එහෙනම් හෙට මාතරින් මගේ චන්දේ

nilangapriyadarshana

Active member
  • Feb 3, 2018
    649
    173
    43
    පාලිමන්‍ට් ඵකේ ජෙප්පො උන්ව බේරගන්න පිස්සු බල්ලො වගේ දුවනකොට උන් ජෙප්පොන්ව FCDI ගෙනියයිද?😂😂😂😂😂අනුරයගෙ දින 100 කථාව අමතකද?😂😂😂
    මොකක් හරි කිව්වම පොයින්ට් එකට කතා කරපන්. කොහේවත් යන පුකවල් ඇදලා අරන් බොරුවට හෑලි කියවන්නෙ නැතුව.
    කොහේද එහෙම එකක් උනේ.
    ලංකාවෙ එකම ආණ්ඩුව යූ ඇන් පී ආණ්ඩුවද ගූ හේරෝ? ඊට කලින් ආණූඩු තිබුනෙ නැද්ද? දැන් තියෙන්නෙත් යූ ඇන් පී එකක් ද?
    අඩු ගානෙ ජන මාධ්‍යයක දාපු ෆොටෝ එකක්වත් පෙන්නපන් උන් හොරා කාලා වත් කම් පෙන්නන්න අරන් යනවා

    උබට ඉතිං වහල්කම් කොහොමත් පුරුදුයිනෙ.
    කලින් රනිල්ගෙ ගූ බිව්ව දැන් මහින්දගෙ ගූ බොනවා
    මොලේ ඇති මිනිහෙක් එකක් මිසක් උබ වගෙ වහල් මානසිකත්වයෙන් පෙලෙන රෝගියෙක් එක්ක නම් කතා කරල වැඩක් නැහැ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    7,159
    653
    113
    මේ මැතිවරණෙට චන්දේ දෙද්දි බලන්න ඕන දූශිත නොවන, රට වෙනුවෙන් සැබෑ කැක්කුමක් තියන, හොරමැරකම් වලට විරුද්ධ වෙන කුඩු, පාතාල වැඩ නැති වීම වගේ ගුණාංග.

    ඉතින් මාතරින් මේ හොද ගුණාංග ඉහලින්ම තියන ලොකුම සුදුස්සා තමයි හදුන්නෙත්ති. මෙතුමට මඩ වදිනවා නමුත් මද්‍යස්ථ ඕනම මනුස්සයෙක් මොහුව අගයනවා.. ඒක හැමෝම පිළිගන්න කරුණක්... මම හෙට දෙන්නේ මෙතුමට.. මාතර ඉන්න
    අය හොදට කල්පනා කරල චන්දේ දෙන්න... මාතර අය හදුන්ට දෙනවනම් හොදයි.. කෝප්කමිටුවෙන්ම ගහපු ගේමම ඇති මොහුව ආයෙම පත් කරන්න...

    මම ජෙප්පෙක් නෙවෙයි....
    පොහොට්ටුවට දෙන අය ලක්ශ්මන් යාපට සහ අර බෙරවාය නිරෝශන් ප්‍රේමරත්න ට දෙන්න එපා..හේතුව හැමෝම දන්නවනේ.. මාකදුරේ මදූෂ්ගේ පාර්ලිමේන්තු නියෝජිතයො දෙන්න සහ මදුශ්ව හදපු කෙනා සහ දැනටත් රැකන් ඉන්න කෙනා ඉහත දෙන්නා[කියලා මිනිස්සු කියනවා. දන්නෝ දනිති.]. මෙක මම කියන කතාවක් නෙවෙයි තතු දන්න සේරම කියන කතාවක් මම් කීවේ.. ගොසිප්1ක් ඒ කතාව ඇත්ත නැත්ත උඹල තීරණේ කරපල්ල මචං.

    අන්තිමට කියන්න තියෙන්නේ පක්ශයක් ගැන හිතන්නෙ නැතුව හොදම අයව පාර්ලිමේන්තුවට යවන්න..
    පොහොට්ටු ඕනම නම් ඉතින් ඩල්ස්, මහින්ද යාපා, කාංචන වගේ අයට දෙන්න ඉතින්. උන් පට්ට හොරු විදියට නම් දරා නැත. මගේ ඉල්ලිම හදුන්ට දෙන්න කියල තමා...


    පෑනක් අරන් යන්න චන්දේ දෙද්දි... :) :) :) :)
    Account එක hack වෙලා ද?🤔😐
     
    • Like
    Reactions: D_Mad and sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    12,396
    4,993
    113
    Matara


    අන්තිමට කියන්න තියෙන්නේ පක්ශයක් ගැන හිතන්නෙ නැතුව හොදම අයව පාර්ලිමේන්තුවට යවන්න..
    මගේ පුද්ගලික මතය,
    මම මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. (විරුද්ධයි කිව්වෙ මේ හයිලයිට් කරපු කෑල්ලට :) )
     
    Last edited:
    • Like
    • Love
    Reactions: erozan and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,924
    37,727
    113
    දෙණියායෙ හිටපු උබේ අයියා අල්ලස් දීලා ඉස්කෝලෙට දැම්මා නේහ්.
    🤣
    ඔය අහු උනේ 😂😂
    දුන්නට පස්සෙ පුහුල් හොරු වගේ ඉන්නවා ඉතිං කතිරෙ ගහලා😂😂
    ඔව් ඔව් මල්ලි හොද හොරු ඉන්නවා නරක හොරු ඉන්නවා නේහ්

    උබලටත් අලාබයක් නොවෙන්න උන් හොරකම කරගත්තම හොද හොරා නැතන්ම නරක හොරා 😂

    හරි ඉතිං උබලා ඔහොම නම් හිතන්නෙ මේ කපේදි ඕව වෙනස් වෙන්නෙ නෑ.
    උබලත් සිස්ටම් එකට ම රුකුල් දෙනවා නෙ අල්ලස් දීලා.

    මාත් ඕකුන්ට ම තමයි දුන්නෙ
    හදුන්නෙත්තිට දුන්නා වැඩක් නෑ හේමාල්ලට දුන්නා වැඩක් නෑ.

    මේ පාර මාලිමාව විතරයි.
    බලපන් උන්ගෙ කවුරුවත් මාංචු දාලා ඒෆ් සී අයි ඩීය පැත්තෙ එහෙම අරන් ගිහින් තියෙනව ද කියලා😂🤣
    උබට මැජික්ද බං පොඩි එකෙක් ඉස්කෝලකට දාන1 සල්ලි දීලා ? මොන ලෝක්ද ජීවත් වෙන්නේ ? නැ පුහුල් හොරු වගේ ඉදියේ නෑ..

    අපි අපෙ ලයිෆ් ගොඩ දාගත්තා.. ඒ විතරක් මදිනේ රටටම සෙතක් වෙන්නයි මේ විදියට මම චන්දෙ යූස් කරන්නේ... මොකක්ද උඹේ අවුල ? ඩලස් ජොබ්1ක් දුන්නේ නැද්ද කැන්වසින් ගිහින් ? අනිවේ කුලියක් මලියක් හරි කරපන ජීවත් වෙන්න හොද පුතී වගේ හෙට ගහපන් හරි මිනිහෙක්ට...
    හැම තැනම ගොඩාක් හීනා මූණු දානව කියන්නේ උඹට රිදිල තියෙන්නේ. එහෙම රිද්දගන්න ඕන නෑනේ මචං.. මම් කිවේ මගේ අදහස. උබ කියන්නෙ උබේ අදහස...පීස්... සාමය..!!!!
    1. uba denne pohottuwata. methana wal baila gahanne
    2. lankawe reputed forum ekaka, election ekata balapam kirima loku waradak

    1. නෑ ස'

    2. හා ස්'


    Account එක hack වෙලා ද?🤔😐

    නෑ මචං එහෙම 1ක් නෑ.. මම් ජෙප්පෙක් නෙවෙයි... මේකේ අවුරුදුගාණක් මගේ ඉදියනේ මම.. මම හිතුව මාතරින් ඉල්ලන උන්ගෙන් හොදම කෙනාට චන්දෙ දෙන්න. අපට වෙන සොලුශන්1ක් නෑනේ.. මම දන්නවා එහෙම දුන්නම ප්‍රභල වෙන්නෙ ලපයලගේ ඩීල් පවර්1... නමුත් හදුන් ට දෙනවා... මම් ජේවීපී විරෝධියෙක් ලපයලගේ ගේම් දන්න නිසා... නමුත් මේ වෙලාවේ හදුන්ට දෙන්න්න වෙනවා..
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    7,815
    707
    113
    Sri Lanka
    කෑගල්ලෙ නම් දෙන්න එකෙක් නෑ බන්. මාර්කට් එක ගිණි අරගෙන එතන මහ විනාසයක් උනා ගිණි නිවන රථයක් නැතුව. ඒක හදන එක ගැන කිසි කතාවක් නෑ. කෑගල්ලෙ වැඩි හරියක් ඡන්දෙ ඉල්ලන්නෙ තාත්තගෙන පුතාට වරම ලැබුණ එවුනුයි මෙලෝ රහක් නැති ගෝතයො ටිකකුයි
     
    • Like
    Reactions: D_Mad

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,822
    1,977
    113
    UNP BANK ROBBERY 2015
    මොකක් හරි කිව්වම පොයින්ට් එකට කතා කරපන්. කොහේවත් යන පුකවල් ඇදලා අරන් බොරුවට හෑලි කියවන්නෙ නැතුව.
    කොහේද එහෙම එකක් උනේ.
    ලංකාවෙ එකම ආණ්ඩුව යූ ඇන් පී ආණ්ඩුවද ගූ හේරෝ? ඊට කලින් ආණූඩු තිබුනෙ නැද්ද? දැන් තියෙන්නෙත් යූ ඇන් පී එකක් ද?
    අඩු ගානෙ ජන මාධ්‍යයක දාපු ෆොටෝ එකක්වත් පෙන්නපන් උන් හොරා කාලා වත් කම් පෙන්නන්න අරන් යනවා

    උබට ඉතිං වහල්කම් කොහොමත් පුරුදුයිනෙ.
    කලින් රනිල්ගෙ ගූ බිව්ව දැන් මහින්දගෙ ගූ බොනවා
    මොලේ ඇති මිනිහෙක් එකක් මිසක් උබ වගෙ වහල් මානසිකත්වයෙන් පෙලෙන රෝගියෙක් එක්ක නම් කතා කරල වැඩක් නැහැ
    Fake වලිිින් අැවිත් ලොරි ටෝක්ස්..😀😀😀😂😂😂😂අනේ නිකන් පල පොන්නයා යන්න..😁😁
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    8,884
    2,374
    113
    Rajagiriya




    නෑ මචං එහෙම 1ක් නෑ.. මම් ජෙප්පෙක් නෙවෙයි... මේකේ අවුරුදුගාණක් මගේ ඉදියනේ මම.. මම හිතුව මාතරින් ඉල්ලන උන්ගෙන් හොදම කෙනාට චන්දෙ දෙන්න. අපට වෙන සොලුශන්1ක් නෑනේ.. මම දන්නවා එහෙම දුන්නම ප්‍රභල වෙන්නෙ ලපයලගේ ඩීල් පවර්1... නමුත් හදුන් ට දෙනවා... මම් ජේවීපී විරෝධියෙක් ලපයලගේ ගේම් දන්න නිසා... නමුත් මේ වෙලාවේ හදුන්ට දෙන්න්න වෙනවා..
    ado Mth JVP ekata 5 parak dunna..
    namuth dn kalakirila inne ...
    dakiddi kenthiyak enne ...
    (but Jeppo 5,10 parliament eke inna
    onemai.. so me parath hithunoth ........)
     

    Gaash

    Member
  • Jan 15, 2015
    73
    38
    18
    මාතර උන් ගිය පාරත් හඳුන්නෙත්තිව පැරැද්දුවා. පොර මුලින්ම වගේ කලුතරින්ම ඉල්ලුවා නම් ඉවරයි. අපරාදෙ දිස්ත්‍රික්කෙ මාරු කලේ. එහෙම ඉල්ලුවා නම් හෙට චන්දෙ දාන්න යන්න හරි පුලුවන්.
    හදුන්නෙත්ති කවදද බන් කළුතරින් ඉල්ලුවේ . ගොන් කතා එපා
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    6,568
    6,804
    113
    28
    Kalutara
    හදුන්නෙත්ති කවදද බන් කළුතරින් ඉල්ලුවේ . ගොන් කතා එපා
    යකෝ හඳුන්නෙත් ඉල්ලුවේ නැද්ද කළුතරින්? යකෝ එතකොට මෙහෙ පෝස්ටර් ගහල තිබ්බේ 2005-06 කාලේ.
     

    Gaash

    Member
  • Jan 15, 2015
    73
    38
    18
    යකෝ හඳුන්නෙත් ඉල්ලුවේ නැද්ද කළුතරින්? යකෝ එතකොට මෙහෙ පෝස්ටර් ගහල තිබ්බේ 2005-06 කාලේ.
    2004 change dinuwe : Nandana, piyasiri wijenayaka, Jayantha Samaraweer
    2010 : Arjuna / Kusalane
    2015 : Nalinda

    Colombo ekak ubata mathaka aththe
     

    nilangapriyadarshana

    Active member
  • Feb 3, 2018
    649
    173
    43
    Fake වලිිින් අැවිත් ලොරි ටෝක්ස්..😀😀😀😂😂😂😂අනේ නිකන් පල පොන්නයා යන්න..😁😁
    හරි හමන් මූණක් වත් නැති උබ වගේ ගූ පොන්නයෙක් නේද මේ කියන්නෙ🤣🤣
     

    rambutan2000

    Member
  • May 7, 2020
    71
    83
    18
    මේවා ඵයාම කියපු දේවල්..මඩ නෙමෙයි..😏😏

    View attachment 87914

    ඕන ඵකෙක් මේ රතු අලි පිංගුත්තරයොන්ට ජන්දෙ දීපල්ලා..මම මේ පාර දෙන්නෙ ඥානසාර හාමුදුරුවොන්ට..🙏

    View attachment 87922

    https://elakiri.com/threads/රට-වටෙන්ම-කොඩියට-කතිරය-ගැහුවොත්-ඥානසාර-හිමිට-පාර්ලිමේන්තුවට-යා-හැකියි.1947633/

    ඉතින් බලන්න එකෙත් හැටි ........... හැමදේම අනිත්‍යයි .......

    සදුන් බුවත් වෙනස් උනානම් අපු ගැන කවර කතාද ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,924
    37,727
    113
    meya hodha nathdda?

    පලමුද කැන්වසින් ආවා රණවකගේ අය... දුන්න කොල මිටියක්.. මුගේ පරපුරෙ විස්තර මූ ක්‍රන්න ඉන්න දේවල් මාතර දේශපාලන ඉතිහාසය, මුගෙ අප්පගේ කෙරුවාවල්, මුගේ වෙඩිම දවසේ ෆොටෝස් ඇල්බම්1ඒ ෆොටොස් 10ක් විතර දාපු කොලයක්.ඒකට මහී, ගෝඨා ලා ආව හැටි, පොඩි කාලේ නාමල් ලා එක්ක සෙල්ලම් කරපු හැටි, මුන්ගේ මහ උන්ගෙ වෙඩිම් වලට මහී ආව හැටි, කොටින්ම හැම ෆොටෝ1කින්ම පෙන්නුම් කරන්නෙ රාජපක්ශ ෆැමිලි1ඒ ඌශ්නේ සහ මූට තියන සම්බන්දකම්. ඔහොම ඔහොම මහා ගොඩාක් පල් හෑලි කොල මිටියක්.. සේරම සුපිරිම ලස්සන කොල වල ප්‍රින්ට් කරල තිබ්බේ. එකක් ලැබුනා කැලැන්ඩරයක් වගේ මුගේ ෆොටෝ1ක් හෙන සයිස්.... ඒක බිත්තියේ එල්ලන්න තියෙන්නේ..කොහොමහරි කොල මිටිය ඉරිද ලංකාදීපෙට වැඩිය ලොකුයි.... කැරි සිද්ධිය බං..
     
    Last edited: