එස්.බී

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ශ්‍රිලනිපයේ නව භාණ්ඩාගාරික ලෙස එස්.බී පත්කෙරේ​

    ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නව භාණ්ඩාගාරිකවරයා ලෙස එස් බී දිසානායක මහතා පත්කර තිබෙනවා. ඒ, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාව ගත් ඒකමතික තීරණයකට අනුවයි.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ එස් බී නාවින්න මහතා මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට එක් වුණා. ඉන් පුරප්පාඩු වූ භාණ්ඩාගාරික තනතුර සදහා මෙලෙස එස් බී දිසානායක මහතා පත්කර තිබෙනවා.

    එමෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන දුමින්ද දිසානායක මහතා එම තනතුරේ ස්ථිර කිරීම සම්බන්ධයෙන්ද විධායක සභාවේදී සාකච්ඡුා වී ඇති බවයි වාර්තා වුණේ.


    nethfm