අහපල්ලකෝ සීන් එක. මන් දැක්කා අල්ලපු ගෙදර සුද්දී අද බඩු වගයක් එලියේ ගාඩන් එකට දානවා. ඒකේ සෝෆා එකක් උඩා මයික්‍රෝවේව් එකක් තිබ්බා මන් ඒක අරගෙන ආවා අපේ ගෙදර. 

ඒකී කිව්වා ඒක වැඩ කරනවලූ ඒකිගෙ ගෙදර ඉඩ නෑලූ තව බඩු තියනවලූ හවස් වෙලා එන්නලු. 


නැවට බඩු දාන වෙලාවක සෙට් වුනානම් මරු. අයිෆෝන් 11 ප්‍රෝ මැක්ස් එකක් සෙට් වුනා 90.000 ලන්කාවේ සල්ලි වලින්. ඒ ගෑනිට එපාලූ. ලොල්. මාකට් ප්ලේස් එකේ දාන්වලු.
Basil style