එහා ගෙදර කැ# පුසා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කැරි පුසෙක් හින්ද එච්චර වියදම් කරන්න බැහැ ඊට වඩා හොඳය් පොලු පාරක් දෙනවා රැකලා ඉඳල

    gahanavanam Ata dhekatama gahapan polu paarak
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    sureda pusek kiyala ? ape gedarata ugguduwek awith jara karala yanawa hitapu gaman balkani eke,koi wele hari mas karanawa uwa :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601

    අඩේ එහෙමද දන්නේ නැහැ කොහොමද හරියටම දැන ගන්නේ ,පුස නිතර ඒ පැත්තේ කැරකෙන නිසා එහෙම හිතුවේ උගුඩු මස් කනවද බන් එහෙනම් ගන්නවා බය්ට් එකකට කර කරලා
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔය පූසෙක් නෙවේ බන්. කලවැද්දා කියන එකා. උඹ පුසා ජරාකරනවා දැක්කේ නෑ නේද? මම හිටපු බෝඩිමේත් ඔහොම case එකක් තිබ්බා. උදේ නැගිටලා බලද්දී room එකේ දොර ගාවයි bathroom එකේ දොර ගාවයි ජරාකරලා තියෙනවා. කළු පාටට, බළල් බෙටි වලට වඩා ලොකුවට දාලා තියෙනවා. ගඳත් බළල් බෙටි වලට වඩා වෙනස්. ඌ ජරා කරන්නෙම යන්තම් තෙත තියෙන සිමෙන්තියේ. අරන් දාන්ඩ විදිහකුත් නෑ. මටනම් ඒ ටිකේ බෝඩිමේ ඉන්න එකත් එපා වෙලා හිටියේ බන්.
    බැල්කනිය cover වෙන්ඩ දැලක් ගහපන්. වෙන නම් විසඳුමක් දන්නේ නෑ. මොකද ඕකා එන වෙලාවක් හොයන්ඩ බෑ. ආ .. තව හොඳ එලිය තියෙන bulb එකක් දාලා තියපන් රෑ එලි වෙනකන්. එලිය තියෙද්දී එන්නේ නෑ ගොඩක් වෙලාවට.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ara kiwwath wagee kalawaddekda danne na ban mokada pusa hanganawane ban,light walatanam kalawadda bayayi enne na light ekak dala balahan wadee karala naththam pusa neme
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඔය පූසෙක් නෙවේ බන්. කලවැද්දා කියන එකා. උඹ පුසා ජරාකරනවා දැක්කේ නෑ නේද? මම හිටපු බෝඩිමේත් ඔහොම case එකක් තිබ්බා. උදේ නැගිටලා බලද්දී room එකේ දොර ගාවයි bathroom එකේ දොර ගාවයි ජරාකරලා තියෙනවා. කළු පාටට, බළල් බෙටි වලට වඩා ලොකුවට දාලා තියෙනවා. ගඳත් බළල් බෙටි වලට වඩා වෙනස්. ඌ ජරා කරන්නෙම යන්තම් තෙත තියෙන සිමෙන්තියේ. අරන් දාන්ඩ විදිහකුත් නෑ. මටනම් ඒ ටිකේ බෝඩිමේ ඉන්න එකත් එපා වෙලා හිටියේ බන්.
    බැල්කනිය cover වෙන්ඩ දැලක් ගහපන්. වෙන නම් විසඳුමක් දන්නේ නෑ. මොකද ඕකා එන වෙලාවක් හොයන්ඩ බෑ. ආ .. තව හොඳ එලිය තියෙන bulb එකක් දාලා තියපන් රෑ එලි වෙනකන්. එලිය තියෙද්දී එන්නේ නෑ ගොඩක් වෙලාවට.

    සිරාවට එහෙම වෙන්න ඕන එහෙනම් .මම හිතුවේ පුස කියල තව පොඩ්ඩෙන් ඌව කුදලන් ගිහින් කොහෙට හරි දානවා ලයට් 1ක් දාල බලන්න ඕන එහෙනම්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඔය පූසෙක් නෙවේ බන්. කලවැද්දා කියන එකා. උඹ පුසා ජරාකරනවා දැක්කේ නෑ නේද? මම හිටපු බෝඩිමේත් ඔහොම case එකක් තිබ්බා. උදේ නැගිටලා බලද්දී room එකේ දොර ගාවයි bathroom එකේ දොර ගාවයි ජරාකරලා තියෙනවා. කළු පාටට, බළල් බෙටි වලට වඩා ලොකුවට දාලා තියෙනවා. ගඳත් බළල් බෙටි වලට වඩා වෙනස්. ඌ ජරා කරන්නෙම යන්තම් තෙත තියෙන සිමෙන්තියේ. අරන් දාන්ඩ විදිහකුත් නෑ. මටනම් ඒ ටිකේ බෝඩිමේ ඉන්න එකත් එපා වෙලා හිටියේ බන්.
    බැල්කනිය cover වෙන්ඩ දැලක් ගහපන්. වෙන නම් විසඳුමක් දන්නේ නෑ. මොකද ඕකා එන වෙලාවක් හොයන්ඩ බෑ. ආ .. තව හොඳ එලිය තියෙන bulb එකක් දාලා තියපන් රෑ එලි වෙනකන්. එලිය තියෙද්දී එන්නේ නෑ ගොඩක් වෙලාවට.

    :yes::yes::yes::yes:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    වීදුරු බොතල් වලට වතුර පුරවලා තියපන් තැන් තැන් වල

    රිලා වතුර වලින් පස්සත් හොදන්යන්න කියලද අයියේ:lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    උන් හෙන දසයෝ සෙට් එකක් නේහ්..:baffled:

    බයික් උස්සන දෙන වැඩේ තමයි පදිරි.එකෙක්ගේ කකුලකුත් කැඩෙනවා ද කොහෙද.උන් වැටෙන වැටිල්ලට හන්දි එහෙම නැතුව ඇති.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    Kalaweddage jarawanam patta gadai bn iwasanna be. dawasak rekala idala balapan mokada enne kiyala

    කල වැද්ද වෙන්න බැහැ බන් දැන් බිමට බුමි තෙල් හලන්න යනකොට අර කැරි පුස එතනට ඇවිත් හිටිය හැලුව බුමි තෙල් බෝතලේ උගේ මුනටම .මුම වෙන්න ඕන රෙන්නේ
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කල වැද්ද වෙන්න බැහැ බන් දැන් බිමට බුමි තෙල් හලන්න යනකොට අර කැරි පුස එතනට ඇවිත් හිටිය හැලුව බුමි තෙල් බෝතලේ උගේ මුනටම .මුම වෙන්න ඕන රෙන්නේ

    u awada danne na mama rena ekata mokada wenne kiyala balanna,naththam pusage wife awada daanne na ape miniha me paththe awada balanna,naththam ara kiwwath wagee pusa uge nambuwa bera ganna awada danne na ban hariyatama kawda wadee karanne balanna,:lol::rofl: