එළකිරියට මල් මිටක් :) :) :)

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මේකේ හොද මිනිස්සු සෙට් එකක් ඉන්නවා මොන ෆන් ගත්තත්.. :yes:

ඒක ඇත්ත. :love: මාත් ගොඩක් කල් ඉඳලා කිරියට ආව ගියා. ඒ නිසා ගොඩක් අයව දන්නවා. :cool: :yes: හැබැයි register වුනේ ගිය අවුරුද්දේ. :shocked: