එළකිරියන්ට එළකිරි වීඩියෝ එකක්....

raman2

Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    උඹත් අනුන්ගේ video youtube upload කර කර සල්ලි හොයන්න පටන් ගත්තද...?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    ඔන්න දැම්ම copy right නිකම්ම අහු වෙලා. අහු වෙන්නේ නැති එකක් වත් upload කරපන්...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹත් අනුන්ගේ video youtube upload කර කර සල්ලි හොයන්න පටන් ගත්තද...?

    සල්ලි හොයන්නේ නෑ බං...ඉස්සෙල්ලි මේ ගැන ටිකක් ඉගෙන ගන්නවා..විනෝදෙට කරන්නේ... වීඩියෝ එඩිටිං....යූටියුබ්.... වීව්ස් ගන්නේ කොහොමද ? සබ්ස්ලා කැමති මොනවටද .... ඉගෙන ගන්නවා :yes:
    18++
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොපිරයිට් මොකද්ද එකක් කියනවනේ :oo:

    මට පෙන්නන්නේ නැහැනේ බං.. මීට කලින් මගේ වෙන එකක නම් මේක අප්ලෝඩ් කරා...උදේ දැම්මේ... හවස තමා මේකෙන් දාලා උඔලට දුන්නේ :oo::baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න දැම්ම copy right නිකම්ම අහු වෙලා. අහු වෙන්නේ නැති එකක් වත් upload කරපන්...

    මට මුකුත්ම පෙන්නන්නේ නැහැනේ බං ඒ ගැන....මම මේක ෆේස් බුක් වලින් ගත්ත එකක් :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    මට මුකුත්ම පෙන්නන්නේ නැහැනේ බං ඒ ගැන....මම මේක ෆේස් බුක් වලින් ගත්ත එකක් :yes:
    youtube එකේ control panel එකේ බලපන්. විස්තරේ ඇති..

    තමන් එකක් හදල දාපන් බන් නැත්තන් අහු වෙනවා...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    youtube එකේ control panel එකේ බලපන්. විස්තරේ ඇති..

    තමන් එකක් හදල දාපන් බන් නැත්තන් අහු වෙනවා...

    මොකුත්ම පෙන්නන්නේ නැහැනේ බං...එහෙම එකක් :no: