එහෙන් මෙහෙන් ඇහෙන ඉරාජ්ගේ ..

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අර තාප්ප වල පෝස්ටර් අලවන උන්ගෙ වගේ ජොබක්නේ ඔය facebook ඵකෙත් උෟ දැන් ඔය කරන්නෙ..😅😅
    මේක නම් සිරාම කතාව බං. හැබැයි ඉතින් කිරියේ එක එක පක්ෂවලට වහල් වැඩ කරන මිඩියා යුනිට් වල වැඩ කරන (එරොසන් ඇතුලු බයියෝවිතරක් නෙමේ) හැම එකාම ඔය ගොඩේ තමා. වෙනස අරු බුකියේ ඒ රස්සාව කරනවා අනිත් අනාතයෝ මේකේ රස්සාව කරනවා ;) :P
     
    • Haha
    Reactions: sacrox

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඒ මැට්ට ගැන මොනා අැහෙන්නද බං.😅😅.මහලොකු music producer..අඩු ගානේ ඉන්දියාවේ හරියට හිට් වෙන්න සිංදුවක් කරන්න පුළුවන් වුනාද මෙච්චර කාලෙකට.බලපංකො යොහානි කියපු සිංදුව දැන් views 50 million පැනල..ඉරාජ් කියන ඵකා හොඳ දේශපාලුවොන්ගෙ වහල් වැඩ කරන්න විතරයි..අර තාප්ප වල පෝස්ටර් අලවන උන්ගෙ වගේ ජොබක්නේ ඔය facebook ඵකෙත් උෟ දැන් ඔය කරන්නෙ..😅😅
    Neha Kakkar feature karla sinduwakuth release karane
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    එකෙකුටනම් කනේ පාරක් දුන්නම 20 ට චන්දෙ දුන්නා...
    මූ කනේ පාරක් කාලා මිසින්ද??? නැත්නම් පට්ට බොරුවක් ද 😜😜
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,549
    1,018
    113
    Negombo paththe thama
    මේක නම් සිරාම කතාව බං. හැබැයි ඉතින් කිරියේ එක එක පක්ෂවලට වහල් වැඩ කරන මිඩියා යුනිට් වල වැඩ කරන (එරොසන් ඇතුලු බයියෝවිතරක් නෙමේ) හැම එකාම ඔය ගොඩේ තමා. වෙනස අරු බුකියේ ඒ රස්සාව කරනවා අනිත් අනාතයෝ මේකේ රස්සාව කරනවා ;) :P
    machan ehema karanna epa wahalkam karath jeewath wenna ne ewa karanne puka deela hari
     
    • Haha
    Reactions: niyomax