Questions එළකිරියට ඇබ්බැහි වෙලා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,419
    166,815
    113
    එකමත් එක රටක
    kane.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මටත් ඔය සීන් එක තියෙනවා. මොකක් හරි දැනගන්න දෙයක් තිබ්බොත් මේකෙ කොල්ලො බොක්කෙන් සප් එක දෙන නිසා එනවා ඉතින්. පුලුවන් නම් බ්ලොක් කරපන් සතියකට.මාත් ආයෙ හෙට ඉදන් එන එකක් නෑ වැඩ ටිකක් දාගත්ත කරන්න. පොඩි සොෆ්ට්වෙයාර් කෑලි තියෙනවා සයිට් එක ආයෙ අන්බ්ලොක් කරන්න බැරිවෙන්නම බ්ලොක් කරන්න. Cold Turkey වගෙ ඒවා. ඕනි නම් දැනට වින්ඩොස් හොස්ට් ෆයිල් එක එඩිට් කරලා පල්ලෙහා ලයින් එක ඇඩ් කරගනින්.

    127.0.0.1 elakiri.com
    127.0.0.1 www.elakiri.com
    127.0.0.1 elakiri.lk
    127.0.0.1 www.elakiri.lk

    ආයෙ එලකිරි එන්න ඕනි වුනාම ඒ ලයින් එක ඩිලීට් කරලා දාපන් මතක් කරලා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    මාත් රවුටරේ settings walin elakiri.com blacklist kranawa.
    Aai winadi 5kin eeka ain krala elakiri enawaa.
    Maath addict welaa hodatama 😫
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සරලයි,

    පාස්වර්ඩ් එක එවෙලෙට හිතට එන මොකක් හරි දාල වෙනස්කරනව.

    දවස් දෙකතුනකින් ලොග්අවුට් වෙලා. හිස්ට්‍රිය ක්ලියර් කරනව.

    පස්සෙ ලොග්වෙන්න හැදුවට පාස්වර්ඩ් මතක නෑ.

    අලුත් එකවුන්ට් එකක් හදල ඒක ඇක්ටිවු වෙන්න යන දවස්ගාන බලපුවම කොහොමත් එලකිරි එපාවෙනව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මටත් ඔය සීන් එක තියෙනවා. මොකක් හරි දැනගන්න දෙයක් තිබ්බොත් මේකෙ කොල්ලො බොක්කෙන් සප් එක දෙන නිසා එනවා ඉතින්. පුලුවන් නම් බ්ලොක් කරපන් සතියකට.මාත් ආයෙ හෙට ඉදන් එන එකක් නෑ වැඩ ටිකක් දාගත්ත කරන්න. පොඩි සොෆ්ට්වෙයාර් කෑලි තියෙනවා සයිට් එක ආයෙ අන්බ්ලොක් කරන්න බැරිවෙන්නම බ්ලොක් කරන්න. Cold Turkey වගෙ ඒවා. ඕනි නම් දැනට වින්ඩොස් හොස්ට් ෆයිල් එක එඩිට් කරලා පල්ලෙහා ලයින් එක ඇඩ් කරගනින්.

    127.0.0.1 elakiri.com
    127.0.0.1 www.elakiri.com
    127.0.0.1 elakiri.lk
    127.0.0.1 www.elakiri.lk

    ආයෙ එලකිරි එන්න ඕනි වුනාම ඒ ලයින් එක ඩිලීට් කරලා දාපන් මතක් කරලා.
    ඕක නිකන් පෝන් වලින් අයින් වෙනවා කියල දාගෙන අතේ ගහන්න වුනාම අයින් කරලා ගහල ඉවර වුනාට පස්සේ ආයේ දාගන්නවා වගේ තමා.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සරලයි,

    පාස්වර්ඩ් එක එවෙලෙට හිතට එන මොකක් හරි දාල වෙනස්කරනව.

    දවස් දෙකතුනකින් ලොග්අවුට් වෙලා. හිස්ට්‍රිය ක්ලියර් කරනව.

    පස්සෙ ලොග්වෙන්න හැදුවට පාස්වර්ඩ් මතක නෑ.

    අලුත් එකවුන්ට් එකක් හදල ඒක ඇක්ටිවු වෙන්න යන දවස්ගාන බලපුවම කොහොමත් එලකිරි එපාවෙනව.

    කොච්චර කහනවද කියනවා නම් log වෙන්නේ නැතුවත් පිටු ගණන් කියවනවා..එරෝසන් ට කුණුහරපයක් කියන්නම හිතුනම තමයි වැඩ ඔක්කොම නතර කරලා log වෙන්නේ