එහෙනම් මාත් රට අත ඇතෑරලා යනවා. බායි යාලුවනේ.

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ඉන්ටනෙට් එකෙන් බලන්න පුලුවන් උනාට විදින්න බෑනේ එකට ප්‍රයෝගිකව යන්නම ඕනේ

    රට යන්න ඕනේ නෑ ගොඩයන්න ඒක හරි , ඒත් හැමෝටම බෑනේ , ඒම බැරි අය තමා රට යන්නේ . මෙහේ 50000 හම්බුන එකාට වෙන රටක ලක්ශ 3 හොයන්න පුලුවන් වේටර් රස්සාවකට ගියත් උගේ අදායම් තත්වය ඉහල යනවා ජිවන පැවැත්තම ඉහල යනවා ක්‍රය ශක්තිය ඉහල යනවා. කුටුම්බ ආදායම ඉහල යනවා . එම බැලුවම වර්තමාන ශ්‍රී ලංකාවේ තත්වය එක්ක හවුස් මේඩ් කෙනෙක් රට ගියත් ගොඩ රට ගිහින් ගොඩ නොගිය උන් ගත්තොත් සමස්ථ රට යන උන්ගෙ 2-3% වගේ එකට හේතුව නොසැලකිලිමත් කම හා කිසිම මෝටිවේශන් එකක් නැති කම ගේමක් ගහන්න නිකං අස්වැසුම වගේ පිටරටවල රැකියා මුදල් දෙයි කියලා හිතන් ඉන්න පිංබතාල නම් ෆේල් වෙනවා කොහේ ගියත්

    උන් මෙහේ ඒ කට්‍ට කන්න ආස නෑ
    ඒත් ඒ ආදායම ගන්න බෑ
    යන උන් යන්නේ ලංකාවට වඩා GDP එකක් තියන රටකටනම් උබේ තර්කය එතනින්ම ඉවරයි
    ------ Post added on Sep 3, 2023 at 10:35 AM
    ane ban . hariyata mahe mahasi wala wada karanam vidina gihila enna puluwan ona taharan . mama kwe dupathan elaiyan dakina ba kwa nisa . manam danath 13h vitara wada karanawa . kamali nathnam gamaka kahana puluwan . internet use karana igana ganna one hiriyata. 8-5 karana hithan inna buruwata kohe giyath goda yanna ba

    ඇයි මේ බයියෝ ඔක්කොම රට දාල යන්නේ :sorry: නාමල පිපෙනකන් වත් ඉඩහල්ල
    jeppo awoth yanna wanawa mokada horu ekka hitiyata pisso akka inna ba :P :lol:
    ------ Post added on Sep 3, 2023 at 5:56 PM
     
    • Like
    Reactions: kasunkaru

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    jeppo awoth yanna wanawa mokada horu ekka hitiyata pisso akka inna ba :P :lol:
    ------ Post added on Sep 3, 2023 at 5:56 PM
    නෙක් බයියා ටිපර් වෙලා 😂 බයවෙන්න එපා ජෙප්පෝ 3% ගන්නේ. නැ මොලයා රජ වෙනවා සත්තයි :P
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    නෙක් බයියා ටිපර් වෙලා 😂 බයවෙන්න එපා ජෙප්පෝ 3% ගන්නේ. නැ මොලයා රජ වෙනවා සත්තයි :P
    jeppo ta baine baiyo vitarak namai pako :no: bun danne ohari .topi thamai gon baiyawa udain tiyane
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    පලවෙනි හේතුව ජීවත් වෙන්න නුසුදුසු පරිසරයක් නොමැති වීම.

    Giyata kamakne paduwe hitapan youtube tiktok FB awith walalenne nathuwa.Mona hethuwak uda unath thamange motherland eka sawuththu karala katha karana un mata nam penna ba.But yana ewunta waradak kiyanna ba eka unge kamaththa.🙂
    මයින්ද මහත්තය නාමල් ල උබේ මදර්ලෑන්ඩ් එකට ෆක් කලාට කමක් නැත්ද ??
    ------ Post added on Sep 3, 2023 at 6:29 PM
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    හරි හරි දැන් කිව්වනේ එක පාරක් උන් ගන්නේ 3% කියල. දැන් බය නොවී ඉඩහන් 😂
    aka thama ban inne . mokda horu hitiyath paita thaniyama gamak gahagena hitiyaki . dehapanayata puka nodi habai pisso awama inna bari wanawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ane ban . hariyata mahe mahasi wala wada karanam vidina gihila enna puluwan ona taharan . mama kwe dupathan elaiyan dakina ba kwa nisa . manam danath 13h vitara wada karanawa . kamali nathnam gamaka kahana puluwan . internet use karana igana ganna one hiriyata. 8-5 karana hithan inna buruwata kohe giyath goda yanna ba

    හැමදේම උබේ ඇහැට පේන ලෝකෙන් බලන්න එපා. මිනිස්සු විවිධාකරයි
     
    • Haha
    Reactions: nec2000

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පලවෙනි හේතුව ජීවත් වෙන්න නුසුදුසු පරිසරයක් නොමැති වීම.

    මයින්ද මහත්තය නාමල් ල උබේ මදර්ලෑන්ඩ් එකට ෆක් කලාට කමක් නැත්ද ??
    ------ Post added on Sep 3, 2023 at 6:29 PM
    Unwa elect kare allapu rate unda? Ethakota un karapu ewaraye wadipura warada ape athe nemeyeda?ethakota umba kiyana de apimaye apita karagena thiyenne.🙂