උඹත් අනුන්ගේ video youtube upload කර කර සල්ලි හොයන්න පටන් ගත්තද...?

කොපිරයිට් මොකද්ද එකක් කියනවනේ![]()


ඔන්න දැම්ම copy right නිකම්ම අහු වෙලා. අහු වෙන්නේ නැති එකක් වත් upload කරපන්...

youtube එකේ control panel එකේ බලපන්. විස්තරේ ඇති..මට මුකුත්ම පෙන්නන්නේ නැහැනේ බං ඒ ගැන....මම මේක ෆේස් බුක් වලින් ගත්ත එකක්![]()
youtube එකේ control panel එකේ බලපන්. විස්තරේ ඇති..
තමන් එකක් හදල දාපන් බන් නැත්තන් අහු වෙනවා...
