Questions එස් ඇලි ටී රවුටර් එක දෙන්නම ඔනද බන්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් අපි කනෙක්සන් එක ගද්දි රවුටර් එකටත් ගෙවල කනෙක්සන් එකටත් ගෙවලනේ ගන්නේ, දැන් මෙක ඩිසකනෙක්ට් කරන්න රවුටර් එකත් අරන් යන්න ඔනද? රවුටර් එක බාර නොදී අයින් කරන්න බැරිද? ටවුටර් එක දෙනවනම් රවුටර් එකේ ගාන ආපහු ගෙවනවද?
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මචන් අපි කනෙක්සන් එක ගද්දි රවුටර් එකටත් ගෙවල කනෙක්සන් එකටත් ගෙවලනේ ගන්නේ, දැන් මෙක ඩිසකනෙක්ට් කරන්න රවුටර් එකත් අරන් යන්න ඔනද? රවුටර් එක බාර නොදී අයින් කරන්න බැරිද? ටවුටර් එක දෙනවනම් රවුටර් එකේ ගාන ආපහු ගෙවනවද?
    NEVER
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Api gannakota router ekata gewanne na... connection fee ekak tamay denne...
    Router eka aithi unta... router eka nodunnoth ube deposit eka denneth na aaye
     
    • Like
    Reactions: BumbleB

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මචන් අපි කනෙක්සන් එක ගද්දි රවුටර් එකටත් ගෙවල කනෙක්සන් එකටත් ගෙවලනේ ගන්නේ, දැන් මෙක ඩිසකනෙක්ට් කරන්න රවුටර් එකත් අරන් යන්න ඔනද? රවුටර් එක බාර නොදී අයින් කරන්න බැරිද? ටවුටර් එක දෙනවනම් රවුටර් එකේ ගාන ආපහු ගෙවනවද?
    Regional Telecom එකට කෝල් එකක් දීලා අහපන් .Adsl විතරක් තියේ නම් බොහෝවිට Router එක ආපහු ගන්නේ නැහැ Peotv තියේ නම් Router එකත් බාර දෙන්න වෙයි .router එකේ සල්ලි නම් ආපහු ගන්න බැහැ
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Oka itin connection eka nathuwa thiyagena kos thambannada ban? Onna ohe gihin munata wisi karala waren...

    Idah thiyagena budiyaganin kiyala..
     
    • Like
    Reactions: manjulabw

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඩිස්කනෙක්ට් කරන්න ඉල්ලල ලෙටර් එකෙකුත් අරන් යන්න ඕනෙ නේද?