ඉස්කෝලෙ කාලෙ වගේ ආයෙ කිරියෙ ඇක්ටිවු වුනා කෝවිඩ් වර්ක් ෆ්රොම් හෝම් නිසා. දැන් ඒක සඳුදා ඉඳන් ඉවරනෙ. ඉස්සර වගේ රිපිලයි නොගැහැවුවත්, මාරෙට ආයෙ ඇඩික්ට් වුනා. නමුත් ඉස්සරහට කාලය සීමිත වෙනකොට ආයෙ කිරියට එන්ඩ ගත්තොත් පුරුද්ද දෙපිටින් ගිහින් වැඩ කෙළ වෙන නිසා අපි ගියා! ඔෆිස් එකේ ෆ්‍රී ටයිම් එකෙ ඔළුව දැම්මොත් තමා ඉතින්. ආතල් එකට කුප්පවන්න රිප්ලයි එහෙම දාලා ට්‍රිගර් උන දෙන්නෙක් වගෙ හිටියා උඹලා ගනන් ගන්නෙපා. (Y)
උඹලා වෙනුවෙන් මමම ටැග් ගැහුවා ඔන්න. #අපිටපුකද #ThisIsNotAnAirport #ෆේක්එකකින්වරෙං
උඹලා වෙනුවෙන් මමම ටැග් ගැහුවා ඔන්න. #අපිටපුකද #ThisIsNotAnAirport #ෆේක්එකකින්වරෙං
Last edited:
කැරිමහ් ඇබැබැහියක් බ0
