එහෙනම් නගේ මලේ අපි ගියා!!!

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @hodakolla කෝල් අරන් ආතල් දීලා මේකේ දාල තිබ්බනේ.
    පස්සේ හොඩ කොල්ලා උගේ සෙට් එක යවලා අරූට මොනා හරි කළා මං හිතන්නෙ
    me mama wennna ba @Solo Rider uge set ekak yawwa kiwwa :D :D :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    උබ පාටලියට කඩේ යන්න නේද එලකිරි ආවේ. ඒ වැඩෙන් නම් උබ ෆේල් පුතෝ. හැබැයි මම එක දෙයක් උබ නිසා දැනගත්තා, පාටලිට බයියො අමුතුම ගූ බයකින් ඉන්න බව. බයියන්ගේ ඒ ගූ බයට මම ආසයි.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උබ පාටලියට කඩේ යන්න නේද එලකිරි ආවේ. ඒ වැඩෙන් නම් උබ ෆේල් පුතෝ. හැබැයි මම එක දෙයක් උබ නිසා දැනගත්තා, පාටලිට බයියො අමුතුම ගූ බයකින් ඉන්න බව. බයියන්ගේ ඒ ගූ බයට මම ආසයි.
    මම එළකිරි ‌ආවෙ පාඨලී බොස්ලට සෙට් වෙන්න අවුරුදු 6කට කලින් බං. මම පොරට ස'පෝට් කරන්නෙ පුද්ගලික කැමැත්තට. මට ලැබෙන දෙයක් නැහැ. මම ආයෙ එයාගෙ ස්ටාෆ් එකට යන්නෙත් නැහැ. කරදරයි ආණ්ඩු මාරු වෙනකොට පළිගැනීම්වලට ලක් වෙන නිසා.

    ඩෙල්ටාවට තුති! මා නැවත නිවසේ සිට වැඩ! මිනිස් ජීවිත රැකෙමින්, නිවසේ සිට වැඩ කිරීමට ලැබේවා!
    ------ Post added on Aug 7, 2021 at 3:46 PM