එහෙන් මෙහෙන් ගත්ත හැගුම් බර පොටෝ ටිකක්...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙන් මෙහෙන් ගත්ත හැගුම් බර පොටෝ ටිකක්...

    1838 පලමු චායාරූපය(මිනිසුන් ඇතුලත්ව ගහපු )
    මේ වමේ යට පේනවා නේද සපත්තු දෙක පොලිශ් කරගන්නවා පැරිසියෙ වැසියෙක්... :love:

    daguerre.gif


    හිට්ලර් අඩියක් ගහපු වෙලාවක කෑලි ටිකක් එක්ක.. :confused:

    2831b4.jpg



    1890 වහල් කොලුවගේ අරාබි මාස්ටර් කොල්ලට දඩුවමක් දීලා... :(:(

    Slavezanzibar2.JPG


    තෝමස් අල්වා එඩිසන්ගේ පලමු සාර්ථක බල්බ් මොඩල්1 in Menlo Park, December 1879 :cool:

    Edison_bulb.jpg


    1932 වල වැඩ කරන කම්කරුවෝ ටිකකගේ දවල් කෑමට ඉන්ටවල්1....

    Lunch-atop-a-skyscraper-c1932.jpg


    යුදෙව් පොඩි කෙල්ල ගාථකාගාරේ ගාව Nordhausen :sorry:

    52577d1243041270-wwii-holocaust-mittelbau-dora-child-survivor-uniform-stands-smiling-amid-rubble-nordhausen-concentration-camp.jpg


    1977 පාර ගියපු ලස්සන කාන්තාවගේ වාහනේ හැපුනා.. ඇය එතනම අවසන් ගමන් ගියා... ලෝකප්‍රකට චායාරූප ශිල්පි ගත්තෙ මේක - Enrique Metinides :sorry::shocked:

    21meti_ca1-650.jpg


    එල්විස් ප්‍රෙස්ලි අම්ම අප්ප එක්ක 1937 :cool:

    ELVISBBC.jpg



    නාසියෙක් වෙඩි තියනව යුදෙව් අම්මට තම්න්ගෙ දරුව එක්ක ඉන්න... :(

    holocaust_killers.jpg


    පලමු නල දරු උපත :shocked:

    louise_brown.jpg



    යාලුවො දෙන්නෙක් හමු වෙලා.... :)

    7.gif



     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,826
    3,004
    113



    නාසියෙක් වෙඩි තියනව යුදෙව් අම්මට තම්න්ගෙ දරුව එක්ක ඉන්න... :(

    holocaust_killers.jpg





    කොහොමද බං මේ වගේ දේකට හිත හදාගන්නෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමද බං මේ වගේ දේකට හිත හදාගන්නෙ

    ඉහලිං දෙන අණ :) වෙඩි තිබ්බෙ නැත්තං තමන්ටයි තමන්ගෙ ලමයින්ටයි මැරුං කන්න වෙනව කියල දැනගත්ත ගමං ඕනෙ කෙනෙක් අගේට ඕක කරයි :yes:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    1838 පලමු චායාරූපය(මිනිසුන් ඇතුලත්ව ගහපු )
    මේ වමේ යට පේනවා නේද සපත්තු දෙක පොලිශ් කරගන්නවා පැරිසියෙ වැසියෙක්... :love:

    daguerre.gif



    ඉස්සර පැරිස්වල මිනිස්සු එච්චර හිටියේ නැත්ද බං?
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    කොහොමද බං මේ වගේ දේකට හිත හදාගන්නෙ

    පලවෙනි කෙනා දෙන්න මරණකන් විතරයිලු අවුලක් තියෙන්නේ. ඉට පස්සෙ ගාණක් නැතුව යනවා කියලා මන් අහලා තියන්නේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සර පැරිස්වල මිනිස්සු එච්චර හිටියේ නැත්ද බං?

    පැරිස් කිව්වට පැරිස් හංදියෙ නෙවෙයි වෙන්න ඇති.. ටික දුර වෙන්න ඇති ටවුන්1න්
    :eek:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    samaharu kiyanawaneda athithe meeta wada soduruyi kiyala: patta pal boru. api me jivath wenne hodama kaleka. awul athi no nathi karanne ganna therana mathamayi