එවිත් කියපන්කො බන්.ළොකු පිනක් !

injustice

Member
Oct 14, 2021
10
1
3
ඔරිගිනල් එකෙන් එන්නෙ නෑතිව අලුත් account ඒකින් අවෙ.මෙක ඔලුවට හෙන වදයක්.

මම වෑඩ කරන office එකෙ මට reporting උන් ඩෙන්නෙක් හිටිය.උන් ඩෙන්න මගෙ බොස්ස්ට ගිහින් කියල මාත් එක්ක වෑඩ කරන්න බෑහෑ කියල. den උන් වෙනම team එකක් හඩගෙන.එ set එකට මාත් එක්ක taraha උනුත් එකතු වෙල, ඩෙන් department eken 3/4 ක්ම උන්ගෙ side.ekekwath මාත් එක්ක not talking.බොස්ස්ට කිව්වම බොස් kiynawa offical dewal වලට විටරක් හෙල්ප් කරන්නම්. personal dewal වලට cant හෙල්ප් කියල. ම්ගෙ යට හිට්ය උන් හිතාගෙන ඉන්නෙ මම bossta කෙලම් කියනව කියල.මෙක උන් අතර wechcha misundertanding එකක්.එකට මාට එක්ක taraha unuth support .මෙය් පාර හම්බ වෙන්න tibba promotion ekath not given..

mata den bosa deela tiyenne taniyama karana weda.wena tenakata transfer wennath ba IT related job ekak nisa..බොසට මාවත් shape එකෙ තියාගෙන අරුන් ටිකත් shape එකෙ තියාගෙනගන්න ඔනි නිස බොස අරුන්ට මොනවත් කියන්නෙත් nehe මට කියන්නෙට් nehe. මෙක wela 5 months witara.මම අමරුවෙන් අල්ලන් හිටිය.den enna enna amarui.මුන් මාත් එක්ක කට නොකරන තෑනට weda කරනව.mata kenti yana mail ewana,hint pass karala.

Hari asadaranai ban.unge dennek mata kelinma kiwwa un ekka kata karanna enna epa kiyala.mama unta wada godak seniorth ekka.

Mey wage experience umbalata tiyenawada?
 

injustice

Member
Oct 14, 2021
10
1
3
මෙන්න මේ සිද්දිය වෙන්න ට්‍රිගර් උන හේතුව කියපන්
un denna mata reporting ney hitiye.unge weda gena bossta openly report karanna oni mama.honda wage weradith mama boss ekka openlyth kats kala.hebei ewa mun denna ekkath mama kiwwa.
 

helplesser

Well-known member
  • Nov 20, 2017
    4,490
    6,233
    113
    I can feel your pain.
    Mulin mentally strong weyan.
    arun matha depend wenna yanna epa.
    official dewal walatath katha karanne nattan boss ta compalin karapan.
    nathi dewal create karala arunta bannapan boss lawwa.

    iphone ekak ganin. kita marapan. gel gala ehema lassanata palayan.
    arunta jela hithena dewal karapan.

    bari nam resign weyan.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    1,792
    2,700
    113
    un denna mata reporting ney hitiye.unge weda gena bossta openly report karanna oni mama.honda wage weradith mama boss ekka openlyth kats kala.hebei ewa mun denna ekkath mama kiwwa.
    හැබැයි මචන් ටීම් ලීඩ් කෙනෙක් උනාම හැම මගුලම ලොක්කට කියන්න යන එකත් වැරදි.
    ටීම් එක ඇතුලේ වගකීම අරන් ගැටලු විසදගෙන, ටීම් එකක් හැටියටයි ඉහලට වග කියන්න ඕනේ.
    කොන්ට්‍රෝල් කරන්න බැරි ලෙවල් එකට ආවොත් උන්ට වෝර්න් කරල ඉහලට කියන්න වෙනවා.
    හැබැයි මේ දේවල් organizational culture එක්ක වෙනස් වෙන්න පුලුවන් හැටි. මට තෙරෙන විදිය මේක.
     

    injustice

    Member
    Oct 14, 2021
    10
    1
    3
    I can feel your pain.
    Mulin mentally strong weyan.
    arun matha depend wenna yanna epa.
    official dewal walatath katha karanne nattan boss ta compalin karapan.
    nathi dewal create karala arunta bannapan boss lawwa.

    iphone ekak ganin. kita marapan. gel gala ehema lassanata palayan.
    arunta jela hithena dewal karapan.


    bari nam resign weyan.
    mama bosata un gena complain karann giyoth bosa maawa wena tenakata tranfer karainey ban
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,150
    24,165
    113
    තාම ලන්කාවේ
    option dekai tiyenne.

    othanata wada hoda thanak hoyagena yana eka - minissu ekka randu wewi jeewath wenna tharam ape life eka diga na

    kelinma geme inna eka. un ekka official level eken witarak wada karana eka.


    mama nam kamathi palaweni option ekata. uba wadda nam othana ewun ekka wali da gena inna eka wadak na yanna tiyenne
     

    injustice

    Member
    Oct 14, 2021
    10
    1
    3
    හැබැයි මචන් ටීම් ලීඩ් කෙනෙක් උනාම හැම මගුලම ලොක්කට කියන්න යන එකත් වැරදි.
    ටීම් එක ඇතුලේ වගකීම අරන් ගැටලු විසදගෙන, ටීම් එකක් හැටියටයි ඉහලට වග කියන්න ඕනේ.
    කොන්ට්‍රෝල් කරන්න බැරි ලෙවල් එකට ආවොත් උන්ට වෝර්න් කරල ඉහලට කියන්න වෙනවා.
    හැබැයි මේ දේවල් organizational culture එක්ක වෙනස් වෙන්න පුලුවන් හැටි. මට තෙරෙන විදිය මේක.
    na machan.meka unge unge performance appraisal waladi.

    mama eka untath kiwwa,boss ekka mehema kiwwa kiyala.unwath kauru hari pollute karala tiyenawa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,979
    7,035
    113
    Black Pearl
    හැබැයි මචන් ටීම් ලීඩ් කෙනෙක් උනාම හැම මගුලම ලොක්කට කියන්න යන එකත් වැරදි.
    ටීම් එක ඇතුලේ වගකීම අරන් ගැටලු විසදගෙන, ටීම් එකක් හැටියටයි ඉහලට වග කියන්න ඕනේ.
    කොන්ට්‍රෝල් කරන්න බැරි ලෙවල් එකට ආවොත් උන්ට වෝර්න් කරල ඉහලට කියන්න වෙනවා.
    හැබැයි මේ දේවල් organizational culture එක්ක වෙනස් වෙන්න පුලුවන් හැටි. මට තෙරෙන විදිය මේක.

    meca ettec
    lead kenek widiyata thamange yata inna ayage weradi tiyanawa unta kiyala hadaganna time denna oni
    dethun parak kiyalath progress ekak nattam witarai escalate karanna oni

    e wagema udin ena pressure eka yatata denna kalin absorb karagannat puluwan wenna oni leader kenek unama
    kochchara technical weddek unat leadership kiyala eka hamotama naha, e wagema hodama leadership qualities tiyana ayat supiri technical nowenna puluwan :)
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    3,712
    4,977
    113
    121
    Hogwarts
    Oya kellek neda?
    Pirimit ohoma genu weda karanwada bn. Mta set wela nane.
    Mn eka parak mala penala sinnek ta gahanna nam gihin tino. Passe ui mai kata karala aye fit una. Kata nokarana level ekatanam tama experience hambela ne.
    genu nam ohomai ofc eke hebei