එළකිරියට මල් මිටක් :) :) :)

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    එළකිරියට මල් මිටක් :) :) :)

    සාමාන්යයෙන් මම සින්ග්ලිශ් වලින් තමයි ත්‍රෙඩ් එකක් කොටන්නෙ.ඒත් කම්මැලි කම අයින් කරල සින්හලෙන්ම කෙටුවෙ එලකිරි ටෝක් එක වෙනුවෙන්මයි.එළකිරියෙ ඉන්න සාමාජිකයො මට ගොඩක් උදව් කරල තියෙනව ජීවිතේ ප්‍රශ්න ආපු වෙලාවල් වල ඒව විසදගන්ඩ.ඒ.ලෙවල් විභාගේ අසමත් වුනු දවසේ පටන් අද යම් තැනක ඉන්නවනම් එලකිරියෙන්ත් ඒ සදහා උදව් උපදෙස් ලැබුන.මගේ හද පත්ලෙන්ම එළකිරි වෙබ් අඩවියට සහ සියලුම සමාජිකයින්ට තුති.උබලගෙත් ජිවිත ගමනට එළකිරිය සහය වුනානම් අපිත් එක්ක ශෙයාර් කරන්ඩ.මේ ත්‍රේඩ් එක එළකිරියට උපහාරයක්ම වේවා !!!

    search


    :yes:
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේකේ හොද මිනිස්සු සෙට් එකක් ඉන්නවා මොන ෆන් ගත්තත්.. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ සෙට් එක ගැන කියල වැඩක් නැත.....
    කරල තියන උදව් මෙපමණයයි කිව නොහැකිය.......
    seed brother.....!!
    live & let live!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉගෙන ගත්තා විතරද, ඇයි උඹ උඹේ වර්ගයා බෝ කරන්නත් පටන් ගත්තේ මේකෙම පහුගිය ටිකේ
    මටත් මතක නෑ බන් කොහොම බෝ උනාද කියල :D හුලඟෙන් බෝ වුනා වෙන්න පුළුවන් :yes: