මේවා ඇත්තද කුකුලොහ් ~ Most miserable countries in the world

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ජෙප්පො විපක්ෂයේ හිටියනං බලාගන්න තිබ්බා ඔය index එක පතුරු ගහන හැටි. රටේ මිනිස්සුන්ට depression හදවනවා මේක උදේ හවා පතුරු ගහලම.
    Jeppo enna kalin oya index eke loku wenasak thibba Kiyala hithanawada ??

    Terrorist organization ekak rata palanaya karanakota owa ohoma nowi thiyeyida..

    urnpublicidap.orgb451271b4bd9bf4318a76b599fe9d0b0Sri_Lanka_Dissanayake_Explainer_61542.jpg
    Jeppo awilla awurudden top 10 gahalada ethakota
    ------ Post added on Dec 18, 2025 at 9:36 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    Salli thiyanawa nam inna hodama rata lanakawa nemei da ethakota
    සල්ලි තිබ්බත් ලෙඩ කට බෙහෙත් විඳපු ගමන් නිවන් සුව අත්වේනාවා නේ බං
    ඒකනේ රටේ අවුල
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Ube high IQ eka daala poddak kiyahan oya wage world statistics hadanne ay Kiyala Ehenam :rofl:
    Oya umba daala tiyena ekanan thanikara engagement farming wage….

    Audience ekak build kerela monetize keranda wenda athi….

    Nattan “worlds most miserable” kiyela list hadaida 🫠
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,443
    2,811
    113
    Jeppo enna kalin oya index eke loku wenasak thibba Kiyala hithanawada ??
    එහෙම කිසිම claim එකක් කරලා නෑ මං. කිව්වෙ, උන් විපක්ෂයේ හිටියනං එන ඕනි index එකක් viral කරවන හැටි.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Some can see this as a hilariously misconception, but this is a correct list. I'm saying this because if you ask anyone, "Are you satisfied with the current situation?" excluding the political factors, almost all will agree that they are not happy with the current situations.
     
    • Like
    Reactions: Kangaruwa

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    mehe kochchara prshna thiyenawada bn. samanaya padi ganna minissunta hariyata kannawath bahane ape rate. gananuth wadi qualityth naha. asa baduwak gahanna naha. thibbath 2x 3x withra gewala gahanna one. nithiyak naha eketawath winayak naha.

    eth owage pagesnam waidya ganan ganna epa ona ekekta atawaganna puluwanne okak. :nerd:
    rotath hadila iwarai dan :P
     
    • Haha
    Reactions: RottenCOLT

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    ශ්‍රී ලංකාව 1,2,3 ඉන්න ඕනේ මිසරබල් කියන්නෙ ලොවෙත් මිසරබල් ලපයා ආවට පස්සේ . කිසීම වැඩක් කරගන්න බෑ දැන් ශික් අකුරුට කරනවන්ම් එක්කො හරියට කරන්න ඕනේ දැන් ඊට වඩා ස්ලෝ
     
    • Haha
    Reactions: Asmodeus