එස්කලේඩ් බිච්..

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    malabe paththe place ekak tiyenawa neda, apahu owa export karanawa danna widiyata ( ehema conversation karanna genallanam)

    Autogroup International (Pvt) Ltd

    2.-Left-to-Right-Hand-Drive-Conversions.jpg
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    LHD ekk nd.. convert krnn thma nehh...

    hbai ithm convert krl aphu export nokr mehem thiyaaganid dnna danapathi puthek:P ehew rata meka...

    P.S. - මට තියෙන ප්‍රශ්නයක් බන්.. ඔහොම කෑලි ගලවලා පැත්ත මාරු කරල අය පාස්සලා මූට්ටු කරද්දි ඕවගේ කොලිටි බහින්නේ නැද්ද බන්...:confused::confused:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,938
    113
    34
    Kalutara
    malabe paththe place ekak tiyenawa neda, apahu owa export karanawa danna widiyata ( ehema conversation karanna genallanam)

    Autogroup International (Pvt) Ltd

    2.-Left-to-Right-Hand-Drive-Conversions.jpg
    ඒ කියන්නේ ඔව්ව එවන්නේ කවුද? කන්වර්ට් කරනවට කවුද ගෙවන්නේ?
     
    • Like
    Reactions: TNHM

    dingi man

    Active member
  • Feb 2, 2015
    214
    72
    28
    LHD ekk nd.. convert krnn thma nehh...

    hbai ithm convert krl aphu export nokr mehem thiyaaganid dnna danapathi puthek:P ehew rata meka...

    P.S. - මට තියෙන ප්‍රශ්නයක් බන්.. ඔහොම කෑලි ගලවලා පැත්ත මාරු කරල අය පාස්සලා මූට්ටු කරද්දි ඕවගේ කොලිටි බහින්නේ නැද්ද බන්...:confused::confused:
    malabe tiyana autogroup international eke karanne machan. mma gihilla tiyanawa. unge patha 3d printers ehema tiyanawa. okkoma tibba wagema hadanawa ban
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    malabe tiyana autogroup international eke karanne machan. mma gihilla tiyanawa. unge patha 3d printers ehema tiyanawa. okkoma tibba wagema hadanawa ban
    hri bn... eth mt thyen prshne monv unth bn... glwla aphu anith paththa ghna ekne krnne.. factory fitted quality ek gnn plwnd bn ithm..:oo: penuma newei bn quality ek mata prashnee...:confused:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,276
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය ඔක්කොම ඕස්ට්‍රේලියා යවන්නේ. ඕක ඕස්ට්‍රේලියා කොම්පැණි එකක්.

    ඇමරිකාවෙන් ගෙනත් පැත්ත මාරු කරලා ඕස්ට්‍රේලියා යවන එක තමා කරන්නේ. මෙහෙ ලෙබර් කෝස්ට් අඩු නිසා , මෙහෙ දාල තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    Conversion karana pot ekak thiyenawa lankawe.
    A kaale lankawata aapu godak cars babyla gennuwa kiwwata ethanata aapu vaahanth babylage godata daala thibba. By baby I mean raaja kumarayo 3 dena.

    ඔයවගේ තැන් තියෙනකොට බේබිලගෙ වැඩේ පට්ට ලේසියි නෝන්ඩි නොවී කරන්න. ඔතන ගේන වාහන සෙට් එක අතරට ඒ වාහනෙත් දාල එවනවා වැඩේ easy. බිස්නස් එකේ අයිතිකාරයට වෙන මොනව හරි උදව් කරනවා. එක්කො සල්ලි, එක්කො ගවන්මන්ට් සල්ලි සාක්කුවෙ දාගන්න විදියක්, එක්කො නීතියට පිටින් වැඩක් etc..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,721
    113
    ඔයවගේ තැන් තියෙනකොට බේබිලගෙ වැඩේ පට්ට ලේසියි නෝන්ඩි නොවී කරන්න. ඔතන ගේන වාහන සෙට් එක අතරට ඒ වාහනෙත් දාල එවනවා වැඩේ easy. බිස්නස් එකේ අයිතිකාරයට වෙන මොනව හරි උදව් කරනවා. එක්කො සල්ලි, එක්කො ගවන්මන්ට් සල්ලි සාක්කුවෙ දාගන්න විදියක්, එක්කො නීතියට පිටින් වැඩක් etc..
    Ekenma oka thamai wenne.
    Habai prashne ai oya vaahana tika hoya ganna bari wune kiyala yahapaalane awama.
    Un enna kalin boru gahapu nisa thamai paraduna MR aaith baleta awe.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    Ekenma oka thamai wenne.
    Habai prashne ai oya vaahana tika hoya ganna bari wune kiyala yahapaalane awama.
    Un enna kalin boru gahapu nisa thamai paraduna MR aaith baleta awe.

    wena kenekge namata register karanawa. pawle nayekge wage.
    sallith gewanawa ehema. attatama danagattat kawda karanne kiyala oppu karanna ba.

    dan balapan ravi karunanayakage duwata gewal thiyenawalu. business thiyenawalu. lol..
    uba hithapan ehema wenna puluwanda kiyala awurudu 20 ka witara kellekta. ko itihin monawath hoyanawada?
    na.
    mahabanku horu allanawa kiyala marenna haduwa. allanawada? na.
    mokada oya hama ekama ekata sambandai.

    moda bayyo adagena innawa mun wenas kiyala.
     
    • Like
    Reactions: KandyMalli