ඇත්තද බන් මේක මේ ඩ්රයිවින් සයිඩ් එක කන්වර්ට් කරන්න ගෙනල්ල කියන්නේ?
ehew rata meka...

ඒ කියන්නේ ඔව්ව එවන්නේ කවුද? කන්වර්ට් කරනවට කවුද ගෙවන්නේ?malabe paththe place ekak tiyenawa neda, apahu owa export karanawa danna widiyata ( ehema conversation karanna genallanam)
Autogroup International (Pvt) Ltd
![]()
malabe tiyana autogroup international eke karanne machan. mma gihilla tiyanawa. unge patha 3d printers ehema tiyanawa. okkoma tibba wagema hadanawa banLHD ekk nd.. convert krnn thma nehh...
hbai ithm convert krl aphu export nokr mehem thiyaaganid dnna danapathi puthekehew rata meka...
P.S. - මට තියෙන ප්‍රශ්නයක් බන්.. ඔහොම කෑලි ගලවලා පැත්ත මාරු කරල අය පාස්සලා මූට්ටු කරද්දි ඕවගේ කොලිටි බහින්නේ නැද්ද බන්...![]()
hri bn... eth mt thyen prshne monv unth bn... glwla aphu anith paththa ghna ekne krnne.. factory fitted quality ek gnn plwnd bn ithm..malabe tiyana autogroup international eke karanne machan. mma gihilla tiyanawa. unge patha 3d printers ehema tiyanawa. okkoma tibba wagema hadanawa ban
penuma newei bn quality ek mata prashnee...
Conversion karana pot ekak thiyenawa lankawe.
A kaale lankawata aapu godak cars babyla gennuwa kiwwata ethanata aapu vaahanth babylage godata daala thibba. By baby I mean raaja kumarayo 3 dena.
Ekenma oka thamai wenne.ඔයවගේ තැන් තියෙනකොට බේබිලගෙ වැඩේ පට්ට ලේසියි නෝන්ඩි නොවී කරන්න. ඔතන ගේන වාහන සෙට් එක අතරට ඒ වාහනෙත් දාල එවනවා වැඩේ easy. බිස්නස් එකේ අයිතිකාරයට වෙන මොනව හරි උදව් කරනවා. එක්කො සල්ලි, එක්කො ගවන්මන්ට් සල්ලි සාක්කුවෙ දාගන්න විදියක්, එක්කො නීතියට පිටින් වැඩක් etc..
Ekenma oka thamai wenne.
Habai prashne ai oya vaahana tika hoya ganna bari wune kiyala yahapaalane awama.
Un enna kalin boru gahapu nisa thamai paraduna MR aaith baleta awe.