එහෙනම් අපි ගියා... 🙂

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මොනව හිතුවත් මොන ලොකු ටෝක් දුන්නත් ගෙදර උන් යාලුවො දාල ලංකාවෙන් යනව කියන්නෙ කියන්න තේරෙන්නෙ නැති අමුතුම හැගීමක්.
    අපිව ඇරලවන්න ආව හැමොටම සමුදීල නොදන්න රටක අලුත් ජීවිතයක් පටන් ගන්න යන ගමනෙ ආරම්බය විදිහට ලංකාවෙන් පිට වෙන්න බලන් ඉන්න ගමන් උබලවත් මතක් උන නිසා කට්ටියටම කියල යන්න ත්‍රෙඩ් එක දැම්මෙ.
    කරපු කියපු දේවල් හිටිය යාලුවො, කාපු බීපු දේවල් හැමදේම මතකෙ තියාගෙම ඉක්මනටම උබලව බලන්න එන්නම්. 🙂🥃
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    මට හිතාගන්න බෑ බං උබලා අමාරුවෙන් උනත් එහෙම යන්න තරම් හිත කොහොමද හදාගන්නෙ කියලා. 😪

    Anyway safe flight bro. I wish you success in all your future endeavors 🧡
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    මොනව හිතුවත් මොන ලොකු ටෝක් දුන්නත් ගෙදර උන් යාලුවො දාල ලංකාවෙන් යනව කියන්නෙ කියන්න තේරෙන්නෙ නැති අමුතුම හැගීමක්.
    අපිව ඇරලවන්න ආව හැමොටම සමුදීල නොදන්න රටක අලුත් ජීවිතයක් පටන් ගන්න යන ගමනෙ ආරම්බය විදිහට ලංකාවෙන් පිට වෙන්න බලන් ඉන්න ගමන් උබලවත් මතක් උන නිසා කට්ටියටම කියල යන්න ත්‍රෙඩ් එක දැම්මෙ.
    කරපු කියපු දේවල් හිටිය යාලුවො, කාපු බීපු දේවල් හැමදේම මතකෙ තියාගෙම ඉක්මනටම උබලව බලන්න එන්නම්. 🙂🥃
    Huththo dan dewani thread ekaneda oya gana damme? thatama thatama inne netuwa gihin hondata hitapan. Giyata kamakne lankaawe puka tiyala yanna epa. Ekath aran palayan. Naththan @shenat wage lat panuwek wela apita karumayak wei 🤭 🤭 🤭