මම එළකිරියට ඇබ්බැහි වෙලා කියලා මට හිතෙනවා..මේකට මොකද කරන්නේ ?

good ideaමගේ ඉල්ලීම නිකන් ඉන්න වෙලාවට 5, 10 years
පරණ වැදගත් thread උඩට ගන්න දවසට කීප
සැරයක් එනවා නම්![]()
මම එළකිරියට ඇබ්බැහි වෙලා කියලා මට හිතෙනවා..මේකට මොකද කරන්නේ ?
මාත් රවුටරේ settings walin elakiri.com blacklist kranawa.මටත් ඔය සීන් එක තියෙනවා. මොකක් හරි දැනගන්න දෙයක් තිබ්බොත් මේකෙ කොල්ලො බොක්කෙන් සප් එක දෙන නිසා එනවා ඉතින්. පුලුවන් නම් බ්ලොක් කරපන් සතියකට.මාත් ආයෙ හෙට ඉදන් එන එකක් නෑ වැඩ ටිකක් දාගත්ත කරන්න. පොඩි සොෆ්ට්වෙයාර් කෑලි තියෙනවා සයිට් එක ආයෙ අන්බ්ලොක් කරන්න බැරිවෙන්නම බ්ලොක් කරන්න. Cold Turkey වගෙ ඒවා. ඕනි නම් දැනට වින්ඩොස් හොස්ට් ෆයිල් එක එඩිට් කරලා පල්ලෙහා ලයින් එක ඇඩ් කරගනින්.
127.0.0.1 elakiri.com
127.0.0.1 www.elakiri.com
127.0.0.1 elakiri.lk
127.0.0.1 www.elakiri.lk
ආයෙ එලකිරි එන්න ඕනි වුනාම ඒ ලයින් එක ඩිලීට් කරලා දාපන් මතක් කරලා.
ඕක නිකන් පෝන් වලින් අයින් වෙනවා කියල දාගෙන අතේ ගහන්න වුනාම අයින් කරලා ගහල ඉවර වුනාට පස්සේ ආයේ දාගන්නවා වගේ තමා.මටත් ඔය සීන් එක තියෙනවා. මොකක් හරි දැනගන්න දෙයක් තිබ්බොත් මේකෙ කොල්ලො බොක්කෙන් සප් එක දෙන නිසා එනවා ඉතින්. පුලුවන් නම් බ්ලොක් කරපන් සතියකට.මාත් ආයෙ හෙට ඉදන් එන එකක් නෑ වැඩ ටිකක් දාගත්ත කරන්න. පොඩි සොෆ්ට්වෙයාර් කෑලි තියෙනවා සයිට් එක ආයෙ අන්බ්ලොක් කරන්න බැරිවෙන්නම බ්ලොක් කරන්න. Cold Turkey වගෙ ඒවා. ඕනි නම් දැනට වින්ඩොස් හොස්ට් ෆයිල් එක එඩිට් කරලා පල්ලෙහා ලයින් එක ඇඩ් කරගනින්.
127.0.0.1 elakiri.com
127.0.0.1 www.elakiri.com
127.0.0.1 elakiri.lk
127.0.0.1 www.elakiri.lk
ආයෙ එලකිරි එන්න ඕනි වුනාම ඒ ලයින් එක ඩිලීට් කරලා දාපන් මතක් කරලා.
සරලයි,
පාස්වර්ඩ් එක එවෙලෙට හිතට එන මොකක් හරි දාල වෙනස්කරනව.
දවස් දෙකතුනකින් ලොග්අවුට් වෙලා. හිස්ට්‍රිය ක්ලියර් කරනව.
පස්සෙ ලොග්වෙන්න හැදුවට පාස්වර්ඩ් මතක නෑ.
අලුත් එකවුන්ට් එකක් හදල ඒක ඇක්ටිවු වෙන්න යන දවස්ගාන බලපුවම කොහොමත් එලකිරි එපාවෙනව.