එළකිරියට අලුත් Feature එකක් 😍

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,638
    113

    X space වගෙ අපි හැමෝටම Anonymous කතා කරන්න පුලුවන් feature එකක් තිබ්බොත් මරු නේද ගුපියනි 😍

     

    Attachments

    • Screenshot_2024-11-23-17-32-39-371_com.twitter.android.jpg
      Screenshot_2024-11-23-17-32-39-371_com.twitter.android.jpg
      265.1 KB · Views: 139

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    කොහොමද කට්ටිය කුණුහරුප වපුරනකොට :sorry:
    ඔය මං කීවෙ ඒකනෙ අහකයන කුනුහරප ඇදල අරගෙන කෑල්ල වෙන්ඩ හදනව.
    කුනුහරප වපුරන ඒව බලල උබ අතේ ගහපන්
     
    ඔය මං කීවෙ ඒකනෙ අහකයන කුනුහරප ඇදල අරගෙන කෑල්ල වෙන්ඩ හදනව.
    කුනුහරප වපුරන ඒව බලල උබ අතේ ගහපන්
    හරි එහෙමයි කියමුකො. ඉතින් මං කෑල්ල වෙන්න හදනකොට ඔයාට කහනවද අසංක?
     
    • Haha
    Reactions: Candid-B and Yeezus

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    එලකිරියට ආය අප්ඩේට් එන්නේ නෑ සහෝදරයා ..
    GTRZ පින් තාකා නාකි කුකුලන්ගේ හිත සුව පිණිස කරන පින් අතේ වැඩක් මේක ..
    එළකිරි එකේ ලස්සනම කාලේ දැන් ගෙවිලා ඉවරයි ..
     
    • Wow
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,638
    113
    එලකිරියට ආය අප්ඩේට් එන්නේ නෑ සහෝදරයා ..
    GTRZ පින් තාකා නාකි කුකුලන්ගේ හිත සුව පිණිස කරන පින් අතේ වැඩක් මේක ..
    එළකිරි එකේ ලස්සනම කාලේ දැන් ගෙවිලා ඉවරයි ..

    Hosting වලට $5000 වත් යනව ඇති නේ බන් ... 😳
     
    • Like
    Reactions: san**

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113

    X space වගෙ අපි හැමෝටම Anonymous කතා කරන්න පුලුවන් feature එකක් තිබ්බොත් මරු නේද ගුපියනි 😍

    Shoudbox ekakkne uba kiyanne
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,638
    113
    pissuda oi :lol:

    වැඩිද ? අවුරුදු 20 කටත් වැඩි content තියෙනෙ, අනික monthly users ලත් ඉන්නවනෙ 10k විතර ... ඒ ගනන් වගෙ යනව ඇති