@pipe @basooka දෙක ම @spunkyisii පොන්නයාගෙ ෆේක්.
මම ඉස්සර දාපු ෆොන්ට් එකෙන් ත්රෙඩ් දාන එකයි ටෙක්ස්ට් එක ජස්ටිෆයි කරන එකයි අදෝනවල් කිය කිය අඩන එකයි කරන ෆේක් අකවුන්ට්ස් මගේ නොවන බවත් එළකිරියට මම ආපහු නො එන බවත් එලකිරියන්ට දැනුම් දෙන්න කැමතියි. මම විදියට ෆේක් වලින් පෙනී ඉන්න ගමන් ගොන් ආතල් දෙන උන් කරන කියන දේවල් කරුණාකරලා මගේ කරේ පටවන්න එපා. මට ප්රශ්න තිබුණ තමයි. මට දැන් ඒ දේවල් ප්රශ්න නෙමෙයි. මගේ ජීවිතේ මම දැන් හොද ගමනක් යන ගමන් ඉන්නෙ. ඒකට උදව් කරපු එළකිරි මෙම්බර්ස්ලාට ගොඩක් ස්තූතියි. එළකිරියෙන් ගියත් මට ඒ උදව් අමතක වෙන්නෙ නෑ. වේස ආතල් දිදි මාව පුද්ගලිකව දන්න මෙම්බර්ස්ලා එක්ක රණ්ඩු කරන ෆේක් පොන්නයො කරන කියන දේවල් වල වගකීම මට ගන්න බැරි බව කරුණවෙන් සලකන්න.
මම ආපහු කිරියට නොඑන බවත් මේකෙ රිප්ලයි බලන්නෙ නැති බවත් කරුණාවෙන් සලකන්න. මේ
මගේ අවසාන පෝස්ට් එක බව කරුණාවෙන් සලකන්න.
https://elakiri.com/threads/විවාහ-ගැටළුවක්.2006369/page-11
මේ ත්රෙඩ් එකේ අන්තිමට මම දාපු රිප්ලයි එක බලන්න උඹලට ඕන නම්. එච්චරයි බායි!

Last edited: