එහා ගෙදර කැ# පුසා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රීම තහනම් කියලා බෝඩ් එකක් ගහපන්
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    poosawa yalu karaganna balaban mulinma,,,ita passe bimata genna ganna balanna,,, gettuwen eha renna purudu karaganna puluwan wei,,,
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔය එහා ගෙදර පූසා වෙන්න බෑ බන්. sure එකටම එහා ගෙදර එවුන් අලියෙක් ඇති කරනවා ඇති හොරෙන්. රෑට රෑට ලිහනවා ඇත්තේ කවුරුත් නිදාගත්තට පස්සේ. :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Give him some good food on the balcony. And be a bit friendly with him.
    This will work.

    Cats never shit on places they eat or places where it considers a place belongs to him.

    අපේ ගෙදර එකෙක් හිටියා බන් ඌ කන්නෙත් පුටුව උඩ, නිදාගන්නෙත් එකේ ජරා කරන්නෙත් ඒකේමයි බන්. පූසෝ කියන්නේ මා එපා කරපු සත්තු ජාතියක්. :growl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රෙන ඒවා ටික එකතුකරලා ඒ ගෙදරටම විසිකරපන් :yes:

    එහෙම කොරපන්... එහෙම නැත්නම් ගිහිල්ලම දීපන් උදේට මෙන්න ඇන්ටි පුසා අපේ ගෙදරට ගෙනත්දාල තිබ්බ කියල....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,492
    113
    බැල්කනියේ පොලිතීන් එළලා තියපන්. පූසා රීවට පස්සේ හොඳට ඔතලා සීල් කරලා පාර්සල් තැපෑලෙන් අල්ලපු ගෙදරට යවපං
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    poosawa yalu karaganna balaban mulinma,,,ita passe bimata genna ganna balanna,,, gettuwen eha renna purudu karaganna puluwan wei,,,

    පිස්සුද ඌ මගෙන් ගුටි කලාම දැක්කත් දුවනවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    එයාර් රයිෆලයක් හොයා ගනින්......
    කැරි පුසෙක් හින්ද එච්චර වියදම් කරන්න බැහැ ඊට වඩා හොඳය් පොලු පාරක් දෙනවා රැකලා ඉඳල
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    උඹ එහා ගෙදරට ගිහින් ඒ වැඩෙම කරලා වරෙන් ... ගනුදෙනුව හරි එතකොට
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    බැල්කනියේ පොලිතීන් එළලා තියපන්. පූසා රීවට පස්සේ හොඳට ඔතලා සීල් කරලා පාර්සල් තැපෑලෙන් අල්ලපු ගෙදරට යවපං

    ගෙදර උන් අව්ලක් නැහැ බන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    උඹ එහා ගෙදරට ගිහින් ඒ වැඩෙම කරලා වරෙන් ... ගනුදෙනුව හරි එතකොට

    ටික දවසක් බලල ඒක තමා කරන්න ඉන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඔය එහා ගෙදර පූසා වෙන්න බෑ බන්. sure එකටම එහා ගෙදර එවුන් අලියෙක් ඇති කරනවා ඇති හොරෙන්. රෑට රෑට ලිහනවා ඇත්තේ කවුරුත් නිදාගත්තට පස්සේ. :yes:

    පුසා තමා බන් පුසා පොඩි උනාට පුකේ හිල ගොඩක් ලොකු ඇති සඳුන්ගේ වගේ