මෙහෙ කරනවා මචං. සමහර වාහන Transist විදියටත් එවනවා මෙහෙන් කන්වර්ට් කරලා ආයේ පටවනවා අදාල රටට. මගේ යාලුවෙක් ගාව තියෙනවා 2016 මොඩල් එකක්. 6000CC Hybrid. මෙහෙන් තමා කන්වර්ට් කරේ. මම හිතන්නේ ඒජන්ට් තමා හැම දෙයක්ම කරන්න ඕනේ. ඔය කන්වර්ශන් එක පවාඇත්තද බන් මේක මේ ඩ්‍රයිවින් සයිඩ් එක කන්වර්ට් කරන්න ගෙනල්ල කියන්නේ?
