එහෙනම් මාත් රට අත ඇතෑරලා යනවා. බායි යාලුවනේ.

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    pora talk denna one aniwaren,mehe inna unnquality of life kiyanne harima basic dewal walata, mehe minissu udaw karanawa , salakanna dannawa, eka na kiyanne na,habai eka thiyenne oyawage dewal walata witharai,me rate inna hama ekama (math athuluwa) horu,neethi garukawa hasirenna danne na,kuhakama marisi wada pirila,a nisa pita ratakata giyama pora talk denna one,life eka maru kiyala pennanna one,ethakota mehe inna unge as wala katu anenawa,eka thamai jolyma dewal,mokada hoda minissunta khmath ganak na ,unge hotha ridenneth na ,mkada un awankawa sathutu wena nisa.
    Kiyanna dewal godaye eth wadak na oya umba hithana widiya me mama hithana widiya.matanam me rata dala yanna tharam nam hethuwak thama na.Ayeth kiyanne me rata oya kiyana tharam narakath naha 🙂
     
    • Like
    Reactions: chami2015

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ubala yanawanam family akath ekkma playan . mokada ake duka hodata danawa ape thththa 25 rata hitiye . oka yana ubata therene na anith minisuti terene
     
    • Like
    Reactions: CodeMan

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    එහෙනම් මාත් රට අත ඇතෑරලා යනවා. බායි යාලුවනේ. පලවෙනි හේතුව ජීවත් වෙන්න නුසුදුසු පරිසරයක් නොමැති වීම.
    කලින් ගිය උන් ගියේ ජීවත් වෙන්න සුදුසු පරිසරයක් හොයාගෙන. මු යනවා ජීවත් වෙන්න නුසුදුසු පරිසරයක් හොයාගෙන. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    Kiyanna dewal godaye eth wadak na oya umba hithana widiya me mama hithana widiya.matanam me rata dala yanna tharam nam hethuwak thama na.Ayeth kiyanne me rata oya kiyana tharam narakath naha 🙂
    Sirawata. Oke godak awula tyenne mehen develop countries walata yana ewun eheta one widiyata adopt wenawa. Eth mehe develop country ekak karanna hard decision ganna giyoth ewata kagahanawa. Habay ara ratawala dewal walata oluwa namanawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    Waradi kiyana eka ekak thamange.rata second karala kathakarana eka thawa ekak.Oya godak un free education nisa thamaye unge base eka hadune kiyala thamange rata gana eka hondak kiyanawada nane.Nikan pora talk denawa.godak unta thiyenne un migrate una eka mara wadak ithin api thamaye porawal kiyala anith unta pennana manasikathwayak.Umbala oya kiyana tharam nam mata me rata naraka na mama hithana widiyata.🙂
    රට එන්න චාන්ස් එක ගන්න අමාරුයි ඉතින් එක ලැබුනම පෙන්නන එක පුද්ගලානුබද්තයි

    අපි දුපතක් ඉතින් ඕකෙන් එලියට එන එකත් එක ජයක් තමා

    අපේ කතාකරන්න කියලා ස්වාභාවික ලැබුන ටිකයි රජවරු දුන්න ටිකයි ඇරෙන්න මොනාද තියෙන්නේ . පසුගිය අවුරුදු 50 අපිට කියන්න ජයග්‍රහණය නෑනේ

    රටේ උන් රට ගිහින් රටට බනින්නේ රට හරි නැති නිසා උන් ගිය රටේ උන්ට දියුනුවක් පේන නිසා , රට ආපු එකාට දැනුමක් දැක්කමක් තියනවා රට තියෙන්න ඕනේ හැටි ඒම නැති නිසා ඌ බනිනවා
     
    • Like
    Reactions: CodeMan

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    රට එන්න චාන්ස් එක ගන්න අමාරුයි ඉතින් එක ලැබුනම පෙන්නන එක පුද්ගලානුබද්තයි

    අපි දුපතක් ඉතින් ඕකෙන් එලියට එන එකත් එක ජයක් තමා

    අපේ කතාකරන්න කියලා ස්වාභාවික ලැබුන ටිකයි රජවරු දුන්න ටිකයි ඇරෙන්න මොනාද තියෙන්නේ . පසුගිය අවුරුදු 50 අපිට කියන්න ජයග්‍රහණය නෑනේ

    රටේ උන් රට ගිහින් රටට බනින්නේ රට හරි නැති නිසා උන් ගිය රටේ උන්ට දියුනුවක් පේන නිසා , රට ආපු එකාට දැනුමක් දැක්කමක් තියනවා රට තියෙන්න ඕනේ හැටි ඒම නැති නිසා ඌ බනිනවා
    ane ban me 1950 namei . internet kiyala deyak tiyane dupathen eliye de dana ganna thama . anika rata yannama one na godayanna. anika rata giya hamoma goda giyath na . :P
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    රටේ උන් රට ගිහින් රටට බනින්නේ රට හරි නැති නිසා උන් ගිය රටේ උන්ට දියුනුවක් පේන නිසා , රට ආපු එකාට දැනුමක් දැක්කමක් තියනවා රට තියෙන්න ඕනේ හැටි ඒම නැති නිසා ඌ බනිනවා
    එහෙම නැතුව එහේ ගිහිල්ල මැරී මැරී වැඩ කරල(ලැට් හෝදල හරි) අපි ලංකාවට වැඩිය සතුටෙන් ඉන්නව කියල පෙන්නල තමන්ගෙ හිතේ තියෙන අවුල නැති කරගන්න හෙම නෙමෙයි නේ? 🙄
     
    • Haha
    Reactions: kasunkaru

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වෙන රටක ගිහින් දවසට පැය 15ක් කට්ට කන එකේ ලංකාවේ ඒකම කලොත්. 😌

    සිරාවටම

    මුන්ට ඉපදිච්ච රටේ ටොයිලට් හෝදන්න තමයි ලැජ්ජ 😒
     
    • Like
    Reactions: leeroxxroxx

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Good luck bro...

    Lokey kohewath nathi niwata ponz janathaawak meke inne. Un kawadawath padamak igena ganne na. Keti mathakayak tiyenne. Lajjawakuth na. Tawa parak illan kanna inne parana ewungenma eeta kalin maru wena eka hodai.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    pora talk denna one aniwaren,mehe inna unnquality of life kiyanne harima basic dewal walata, mehe minissu udaw karanawa , salakanna dannawa, eka na kiyanne na,habai eka thiyenne oyawage dewal walata witharai,me rate inna hama ekama (math athuluwa) horu,neethi garukawa hasirenna danne na,kuhakama marisi wada pirila,a nisa pita ratakata giyama pora talk denna one,life eka maru kiyala pennanna one,ethakota mehe inna unge as wala katu anenawa,eka thamai jolyma dewal,mokada hoda minissunta khmath ganak na ,unge hotha ridenneth na ,mkada un awankawa sathutu wena nisa.
    tho horek kiyala api mokak karannada gon buruwo. plus wena ratawalwala horu hena weapons use karala mass murders karanne

    Sirawata. Oke godak awula tyenne mehen develop countries walata yana ewun eheta one widiyata adopt wenawa. Eth mehe develop country ekak karanna hard decision ganna giyoth ewata kagahanawa. Habay ara ratawala dewal walata oluwa namanawa.
    aa ratawalwala ballo wagee inne mehen yana un meek naa. 😂 😂 :ROFLMAO: 🤟 meket innawa rata inna pakala lankaawa hadanna try eka rata gihillat. ehe mokekwat ganan ganne naa
    ------ Post added on Sep 3, 2023 at 8:02 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    එහෙම නැතුව එහේ ගිහිල්ල මැරී මැරී වැඩ කරල(ලැට් හෝදල හරි) අපි ලංකාවට වැඩිය සතුටෙන් ඉන්නව කියල පෙන්නල තමන්ගෙ හිතේ තියෙන අවුල නැති කරගන්න හෙම නෙමෙයි නේ? 🙄
    උබ ඔය කියන ලැට් හොදන ප්‍රථිශතය ගිහින් පිංතූර දාන උන් නම් නෙමෙයි . මොකද උන්‍ට ලැට් හෝදන ගමන් ඒම පිංතුර ගගහ සුපිරි ජීවිතයක් ගත කරන්න වෙලාවක් නෑ. එලකිරියේ දුපතෙන් එලියට යාගන්න බැරි උන්‍ගේ අදෝනා වැකිය රට ගිහින් ළැට් හොදනවා කියන එක සිරා අරගෙන රටින් යන හැම එකාම ලැට් හෝදනවා කියලා හිතන් ඉන්න උබ ගැන තියෙන්නේ සිහින් සතුටක්. අනික ලැට් හොදලා ඌ ලංකාවට වඩා හොදින් ඉන්නවනම් ඒක අවුලක් නෑ අනික ලැට් එකක් හේදුව කියන්නෙත් රස්සාවක් .

    ටිකක් @siri_ayya ත් වගේ ලැට් ගැන ගූ ගැන තියන ආදරේ දැක්කම
     
    • Haha
    Reactions: inranasingha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ane ban me 1950 namei . internet kiyala deyak tiyane dupathen eliye de dana ganna thama . anika rata yannama one na godayanna. anika rata giya hamoma goda giyath na . :P
    ඉන්ටනෙට් එකෙන් බලන්න පුලුවන් උනාට විදින්න බෑනේ එකට ප්‍රයෝගිකව යන්නම ඕනේ

    රට යන්න ඕනේ නෑ ගොඩයන්න ඒක හරි , ඒත් හැමෝටම බෑනේ , ඒම බැරි අය තමා රට යන්නේ . මෙහේ 50000 හම්බුන එකාට වෙන රටක ලක්ශ 3 හොයන්න පුලුවන් වේටර් රස්සාවකට ගියත් උගේ අදායම් තත්වය ඉහල යනවා ජිවන පැවැත්තම ඉහල යනවා ක්‍රය ශක්තිය ඉහල යනවා. කුටුම්බ ආදායම ඉහල යනවා . එම බැලුවම වර්තමාන ශ්‍රී ලංකාවේ තත්වය එක්ක හවුස් මේඩ් කෙනෙක් රට ගියත් ගොඩ රට ගිහින් ගොඩ නොගිය උන් ගත්තොත් සමස්ථ රට යන උන්ගෙ 2-3% වගේ එකට හේතුව නොසැලකිලිමත් කම හා කිසිම මෝටිවේශන් එකක් නැති කම ගේමක් ගහන්න නිකං අස්වැසුම වගේ පිටරටවල රැකියා මුදල් දෙයි කියලා හිතන් ඉන්න පිංබතාල නම් ෆේල් වෙනවා කොහේ ගියත්

    වෙන රටක ගිහින් දවසට පැය 15ක් කට්ට කන එකේ ලංකාවේ ඒකම කලොත්. 😌
    උන් මෙහේ ඒ කට්‍ට කන්න ආස නෑ
    ඒත් ඒ ආදායම ගන්න බෑ
    යන උන් යන්නේ ලංකාවට වඩා GDP එකක් තියන රටකටනම් උබේ තර්කය එතනින්ම ඉවරයි
    ------ Post added on Sep 3, 2023 at 10:35 AM