එහෙම අයියලා තමයි මරු 😍

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    1695215491786.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ගේ ඉස්සරහ බස් පාරක් නෑ වෙලාවට. ජිම් එක ඉස්සරහ යන බස් වල කෙල්ලන්ට නම් පේන්න ඉන්නවා. :cool:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,515
    113
    කොයි පැත්තට බැලුවත් කටු මරු බං. කෙල්ලොත් එහෙමයි, කොල්ලොත් එහෙමයි. 😁

    කන්ඩ බොන්ඩ බැරි අහේමක් නැත්නම් ගෑනු පිරිමි ඕන කෙනෙක් කටු වෙන්න බලපාන ප්‍රධාන හේතුව ඉහළ metabolic rate එක. එ‍් කියන්නෙ අ‍ැඟේ පට්ට energy එකක් තියෙනවා. Sex කරන්න ගියාම එ‍් වෙනස හොඳටම තේරෙනවා.

    මහත කෙල්ලො මරු බදාගෙන නිදා ගන්න. හරියට sex කරන්න නම් කටු කෙල්ලෙක්මයි ඕන. එකම දේ තමන් කැඳයෙක් නම් ලේසියකට එහෙම කෙල්ලෙක්ව satisfy කරන්න බෑ. ඉතින් අන්තිමට පිට ගියා කියලා අඬනවා.