01. ඔෆිස් එකේ 3/4ක් ම අනිත් පැත්තෙ කියන්නෙ උඹ Short tempered එකෙක්ද මන්දා
02. ඔෆිස් එකේ උන් එක්ක උඹට කතා කරන්නම ඕනිද? ඇයි තමුන්ගෙ පාඩ්වෙ කරන වැඩේ කරගෙන ඉන්න බැරි? අනිත් උන් උඹ trigger වෙන ඊමේල් එවුවට, හින්ට් පාස් කරාට ඇයි උඹ ඒව ඇඟට ගන්නෙ? ඒක තමයි උඹේ weak point එක සහ උඹේ සතුරු පාර්ශවය ඒක දන්නවා.. ඉතින් උඹ උඹේ weakness හදා ගනිං.. බොසාටත් උඹේ value එකක් තියෙන නිසානෙ තාම උඹව තියාගෙන ඉන්නෙ.. නැත්නම් මේ වෙනකොට උඹව පන්නල නෙ.. හොඳම දේ උඹ කරන වැඩේ හරියට කරපං ආයි ඇදක් පලුද්දක් හොයන්න බැරි වෙන්න..
03. ඔය වගේ ප්‍රශ්ණ වලට හොඳම විසඳුම කාලය.. පොඩ්ඩක් බලන් හිටපං.. මිනිස්සු වැරදියට හිතන් ඉන්න දේවල් වෙනස් කිරීමේ බලය අපිට නෑ.. ඒක ඒ මිනිස්සුම තේරුම් ගනියි උඹ වැරැද්දක් කරල නැත්තම්.. ඒ නිසා පාඩුවෙ ඉඳින්..
Eka tamai ban karume kiyanne.okkoma arrears una kiyanne un tika ekata ekatu wela.netiwa un okkotama karapu deyak na.arun denna anit unwat ekatu karan karanne.මෙකෙ අපි උබේ පැත්ත විතරයි දන්නේ.. ඒකත් බාගෙට. මුළු ස්ටාෆ් එකක් අවුරුදු 10 කට වඩා පරණ සීනියර් කෙනෙක් එක්ක ඇරියස් වෙන්න.. උබත් එසේමෙසේ වැඩක් නෙවෙයි කරලා තියෙන්නේ..
TL wage yddai wadi pura balanne technical da leadership skill ekadameca ettec
lead kenek widiyata thamange yata inna ayage weradi tiyanawa unta kiyala hadaganna time denna oni
dethun parak kiyalath progress ekak nattam witarai escalate karanna oni
e wagema udin ena pressure eka yatata denna kalin absorb karagannat puluwan wenna oni leader kenek unama
kochchara technical weddek unat leadership kiyala eka hamotama naha, e wagema hodama leadership qualities tiyana ayat supiri technical nowenna puluwan![]()
TL wage yddai wadi pura balanne technical da leadership skill ekada
Mokadda umba kiyanna hadanne.ඔක්කොටම මුල කුහක කම
ඕක අඩු කරන හිටහන්
Misunderstand ekak nisai ehema wela thiyane kiyala uba hithanawa nam e gana un ekka open katha karapan. Katha kranne nathuwa oka kawadawath wisadaganna hambenne na.

kisima aulak nah bye qwa farewell eka dunna team eke set eka ekka dinner gatta... Anika eka tanaka 5yrs wadiya inna epa move wenna benefits natinm (Money newe experience challenges new learning etc)අන්තිමට මචංලා ජොබ් එකෙන් resign වෙන්න තීරණය කරා අලුත් ජොබ් එකකට යන්න උඹලා කොහොමද ගොඩක් කල් වැඩ කරපු ජොබ් එහෙකින් අයින් වෙද්දී හිතහදාගන්නේ උඹලගෙ experience පොඩ්ඩක් share කරපන්.