මචන් අපි කනෙක්සන් එක ගද්දි රවුටර් එකටත් ගෙවල කනෙක්සන් එකටත් ගෙවලනේ ගන්නේ, දැන් මෙක ඩිසකනෙක්ට් කරන්න රවුටර් එකත් අරන් යන්න ඔනද? රවුටර් එක බාර නොදී අයින් කරන්න බැරිද? ටවුටර් එක දෙනවනම් රවුටර් එකේ ගාන ආපහු ගෙවනවද?
NEVERමචන් අපි කනෙක්සන් එක ගද්දි රවුටර් එකටත් ගෙවල කනෙක්සන් එකටත් ගෙවලනේ ගන්නේ, දැන් මෙක ඩිසකනෙක්ට් කරන්න රවුටර් එකත් අරන් යන්න ඔනද? රවුටර් එක බාර නොදී අයින් කරන්න බැරිද? ටවුටර් එක දෙනවනම් රවුටර් එකේ ගාන ආපහු ගෙවනවද?
Regional Telecom එකට කෝල් එකක් දීලා අහපන් .Adsl විතරක් තියේ නම් බොහෝවිට Router එක ආපහු ගන්නේ නැහැ Peotv තියේ නම් Router එකත් බාර දෙන්න වෙයි .router එකේ සල්ලි නම් ආපහු ගන්න බැහැමචන් අපි කනෙක්සන් එක ගද්දි රවුටර් එකටත් ගෙවල කනෙක්සන් එකටත් ගෙවලනේ ගන්නේ, දැන් මෙක ඩිසකනෙක්ට් කරන්න රවුටර් එකත් අරන් යන්න ඔනද? රවුටර් එක බාර නොදී අයින් කරන්න බැරිද? ටවුටර් එක දෙනවනම් රවුටර් එකේ ගාන ආපහු ගෙවනවද?
bara nodi disconnect kale kohomada machanMama nam baara dunne na
ekane tnx machandenna one mcn. disconnect karanne dunnama thamai
4g walata ona ne mama hitanneඩිස්කනෙක්ට් කරන්න ඉල්ලල ලෙටර් එකෙකුත් අරන් යන්න ඕනෙ නේද?
etakota mchan gewanna tiyena amount eka eka para gewanna oonida?4g walata ona ne mama hitanne