එහා ගෙදර කළු පාට

Mar 24, 2012
121
5
0
එහා ගෙදර කළු පාට

එහා ගෙදර කළු පාට පූසෙක් ඉන්නවා! මම පුදුම කට්ටක් කාලා සම්පූර්ණ කළු පාට පූස් පැටියෙක් ඊයෙ අරන් ආවා. අද උදේ මම ඌව එහා ගෙදර අයට පෙන්නුවා. ඒ ගෙදර අය ළඟට ඇවිත් පූසාව බලලා ලස්සනයි කිව්වා. එහෙම නැතුව කවුරුවත් "අන්න Fake පූසෙක්" කිව්වෙ වත් "Fake පූසා අම්මට ^කෝ ගනින්" කිව්වෙත් නැහැ!
 
Mar 24, 2012
121
5
0
කපන උන් මට ඕන කුණුහර්පයක් කියලා බැනපල්ලා.. අම්මට බනින්නෙ නැතුව:)
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කළු පූසා;12377187 said:
    කපන උන් මට ඕන කුණුහර්පයක් කියලා බැනපල්ලා.. අම්මට බනින්නෙ නැතුව:)
    mamanam pusanta kapanne naha:lol::lol::lol: anika ube rep kapuweth naha :)rep denna baluwaa 24 payak innalu:(
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පුසො වර්ධනය වැඩිහින්දද කොහෙද එළකිරියේ එක මීයෙක්වත් නෑ.......:rofl:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කලු පුසා සහ කළු පුසා කියන්නේ දෙකක් නේ වඩාත් නිවැරදිම වචනය කළු පුසා ඒ කියන්නේ උබ තමයි ඔරිඡිනල්
     

    Mozilla

    Well-known member
  • mamanam pusanta kapanne naha:lol::lol::lol: anika ube rep kapuweth naha :)rep denna baluwaa 24 payak innalu:(

    :rolleyes: අඩෝ මං බොරුද කිවේ?


    :oo: ඇයි මොකෝ?
    දැන් මේකෙ හැමතැනම පුස් තැරියෝ :dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=12376300&postcount=1397


    :rofl: 2'2 පොල්ලක් ගත්ත ගමන් තොපි එකෙක්වත් නැ හොයන්න



    ඇයි බං බොරුද බලපන්කො ත්‍රඩ් එකකට පයින් ගැහුවොත් පුරු පුරු ගානවා:rofl::rofl:



    :oo::oo:
     
    Mar 24, 2012
    121
    5
    0
    Kohomada Kalu Pooso
    Mamath Kalu Poosek Hoyanawa
    Nedda Ganna Place Ekak
    යාළුවෙක් ගෙන් ඉල්ල ගත්තෙ! මාර අමාරුයි බන් තනි පාට උන් හොයන්න.. කොහෙ හරි වෙන පාටක් තියෙනවා ගොඩක් උන් ගෙ