එළකිරියන් හට කරන අවසන දැනුම් දීම

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    @pipe @basooka දෙක ම @spunkyisii පොන්නයාගෙ ෆේක්.
    මම ඉස්සර දාපු ෆොන්ට් එකෙන් ත්‍රෙඩ් දාන එකයි ටෙක්ස්ට් එක ජස්ටිෆයි කරන එකයි අදෝනවල් කිය කිය අඩන එකයි කරන ෆේක් අකවුන්ට්ස් මගේ නොවන බවත් එළකිරියට මම ආපහු නො එන බවත් එලකිරියන්ට දැනුම් දෙන්න කැමතියි. මම විදියට ෆේක් වලින් පෙනී ඉන්න ගමන් ගොන් ආතල් දෙන උන් කරන කියන දේවල් කරුණාකරලා මගේ කරේ පටවන්න එපා. මට ප්‍රශ්න තිබුණ තමයි. මට දැන් ඒ දේවල් ප්‍රශ්න නෙමෙයි. මගේ ජීවිතේ මම දැන් හොද ගමනක් යන ගමන් ඉන්නෙ. ඒකට උදව් කරපු එළකිරි මෙම්බර්ස්ලාට ගොඩක් ස්තූතියි. එළකිරියෙන් ගියත් මට ඒ උදව් අමතක වෙන්නෙ නෑ. වේස ආතල් දිදි මාව පුද්ගලිකව දන්න මෙම්බර්ස්ලා එක්ක රණ්ඩු කරන ෆේක් පොන්නයො කරන කියන දේවල් වල වගකීම මට ගන්න බැරි බව කරුණවෙන් සලකන්න.
    මම ආපහු කිරියට නොඑන බවත් මේකෙ රිප්ලයි බලන්නෙ නැති බවත් කරුණාවෙන් සලකන්න. මේ
    මගේ අවසාන පෝස්ට් එක බව කරුණාවෙන් සලකන්න.



    https://elakiri.com/threads/විවාහ-ගැටළුවක්.2006369/page-11

    මේ ත්‍රෙඩ් එකේ අන්තිමට මම දාපු රිප්ලයි එක බලන්න උඹලට ඕන නම්. එච්චරයි බායි!
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    NlAunm7.gif
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මම ආපහු කිරියට නොඑන බවත් මේකෙ රිප්ලයි බලන්නෙ නැති බවත් කරුණාවෙන් සලකන්න. මේ
    මගේ අවසාන පෝස්ට් එක බව කරුණාවෙන් සලකන්න.
    online status hide කරලා account එකෙන් log out වෙලා guest කෙනෙක් විදියට මේ thread එක බලනවා එහෙම නෙමෙයි
     
    • Haha
    Reactions: Hydra and Sandy_Fdo

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    පුද්ගලිකව අදුරනවා කීවෙ කසුනි ගමගේද? 😂 දැන් ගොල්ෆ් එහෙමත් ගහලා චිල් එකේ ඉන්නවා නේද @handley එකෙන් 😂. අනේ අනේ ෆේල් පොන්නයෝ . තෝ කාවද ඔය රවට්ටන්න යන්නෙ 😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පිස්සුද හුත්තෝ @siri_ayya පපුව පැලිලා මැරේයි උබ ගියොත් 🤣🤣

    හරි thread එකවත් තෝරගන්න බැරි අඩුකුලේ පොන්නයා 😂ඕක නෙවෙයි හුත්තියේ මේක..🤣🤣🤣🤣

    https://elakiri.com/threads/කිරිය-වගේ-එකක්-🙄.2047618/

    දැන් බැල්ලි වගේ මේක හැම තැනම පේස්ට් කර කර පලයන් 😂🖕