උඹලා දන්නවද මේ යූ ටුබ් චැනලය? මෙකේ ප්රශ්න අහන්න දුන්න ටෙලි නම්බර තියෙන්ද? එහා මානය
DiksonAlex Well-known member Sep 7, 2021 5,525 5,466 113 Colombo Dec 15, 2025 #1 උඹලා දන්නවද මේ යූ ටුබ් චැනලය? මෙකේ ප්රශ්න අහන්න දුන්න ටෙලි නම්බර තියෙන්ද? එහා මානය
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,422 36,338 113 මැදමහනුවර Dec 15, 2025 #2 මහා හෙනය?
DiksonAlex Well-known member Sep 7, 2021 5,525 5,466 113 Colombo Dec 16, 2025 #3 මේක බලහල්ලකො...භූත ෂීන් තිවෙයන්නේ මැරැන අය ගැන හොයල කියනවා. ඇපල් එකේ තට්ටය ඉන්නේ පෙරේත ආත්මෙකලු. ඇපල් යූසර්සලා අනුකම්පා කරපල්ලා මහ එකාට. Reactions: gangsterz
මේක බලහල්ලකො...භූත ෂීන් තිවෙයන්නේ මැරැන අය ගැන හොයල කියනවා. ඇපල් එකේ තට්ටය ඉන්නේ පෙරේත ආත්මෙකලු. ඇපල් යූසර්සලා අනුකම්පා කරපල්ලා මහ එකාට.
DiksonAlex Well-known member Sep 7, 2021 5,525 5,466 113 Colombo Dec 16, 2025 #5 සිරා කතාව බලපල්ලකො ඒකේ කියන ඒවා ඇපල් කාරයා පෙරේත ආතමෙකලු ඉන්නේ උන් බලල