එළකිරියෙ කුහක හැත්ත

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මතකද ආයුර්වේද මහත්තයෙක්ව covid + වුණා - ඒ කාලෙ බලන්න එපෑය වැටිච්ච thread තොගය.

    දැන් එවුන්ගෙම එකෙක් අන්න ICU එකේ අමාරු වෙලා ඉන්නවා - එකෙක් මීක් නෑ ඒ ගැන.

    ඔන්න බලහං ඉතිං ඒකෙත් හැටි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් මොකද්ද අවුල? එවුන් දවස් දෙකෙන් හොඳවෙන කතා, පැනි බිව්වම ආපහු හැදෙන්නෙ නැති කතා කියල නෑනෙ?
     
    • Like
    Reactions: chammme
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් මොකද්ද අවුල? එවුන් දවස් දෙකෙන් හොඳවෙන කතා, පැනි බිව්වම ආපහු හැදෙන්නෙ නැති කතා කියල නෑනෙ?
    දාපියකො අපේ ආයුර්වේද මහත්තයා covid + වුණාට පස්සෙ තොපි thread දැම්මා වගෙ උඹලාගෙ ICU ඉන්න එකා ගැනත් thread පිට thread කුහක නොවී - ඒත් මනුස්සයෙක් නෙවෙයිද ? පැයෙන් පැය update දාපන්කො - ඇයි බැරි ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    මතකද ආයුර්වේද මහත්තයෙක්ව covid + වුණා - ඒ කාලෙ බලන්න එපෑය වැටිච්ච thread තොගය.

    දැන් එවුන්ගෙම එකෙක් අන්න ICU එකේ අමාරු වෙලා ඉන්නවා - එකෙක් මීක් නෑ ඒ ගැන.

    ඔන්න බලහං ඉතිං ඒකෙත් හැටි.
    ඒ මිනිස්සු උබ වගේ ලෙඩකට බේත් ගන්න අහපුවම ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහගන්න කියල මාරු වෙන්නෙ නෑ පොන්ස්. තමන්ගෙ ඉගෙනීමෙ හැටියට කරන්න පුළුවන් උපරිමය කරනව.
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Respect Sir.. Respect Hanuma .... :lol: :lol: :lol: :lol: :lol: :LOL: :LOL: :LOL: :rofl::rofl::rofl:

    tenor.gif
    ChillyCalculatingApisdorsatalaboriosa-max-1mb.gif
    giphy.gif

    කොරෝනා වෛරසය පාලනය සදහා මෙරට දී එන්නත්කරණයේ යොදන එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරයි.

    එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බවයි.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    කෙසේ නමුත් මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත් එය සාමාන්‍ය තත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් සංකූලතාවයන්ට සුළු වශයෙන් මතුවිය හැකි යයිද කොරෝනා පාලන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා සඳහන් කළේය.

    - lankacnews -

    මේ එන්නත්කරණය කුමන්ත්‍රණයක්.එකම විසදුම හෙළවෙදකම විතරයි.. ඕක හින්දා තමයි අපි කට කැඩෙනකම් පැණි වලට කඩේ ගියේ..Respect Sir...

    මේ සීන් එකේදිනම් නන්දසේනට පැනලා යන්න බෑ.. මේ ආබාධවලට ඇමරිකන් නන්දසේන වගකීම බාරගන්න ඔනේ..
     
    • Haha
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දාපියකො අපේ ආයුර්වේද මහත්තයා covid + වුණාට පස්සෙ තොපි thread දැම්මා වගෙ උඹලාගෙ ICU ඉන්න එකා ගැනත් thread පිට thread කුහක නොවී - ඒත් මනුස්සයෙක් නෙවෙයිද ? පැයෙන් පැය update දාපන්කො - ඇයි බැරි ?
    මෙතන ආයුර්වේද ලබ්බවල් ගැනයි ඩොකාලගෙ ලබ්බවල් ගැනයි ත්‍රෙඩ් දාන්නෙ උඹනෙ.

    ICU එකේ ඉන්න එකා ගැන ත්‍රෙඩ් දාන්න දෙයක් නෑ. ඒක ICU එකේ ඉන්න ඩොකාලා බලාගනී. උඹ ගිහින් පැනි ටිකක් උකේ ගහගෙන දෙයියො මතක් කරලා නිදාගනිං
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒ මිනිස්සු උබ වගේ ලෙඩකට බේත් ගන්න අහපුවම ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහගන්න කියල මාරු වෙන්නෙ නෑ පොන්ස්. තමන්ගෙ ඉගෙනීමෙ හැටියට කරන්න පුළුවන් උපරිමය කරනව.
    ඒත් තාම ICU නේ - අපි ඔහොම ලෙඩ්ඩුන් දවස් 3න් නැගිට්ටෝනවා නේ - ඉතිං වැඩක් නෑනේ ඉගෙනගෙන තියෙන රෙද්දෙන් :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    ඒත් තාම ICU නේ - අපි ඔහොම ලෙඩ්ඩුන් දවස් 3න් නැගිට්ටෝනවා නේ - ඉතිං වැඩක් නෑනේ ඉගෙනගෙන තියෙන රෙද්දෙන් :P
    පම්කක් නැගිට්ටවනව උබ. කටින් තමා ඔක්කොම උබේ වැඩ.

    සින්හලුන්ගෙ කිසිම සාස්තරේක තමන්ගෙ ප්‍රතිවාදියට මඩ ගහන්න උගන්නන්නෙ නෑ සාස්තරේන් වැඩ පෙන්නනව විතරයි. උබ මෙතන සක්කිලිය වගේ උදේ හවා බලන් ඉන්නෙ ඩොකෙක් මැරෙනකන්නෙ.
     
    • Like
    Reactions: FalconX
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පම්කක් නැගිට්ටවනව උබ. කටින් තමා ඔක්කොම උබේ වැඩ
    අපි මෙහෙ ඉඳල දවස් 3න් ඔයිට අන්ත ලෙඩෙක්ව නැගිට්ටුවා :P - අමෙරිකන් ඩොකාලා ෆුල් හොල්මන් වුණා :D - උන් ලෙඩාව අත් ඇරල හිටියේ ;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    අපි මෙහෙ ඉඳල දවස් 3න් ඔයිට අන්ත ලෙඩෙක්ව නැගිට්ටුවා :P - අමෙරිකන් ඩොකාලා ෆුල් හොල්මන් වුණා :D - උන් ලෙඩාව අත් ඇරල හිටියේ ;)
    එහෙම තමා වෙද මහත්තුරු උබ වගේ සක්කිලි තමා මෙතන නූල් දාගෙන උදේ හවා සාප කරන්නෙ.

    සින්හලුන්ගෙ කිසිම සාස්තරේක තමන්ගෙ ප්‍රතිවාදියට මඩ ගහන්න උගන්නන්නෙ නෑ සාස්තරේන් වැඩ පෙන්නනව විතරයි. උබ මෙතන සක්කිලිය වගේ උදේ හවා බලන් ඉන්නෙ ඩොකෙක් මැරෙනකන්නෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙම තමා වෙද මහත්තුරු උබ වගේ සක්කිලි තමා මෙතන නූල් දාගෙන උදේ හවා සාප කරන්නෙ.

    සින්හලුන්ගෙ කිසිම සාස්තරේක තමන්ගෙ ප්‍රතිවාදියට මඩ ගහන්න උගන්නන්නෙ නෑ සාස්තරේන් වැඩ පෙන්නනව විතරයි. උබ මෙතන සක්කිලිය වගේ උදේ හවා බලන් ඉන්නෙ ඩොකෙක් මැරෙනකන්නෙ.
    ඉතිං ඩොක්කුත් එහෙම නේ - උනුත් බලන්නෙ සිංහල වෙදකමෙන් ලෙඩ්ඩුන්ට කෙළවෙනකල් නේ :P - දැන් ඒකම කැරකිලා ආපිට වැදිලා තියෙන්නෙ ඔය ලස්සනට - හූ ඇද්ද :P :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    ඉතිං ඩොක්කුත් එහෙම නේ - උනුත් බලන්නෙ සිංහල වෙදකමෙන් ලෙඩ්ඩුන්ට කෙළවෙනකල් නේ :P - දැන් ඒකම කැරකිලා ආපිට වැදිලා තියෙන්නෙ ඔය ලස්සනට - හූ ඇද්ද :P :P

    කෝ පෙන්නපන් බලන්න බටහිර වෙදකම කරන කෙනෙක් උබ වගේ දාපු නූලක්.

    අනික බන් සින්හලු කවද්ද තමන්ගෙ ප්‍රතිවාදිය කරපු සක්කිලි වැඩ ඌට හොද නන් මට මොකෝ කියල කරේ. විසේසයෙන්ම තමන්ගෙ හතුර උනත් මැරෙන්න වැටිල ඉන්නව නන් ඒකෙන් මෙහෙම සතුටු වෙනවද?

    කටු කන බල්ලනෙ සැර හාම්පුතාට වඩා කියන්නෙ නිකන්ද? උබත් එහෙම තමා වෙද මහත්තුරුන්ගෙ වැඩ උබ කරපු වැඩ වගේ කියාගෙන සක්කිලි බල්ලෙක් වගේ නටන්නෙ මිනිස්සු
     
    මේකෙ නැති වුණාට වෙන තැන් වල ඇති පදන් දාලා තියෙනවා - තෝ ලිං පතුලේ ඉන්න හිංදා ඒව්වා පේන්නෙ නෑ :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    මේකෙ නැති වුණාට වෙන තැන් වල ඇති පදන් දාලා තියෙනවා - තෝ ලිං පතුලේ ඉන්න හිංදා ඒව්වා පේන්නෙ නෑ :P

    අදාල නෑනෙ.

    අනික බන් සින්හලු කවද්ද තමන්ගෙ ප්‍රතිවාදිය කරපු සක්කිලි වැඩ ඌට හොද නන් මට මොකෝ කියල කරේ. විසේසයෙන්ම තමන්ගෙ හතුර උනත් මැරෙන්න වැටිල ඉන්නව නන් ඒකෙන් මෙහෙම සතුටු වෙනවද? නැත්තන් උටත් මෛත්‍රී කරනවද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අදාල නෑනෙ.

    අනික බන් සින්හලු කවද්ද තමන්ගෙ ප්‍රතිවාදිය කරපු සක්කිලි වැඩ ඌට හොද නන් මට මොකෝ කියල කරේ. විසේසයෙන්ම තමන්ගෙ හතුර උනත් මැරෙන්න වැටිල ඉන්නව නන් ඒකෙන් මෙහෙම සතුටු වෙනවද? නැත්තන් උටත් මෛත්‍රී කරනවද?
    එතකොට තොපි සතුටු වුණේ ආයුර්වේද මහත්තයා covid + වුණ වෙලාවේ thread පිට thread මේකේ දම දම ? ඒ මොනාද - දුක් වීමද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    එතකොට තොපි සතුටු වුණේ ආයුර්වේද මහත්තයා covid + වුණ වෙලාවේ thread පිට thread මේකේ දම දම ? ඒ මොනාද - දුක් වීමද ?
    කෝ පෙන්නපන් මම දාපු තැනක්. අනික ඒක අදාලම නෑ.සින්හලු කවද්ද තමන්ගෙ ප්‍රතිවාදිය කරපු සක්කිලි වැඩ ඌට හොද නන් මට මොකෝ කියල කරේ