එහා ගෙදර tragedy එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඒක නම් ඉතිං අමුම ගොං කම නෙ. ප්ලග් කරගෙන කවුද බං ඕව හදන්නෙ. පණ්ඩිතකමයි මෝඩකමයි එකතු උනා ම විනාසයක් තමයි.
    ගෙදර කරන්ට් ඒකෙන් මැරෙනවද බං එහෙම
    ඕක කිව්වොත් මරණයක් තමයි ඉතිං
    තෙත පිටින් හිටියද දන්නෙ නෑ..
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහාගෙදර මිනිහා වයරින් බාස් කෙනෙක් ගෙන්නුවෙ නැතුව ඌ ම වැඩේ කරන්න ගිහින් ගිහින් වහලෙන් වැටිල කකුලයි කොන්දයි කඩා ගත්තා. මමත් ඉන්න තැනමයි ඒක සිද්ද වුනේ.පව් කියලත් හිතුනා. අද උදේ හොදට හිටපු මනුස්සයා ඉතින් හෙට ඉදන් රෝදපුටුවෙ. ඒක දැක්කට පස්සෙ මට ඉනිමගක් උඩට නගින්නත් බයයි. බාස්ලගෙ වැඩ බාස්ලට නොදී තමන් ම කරන්නෙ ඇයි බන් මෙහෙම මිනිස්සු කුනුකමද පන්ඩිත කමද මන්ද.
    hama ekekma wage kari horu inne
    wife ge gedara baker ekak overload wela apu wiring baasa kiwwa okkoma pichhcila kali danna ona arakay mekay kiyala
    mama tip eka off karala poddak aha dala baluwa wire eka pichchila
    mama aruta kiwwa gage mahatha wire ekak dala aye on karapan kiyala badu wada
    ita passe gedara aya wena case ekak kiwwa baasata u kiwwa mata kiyalama kara ganna eya dannawa kiyala
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    hama ekekma wage kari horu inne
    wife ge gedara baker ekak overload wela apu wiring baasa kiwwa okkoma pichhcila kali danna ona arakay mekay kiyala
    mama tip eka off karala poddak aha dala baluwa wire eka pichchila
    mama aruta kiwwa gage mahatha wire ekak dala aye on karapan kiyala badu wada
    ita passe gedara aya wena case ekak kiwwa baasata u kiwwa mata kiyalama kara ganna eya dannawa kiyala
    මං ගෙදර නැති වුණානං අම්මටයි තාත්තටයි වෙන්නෙත් ඔය ටිකමයි
    එයාලට තේරෙන්නෙ නෑ බං ගොඩක් දේවල්
    මං තමා හැම එකම බලල කරල දෙන්නෙ
    නැත්තං හැමදේටම කාට හරි අඩ ගහන්න වෙනව. ඉන්නෙත් ගාන කඩා ගන්න හොරුනෙ
    වයරිං කේස්නං මට නතිං
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ගෙදර කරන්ට් ඒකෙන් මැරෙනවද බං එහෙම
    ඕක කිව්වොත් මරණයක් තමයි ඉතිං
    තෙත පිටින් හිටියද දන්නෙ නෑ..
    ඒක කියන්න බෑනෙ බං. ඔය කියන 230 නෙමෙයි ඇත්තට ම තියෙන්නෙ. ඕක රූට් දාලා මොකද්ද රෙද්දක් කරල ගන්න මීන් වැලියු එකක් නෙ. 300 ගණන් විතර එන වෙලාවලුත් තියෙනව. ඒ නැතත් හැම තැන ම බැලන්ස් නැති වෙලා යන වෙලාවලුත් එනව නෙ. 230 උනත් lethal වෙන්න පුළුවන් හදවත මොලේ වගේ පාස් වෙනව නම්.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගෙදර කරන්ට් ඒකෙන් මැරෙනවද බං එහෙම
    ඕක කිව්වොත් මරණයක් තමයි ඉතිං
    තෙත පිටින් හිටියද දන්නෙ නෑ..
    වයරින් කරන්නෙ උඩක ඉදන්නෙ, ගොඩක් උන් වහලෙන් බීමට වැටිලා මැරෙන්නෙ. මීට අවුරුදු 3 කට විතර කලින් කෑගල්ලේ කොල්ලෙක් මලා 27 කොල්ලෙක් උගෙ මගුල් ගෙදරට කලින් දවසෙ ගෙදර බල්බ් වැලක් අදින්න ගිහින්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඒක කියන්න බෑනෙ බං. ඔය කියන 230 නෙමෙයි ඇත්තට ම තියෙන්නෙ. ඕක රූට් දාලා මොකද්ද රෙද්දක් කරල ගන්න මීන් වැලියු එකක් නෙ. 300 ගණන් විතර එන වෙලාවලුත් තියෙනව. ඒ නැතත් හැම තැන ම බැලන්ස් නැති වෙලා යන වෙලාවලුත් එනව නෙ. 230 උනත් lethal වෙන්න පුළුවන් හදවත මොලේ වගේ පාස් වෙනව නම්.
    230 කියන්නෙ RMS එක :yes:
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මට ඉස්සර ඉදන්ම වහලෙට නගින්න දෙන්නෙ නැ ගෙදරින්
    ඇගෙ බර වැඩි නිසා, උලු බිදෙනව කියල බනිනව
    ඇඟත් බරක්ද බ්‍රෝ බදු බරත් එක්ක බලනකොට... :sorry: :rofl:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇයි බන් මෙහෙම මිනිස්සු කුනුකමද පන්ඩිත කමද මන්ද.
    ඔය දෙකම වෙන්න පුළුවන්. සමහර විට බාස්ලා කියන උන්ට වඩා සාමාන්‍ය මිනිහෙක්ට වැඩේ කරන්න පුළුවන්. සමහර බාස්ලා වැඩේ අනලා රීලා යන්නේ.
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මං දන්න කොල්ලෙක් මැරුණ බාස්කට් එකක්‌ මුනින් අතට නවල එක උඩට නැගල වයරින් වැඩක් කරන්න ගිහිං.

    නැගල එහෙමෙහෙ වෙද්දි බාස්කට් එක ලිස්සල මිනිහ පස්සට වැටිල එහෙම්ම සිහි නැතිවෙල.

    දවස් දෙක තුනක්‌ සිහි නැතිව icu ඉදල මළා. ඔය සිද්දියෙන් පස්සෙ ප්ලාස්ටික් කැලි උඩට නගින්න කලින් මාත් දෙපාරක් හිතනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,221
    113
    ප*යාගල
    sorry.com
    dekkada homagama seen eka, marry karala one week walin rented house ekak aran awith, stand fan eka weda kare naha kiyala kolla eka hadla, 1st time current eka wadila, eth ganan ganne nathuwa 2nd time after 20mins, apahu plug eka gahala fan eka hadanna gihin on the spot.
    Ou math dakka seen eka. On the spot ethanama marila.paw e kella.

    මං දන්න කොල්ලෙක් මැරුණ බාස්කට් එකක්‌ මුනින් අතට නවල එක උඩට නැගල වයරින් වැඩක් කරන්න ගිහිං.

    නැගල එහෙමෙහෙ වෙද්දි බාස්කට් එක ලිස්සල මිනිහ පස්සට වැටිල එහෙම්ම සිහි නැතිවෙල.

    දවස් දෙක තුනක්‌ සිහි නැතිව icu ඉදල මළා. ඔය සිද්දියෙන් පස්සෙ ප්ලාස්ටික් කැලි උඩට නගින්න කලින් මාත් දෙපාරක් හිතනවා.
    මමත් දවසක් වහලට නැගලා කකුල ලිස්සල පෙරලිලා වහල දිගේ රූටගෙන ආව. මම හෙන ගේමක් දීල වහල බදාගෙන බේරුනේ. කොහොමහරි බඩ ගාල බේරිල බිමට බැස්සා.දැන් අවුරුදු 7ක් විතර වෙනව මම ආයෙ කවදාවත් වහලට නැග්ගෙ නෑ 🤣 එදා මිස් උනා නම් මමත් අබ්බගාතයෙක්
    ------ Post added on Mar 12, 2024 at 3:25 AM