උබේ විග්‍රහය හරියටම හරි මචන්.
පක්ෂේ නැතුව වෙන එකකට දෙන්න බැරිනම්, අඩුම ගානේ, චරිතේ හොද උන්ට දෙන්න.
මම වැටෙන්නේ කෑගල්ලට , මාසෙකට කලින් කෑගල්ල ටවුමේ මාර්කට් එක ගිනි ගත්ත, හැබැයි ගිනිනිවන රථයක් නෑ , මහීපාල, සියබලපිටිය, මිත්‍රපාල , සුජිත් පෙරේරලා දන්නා කලේ ඉදල එන්නේ, කොරපු දෙයක් නෑ.. ඉස්කෝල වලට වතුර, ටොයිලට් නෑ , ඉස්පිරිතාල නිකන් අපයල් වගේ.