එහෙනම් අපි ගියා... 🙂

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,555
    17,599
    113
    Auckland
    @speedmalli & @todd2231048 onna ohata thawa yaluwek enawa. @jiwithe prashna walata sarthakawa muhuna denna labewa!
    giphy.gif
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොනව හිතුවත් මොන ලොකු ටෝක් දුන්නත් ගෙදර උන් යාලුවො දාල ලංකාවෙන් යනව කියන්නෙ කියන්න තේරෙන්නෙ නැති අමුතුම හැගීමක්.
    අපිව ඇරලවන්න ආව හැමොටම සමුදීල නොදන්න රටක අලුත් ජීවිතයක් පටන් ගන්න යන ගමනෙ ආරම්බය විදිහට ලංකාවෙන් පිට වෙන්න බලන් ඉන්න ගමන් උබලවත් මතක් උන නිසා කට්ටියටම කියල යන්න ත්‍රෙඩ් එක දැම්මෙ.
    කරපු කියපු දේවල් හිටිය යාලුවො, කාපු බීපු දේවල් හැමදේම මතකෙ තියාගෙම ඉක්මනටම උබලව බලන්න එන්නම්. 🙂🥃
    Good luck
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Good luck මචං, කොහොම කොහොම හරි ගොඩ යන්නම හැමදේම හරියන්න ඕනි....

    අනිත් උන්ට පොඩි කතාවක් -

    සතියකට කලින් UAE ගියා QS Degree කරලා වැලේ වැල් නැතිව හිටපු මගේ යාළු සිහලෙක්, UAE ගිහිල්ලත් පුදුම දුකක් පොර වින්ඳේ අතින් වියදම් කරගෙන ඉන්න උන නිසා, කොයි වෙලත් මගෙත් එක්ක කතාව ගිය සති දෙක පුරා, දවස් හතරකට කලින් පොරට ජොබ ලැබිලා, පඩිය ලක්ෂ 5ක්ලු
    ලංකාවේ මුදලින්, පොර කරලා තියෙන්නේ ලංකාවෙන් loan එකක් apply කරලා වයිෆ් ව education වලට රට යවන්න, ලබන මාසේ පොරගෙ වයිෆ්උත් ලංකාවෙන් කැනඩා වලට යනවා ලු, දෙන්නම ගොඩ වයිෆ් education ඉවරවෙලා මිනිහාවත් එහෙට ඇද්දාම.

    පොර එක්ක තිබ්බ කථාබහ ටික ටික අඩු උනා, අලුත් ජොබ් එක නිසා පොර busy ඇති කියලා හිතමු. සමහර විට මාව කපලා දැම්මද කියලා හිතෙනවා පොරට හරි ගිය නිසා, කිසි අවුලක් නෑ කවුරු හරි ගොඩ ගියානේ කියලා හිත හදාගන්න තියෙන්නේ.

    හැමෝම හිතට ගනිල්ලා මොන මොන අමාරුකම් තිබ්බත් කොහොම හරි තමන් මුලින් ගොඩ ගිහිල්ලා ඉන්න.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    මොනව හිතුවත් මොන ලොකු ටෝක් දුන්නත් ගෙදර උන් යාලුවො දාල ලංකාවෙන් යනව කියන්නෙ කියන්න තේරෙන්නෙ නැති අමුතුම හැගීමක්.
    අපිව ඇරලවන්න ආව හැමොටම සමුදීල නොදන්න රටක අලුත් ජීවිතයක් පටන් ගන්න යන ගමනෙ ආරම්බය විදිහට ලංකාවෙන් පිට වෙන්න බලන් ඉන්න ගමන් උබලවත් මතක් උන නිසා කට්ටියටම කියල යන්න ත්‍රෙඩ් එක දැම්මෙ.
    කරපු කියපු දේවල් හිටිය යාලුවො, කාපු බීපු දේවල් හැමදේම මතකෙ තියාගෙම ඉක්මනටම උබලව බලන්න එන්නම්. 🙂🥃
    සුභ අනාගතයක් වේවා ලොක්කා....
    හොදම ඒවයින් වොඩ්කා බෝතලයක් අරං වරෙන්... එනකොට මට...