එහා ගෙදර tragedy එක

ndod1

Well-known member
  • Oct 28, 2023
    513
    349
    63
    එහාගෙදර මිනිහා වයරින් බාස් කෙනෙක් ගෙන්නුවෙ නැතුව ඌ ම වැඩේ කරන්න ගිහින් ගිහින් වහලෙන් වැටිල කකුලයි කොන්දයි කඩා ගත්තා. මමත් ඉන්න තැනමයි ඒක සිද්ද වුනේ.පව් කියලත් හිතුනා. අද උදේ හොදට හිටපු මනුස්සයා ඉතින් හෙට ඉදන් රෝදපුටුවෙ. ඒක දැක්කට පස්සෙ මට ඉනිමගක් උඩට නගින්නත් බයයි. බාස්ලගෙ වැඩ බාස්ලට නොදී තමන් ම කරන්නෙ ඇයි බන් මෙහෙම මිනිස්සු කුනුකමද පන්ඩිත කමද මන්ද.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113

    lankawe awun safety gana poddakwath hithanne ne.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහාගෙදර මිනිහා වයරින් බාස් කෙනෙක් ගෙන්නුවෙ නැතුව ඌ ම වැඩේ කරන්න ගිහින් ගිහින් වහලෙන් වැටිල කකුලයි කොන්දයි කඩා ගත්තා. මමත් ඉන්න තැනමයි ඒක සිද්ද වුනේ.පව් කියලත් හිතුනා. අද උදේ හොදට හිටපු මනුස්සයා ඉතින් හෙට ඉදන් රෝදපුටුවෙ. ඒක දැක්කට පස්සෙ මට ඉනිමගක් උඩට නගින්නත් බයයි. බාස්ලගෙ වැඩ බාස්ලට නොදී තමන් ම කරන්නෙ ඇයි බන් මෙහෙම මිනිස්සු කුනුකමද පන්ඩිත කමද මන්ද.

    මට තේරෙන විදිහට මිනිස්සු පුළුවන් පුළුවන් තැන් වලින් ඒ සල්ලි ඉතුරු කරන්න බලනවා.
    නමුත් හරිම දේ නෙමෙයි ඒ කරන්නේ. පුළුවන් කියන විශ්වාසෙට කර්න්නහදනවා.
    ග්ලව්ස් දෙකක්, බූට් එකක් දාලා කරන්න ඕනා දේවල් නිකන් කරනවා. ඒ සල්ලි ටික ඉතුරු කරන්න.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    shed eke thel gahapu ekek mathak una
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    math karanwa

    salli ithuru karaganna ekatayi
    aluth deyak igena ganna or experience eka gannayi,

    habayi e okkotama wada

    ape gedara hadanna aapu bas hama ekama wage wada waradduwa,.
    e handa bas la thiththa wela thiyenne.

    karana wada okkoma makabas wage mama ma karanwa. :rofl: :sorry:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    හැමෝම පන්ඩිතකමටයි ලෝබකමටයි අර පිරිමැස්මටයි නෙමෙයි කරන්නෙ. තමන්ගෙ අතින් ගෙදර දෙයක් කරා ම තියෙන ආතල් එක වෙන ම එකක්. මහගෙවල් දෙකේයි මගේ ගෙදරයි ගොඩක් දේවල් ඇති මම එහෙම කරපු.මොන මගුල කරත් පරිස්සමින් කරන එක තමන්ගෙ අතේ තියෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ අල්ලපු ගෙදර වහලේ ගහපු බාස් වහලෙන් වැටුනා.

    මගේ ගෙදර වැඩ කරපු බාසෙක් ඉණිමගෙන් වැටුනා. මගේ ඇලුමිනියම් ලැඩර් එකත් ඇද වුනා උගේ වැඩෙන්. :sorry:

    ඔහොම තමයි ඔය කියන 'කොලිපයිඩ්' බාස්ලට වැඩක් දුන්නත් වෙන්නෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මටත් පේන්න බෑ බං ඔය මොනවහරි වැඩක් ඒවම කරලා ඒවටම ස්පෙශලයිස් උන මිනිස්සුන්ට නොදී පන්ඩිතකමට තමන්ම කරගන්න ගිහිං හත්පොලේ ගාගන්න හෝ ලාවට වැඩේ අටවගත්තත් professional එකෙක් කරන කොලිටි එක නැතුව එහෙන් මෙහෙන් වැඩේ ගොඩදාගන්න අති පණ්ඩිත කුණු ලෝබ හුකන්නලාව. ඕන එකෙක්ට තමන්ට හොදට පුලුවන් තමන් ස්පෙශලයිස් වෙච්ච ෆීල්ඩ් එකක් තියනවනෙ? උබ SE කෙනෙක් කියලා හිතුවොත් උබ ඒකට ස්පෙශලයිස් වෙලානෙ ඉන්නෙ? ඒකෙන් උබට ජීවත් වෙන්න හොදට හම්බ කරන්නත් පුලුවන්නම් ඒ හොදටම ඇති. උබ ආය ගෙවල් වයරින් කරන්නයි, වාහන අස්සෙ රිංගගෙන එන්ජින් ගලවන්නයි, ඉලෙක්ට්‍රික් බඩු කැඩුනම ඒවා ගලවගෙන තනියම අටවන්න හැමිනෙන්නයි ඕනෙ නෑ. ඒවම රස්සාව විදිහට කරන ඒවට ස්පෙශලයිස් උන මිනිස්සුන්ට කියලා ඒ මිනිස්සුන්ට ගානක් ගෙවලා කරගන්න පුරුදු වෙයන්. වැඩෙත් කොලිටියට වෙයි. උබත් බොරුවට දගලලා කෙලවගන්නෙ නැතුව අරූ කරලා දෙනකන් ආතල් එකේ බලන් ඉන්න පුලුවන් වෙයි. උබට ෆ්‍රී ටයිමුත් සෑහෙන්න තියන හෙනම කැහිල්ල තියන එකෙක් වගේනං ඒ වෙලාවෙ වයර් ගලවගෙන මජන් නාගෙන හැමිනෙන එක වෙනුවට උබ ස්පෙශලයිස් වෙලා තියන දේ තව පොලිශ් කරගන්න ට්‍රයි කරපන්. Ex: tech stack එකේ deep දේවල් ඉගෙනගනිං, මෙහෙ ලෝකල් කම්පැනියකනං වැඩ කරන්නෙ මෙහෙ ඉදන්ම කරන්න පුලුවන් dirrect remote ජොබ් එකකට ඇප්ලයි කරන්න ට්‍රයි කරපන් තව ස්කිල් හදාගෙන මෙහෙ ගත්ත සැලරිය වගේ දෙගුණයක් තුන් ගුණයක් ගන්න. නැතුව උබ Java springboot SE කෙනෙක් වෙලා ඉදලා උබට ගෙවල් වයරින් එකක් සුපිරියට ගහන්න පුලුවන් උනා කියලා උබට කිසිම වැලිව් එකක් ඇඩ් වෙන්නෙත් නෑ සත පහක වැඩකුත් නෑ. ලංකාවෙ ගංකබර ගොබ්බ මතයක් තියනවනෙ "කොල්ලෙක් උනාම ඕන දෙයක් පුලුවන් වෙන්න ඕන" කියලා 🤣 ඒකයි ඔය අපේ උන්ගෙ කැසිල්ලට මුල
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    එහාගෙදර මිනිහා වයරින් බාස් කෙනෙක් ගෙන්නුවෙ නැතුව ඌ ම වැඩේ කරන්න ගිහින් ගිහින් වහලෙන් වැටිල කකුලයි කොන්දයි කඩා ගත්තා. මමත් ඉන්න තැනමයි ඒක සිද්ද වුනේ.පව් කියලත් හිතුනා. අද උදේ හොදට හිටපු මනුස්සයා ඉතින් හෙට ඉදන් රෝදපුටුවෙ. ඒක දැක්කට පස්සෙ මට ඉනිමගක් උඩට නගින්නත් බයයි. බාස්ලගෙ වැඩ බාස්ලට නොදී තමන් ම කරන්නෙ ඇයි බන් මෙහෙම මිනිස්සු කුනුකමද පන්ඩිත කමද මන්ද.
    same; මාස එකහාමරකට කලින් ඉස්කෝලේ ඇරිලා ආපු මල්ලි දැන් wheelchair එකේ
    :dull:

    බැල්කනියෙන් වැටිලා; දැන් ගෙදර කවුරුවත් උඩ තට්ටුවට එන්නෙත් නෑ වැඩිය
    මං විතරයි ඉන්නේ පහල ආයේ කාමර නැති නිසා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    දැන් බාස් කුලිය ගැන මිනිස්සු දෙපාරක් හිතනවා බං, එකයි,

    තියෙන මනුස්සය කෙනෙක්ව hire කරලා වැඩේ කරත්, නැති එකා කොහොමහරි තමන් විසින්ම කරනවා...

    හැබැයි, ලංකාවේ තමුන් සියල්ල දත් වගේ එවුනුත් ඉන්නවා ඔය ඔක්කොම වැඩ මට පුළුවන් වගේ ලෙවල් එකෙන්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මට තේරෙන විදිහට මිනිස්සු පුළුවන් පුළුවන් තැන් වලින් ඒ සල්ලි ඉතුරු කරන්න බලනවා.
    නමුත් හරිම දේ නෙමෙයි ඒ කරන්නේ. පුළුවන් කියන විශ්වාසෙට කර්න්නහදනවා.
    ග්ලව්ස් දෙකක්, බූට් එකක් දාලා කරන්න ඕනා දේවල් නිකන් කරනවා. ඒ සල්ලි ටික ඉතුරු කරන්න.
    මටත් හිතෙන්නේ මේක. ගොඩක මිනිස්සුන්ට වතුර, කරන්ට් බිල් ගෙවුවම අමතර වැඩක් කරන්න සල්ලි ඉතුරු වෙන්නේ නැහැ ....... :(
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    අපි පව් බන්. වෙන රටවල් එක්ක compare කරන්න එපා.
    1. තමන්ගේම දේ තමන්ම කරාම එක වෙනම ලෙවල් එකකින් දැනෙන්නේ. (හැමෝටම බෑනේ, අඩුම ගෙදර බල්බ් එකක් මාරු කරගන්න දන්නේ නැති අයත් ඉන්නවනේ)
    2. අපි හම්බ කරන ගානෙන් කන්නෙත් බොහොම අමාරුවෙන්. ඉතින් කොහෙද වෙන දෙයකට යොදවන්න ඉතුරුවක්.
    3. සමහර වෙලාවට බාස්ට වඩා පරිස්සමට අපිට පුළුවන් සමහර දේවල්. බාස් ඇවිත් බාගෙට කරලත් යන සීන් තියේ.
    4. ලෝබ කමට කරන උනුත් නැතුවම නොවේ

    වැදගත්ම දේ හැමෝටම හැමදේම බෑ. පුළුවන් confident ටික විතරක් කරානම් හරි.