මචංලා දැන් මහින්ද ලොක්කා විර පාට් එකෙන් මන්ත්‍රි වාහන නවත්තනවා කිව්වට බං LC එක එහෙම කැන්සල් කරන්න බැනේ නේද?
මේක ප්‍රෝඩාවක් නේ
මේක ප්‍රෝඩාවක් නේ
අනිවා ඒකනේ වෙන්නේ. පානිය දාලා ඕක ගෙන්නවා කවදාහරිCancel nevei Athhitevva. Okun havadada ohoma ewa cancel karey.

sirawata...seen eka eliyata awama gas paraya ath hitewwa rate me welawe ba gala.දැන් බන් කවුද ඔක ගෙන්න අවසර දුන්නෙ? මිනිහම නේද?මිනිහාම වීරයා වෙලා ද කැන්සල් කරා කියලා? LC කැන්සල් කරන්න බෑ උබ කියනවා වගේ. හොර පාරේ ගෙයි. ඒ තරම් කැරි වැඩ මුං කරන්නෙ.
sirawata...seen eka eliyata awama gas paraya ath hitewwa rate me welawe ba gala.
oka approval dunne ahawal mind ekenda danne na