එස්කලේඩ් බිච්..

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,170
    5,096
    113
    -In Darkness-
    ඇත්තද බන් මේක මේ ඩ්‍රයිවින් සයිඩ් එක කන්වර්ට් කරන්න ගෙනල්ල කියන්නේ?
    මෙහෙ කරනවා මචං. සමහර වාහන Transist විදියටත් එවනවා මෙහෙන් කන්වර්ට් කරලා ආයේ පටවනවා අදාල රටට. මගේ යාලුවෙක් ගාව තියෙනවා 2016 මොඩල් එකක්. 6000CC Hybrid. මෙහෙන් තමා කන්වර්ට් කරේ. මම හිතන්නේ ඒජන්ට් තමා හැම දෙයක්ම කරන්න ඕනේ. ඔය කන්වර්ශන් එක පවා :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,624
    22,324
    113
    Gotland
    පට්ට වන්ඩිය ඕක කටක් ඇරල SUV කියන්නේ මේවට


    මේ වගේ සුපිරි වාහන තීන රටක් දාල හත්මොළ සර් පඹ සර් මොකට අවාද මන්ද මෙහෙ ලගින්න
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ඔය ඔක්කොම ඕස්ට්‍රේලියා යවන්නේ. ඕක ඕස්ට්‍රේලියා කොම්පැණි එකක්.

    ඇමරිකාවෙන් ගෙනත් පැත්ත මාරු කරලා ඕස්ට්‍රේලියා යවන එක තමා කරන්නේ. මෙහෙ ලෙබර් කෝස්ට් අඩු නිසා , මෙහෙ දාල තියෙන්නේ.
    ausi wala oya wage ekak dakalama nah mannan
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,773
    6,475
    113
    ඇත්තද බන් මේක මේ ඩ්‍රයිවින් සයිඩ් එක කන්වර්ට් කරන්න ගෙනල්ල කියන්නේ?



    ලංකාවේ මේහැට් අබ්බගොබ්බයො ඇයි
    ජෙප්පො නම් වදයක්
    ඕව ගේන්නේ කන්වර්ට් කරන්න
    සල්ලි තියෙනවා නම් ගෙනාවම මොකද