එළකිරියෙ හම්බ විරෝධය ඇති එවුන්ට ප්‍රශ්නයක්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල බෞද්ධ ධනවතුන් එක්කහු වෙලා කරන්න තියෙන්නෙ ළමයි වැඩියෙන් හදන පවුල් වලට ආධාර දෙන ක්‍රමයක් හදන එක.
    එහෙම වැඩියෙන් තව එක්කෙනෙක් නෙවෙයි 10ක් හදන්න ආධාර දුන්නත් ජෝඩුවක් කොච්චර ආසාව තිබ්බත් එකකට වඩා හදන්නෙ නෑති තත්වයට පත් කොරන ලොකු වැඩපිළිවෙලක් යනවා - දන්නෙම නැද්ද ඒක ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පිළියන්දල වැහිච්ච ස්කෝල 10 කියහන්කෝ බලන්න. 🙃
    ජඹුරලිය ආයුර්වේද රෝහල දැන් තියෙන තැන තිබ්බ ඉස්කෝලේ

    ඒ වටේට තව ඉස්කෝල 4ක් වැහිලා.

    පොල්ගස්ඕවිට 3ක් වැහිලා තියෙනවා ඒ හැම තැන් වල සමෘද්ධි කාර්යාල.

    ඊලඟට ඇරැව්ව්ල ඉස්කෝල දෙකක් වහලා එකක නැටුම් පාසලකුයි සමෘද්ධි කාර්යාලයකුයි කොරගෙන යනවා.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    JR , ප්‍රේමදාස කාලේ පුංචි පව්ල රත්තරං කියලා සිංහල පවුල් නැතිකරපු එව්වා ගැන ඔයාල දන්නේ නැතිව ඇති.......
    පටු දේශපාලන අදහස් වලින් මෝඩකතා මෙතන ඇදබාන්න එපා බන්!

    රටක අදික ජනගහන වර්ධනය කියන්නේ සංවර්ධනයට බාදාවක්, ඒක සිමා කරන්න ඕනේ, ඒක පිළිගත්ත සත්‍යයක්.

    පුන්චි පවුල රත්රන් කියන සංකල්පය ඇතුලේ පවුල ළමයි 2 සිමා කරන්න වැඩපිළිවලක් තිබිණා. ලංකාවේ ඉන්න සියලුම පවුල් වලට ඒක අදාලයි. එකේ කිසිම තැනක සිංහල කියලා තිබුනේ නෑ. ඒක නීතියක් විදිහට (චීනේ) වගේ මෙහෙත් ක්‍රියාත්මක කෙරුවනම් ඔය මුස්ලිම් ජනගහන වර්දනය ඔහොම වෙන්නේ නෑ. මොකද නීතියක් තිබුනත් නැතත් සිංහල බොහෝ පවුල් හදන්නේ ළමයි 1 හෝ 2 පමණයි. නමුත් එම නිතිය තිබුනානම් ළමයි 5 විතර හදන හම්බ ජනගහනය අඩුවෙන්න තිබිණා.

    නමුත් ඒ කලෙත් පුරුදු විදිහටම හැමදේටම ඇගිලි ගහන මෝඩ ජාතික වාදීන් ටිකයි ඇතැම් අවස්ථාවාදී හාමුදුරුවරු ටිකයි “යැංකි ඩිකී සිංහල ජාතිය වදකරන්න හදනවා” කියලා ඒක ක්‍රියාත්මක කරන එක නැවැත්තුවා. ඒ වෙනකොට ලංකාවේ (78-79) මුස්ලිම් ජනගහනය 5% විතරයි. ඒක හින්දා ඒකාලේ අපේ ජාතික වාදීන්ට කවදාහරි මුස්ලිම් ජාතිය මෙහෙම ප්‍රශ්නයක් වෙනකම් වර්ධනය වෙයි කියලා පෙනුනේ නෑ !!!

    හැමදාම මේ රට අගාදයට ගෙනිච්චි අපේම ජාතික වාදී ගොන් හැත්තම තමා !!!
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Oba ochchara sinhalunta adraei nam oya lockdown karala thiyena pethi vela sinhalunta kanna aran deepan, methana boruwata raganne nethuwa.

    Anith un ipadunu ekata duk vidinava meka thawa lamai hadanna onalu, hithapan ipadila aurudden cancer kiwwama u vitharak nemai uva hadapu un hidan duk vidinna venava. mama nam kemathi me loken masushya kiyana jathiyama vada vela yanavata. Dinosaur ta vuna vage
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ජඹුරලිය ආයුර්වේද රෝහල දැන් තියෙන තැන තිබ්බ ඉස්කෝලේ

    ඒ වටේට තව ඉස්කෝල 4ක් වැහිලා.

    පොල්ගස්ඕවිට 3ක් වැහිලා තියෙනවා ඒ හැම තැන් වල සමෘද්ධි කාර්යාල.

    ඊලඟට ඇරැව්ව්ල ඉස්කෝල දෙකක් වහලා එකක නැටුම් පාසලකුයි සමෘද්ධි කාර්යාලයකුයි කොරගෙන යනවා.
    පොල්ගස්ඕවිට යි ඇරැව්වලයි කොහෙද බන් පිළියන්දල වෙන්නේ? පොල්ගස්ඕවිට පැත්තට ඉස්කෝල 4ක් විතර කොහොමත් තියෙන්නේ. අම්බලන්ගොඩයි, සියඹලාගොඩයි, මත්තේගොඩයි, වෑතරයි ඔය ඉස්කෝල තමයි පොල්ගස්ඕවිට අවට තියෙන්නේ. වෑතර ඉස්කෝලේ ඉදලා සියඹලාගොඩ ඉස්කොලෙට ඇවිදන් යන දුර. සියඹලා ගොඩ ඉස්කෝලේ 2011 දි විතර ප්‍රාථමිකයක් කළා. ළමයි වෑතර, මත්තේගොඩ ඉස්කෝල වලට ගියා. සියඹලාගොඩ පහු කරලා යද්දි කිරිගම්පමුණුවේ තිබ්බා ඉස්කෝලයක් ඒක වැහුවා. දැන් අවුරුදු 15ක් විතර වෙනවා. ගමේ ළමයි වටේ තියෙන අනෙක් ඉස්කෝල වලට යද්දි ඒවා වැහෙන එක අරුමයක් ද බන්. 🙃
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Oba ochchara sinhalunta adraei nam oya lockdown karala thiyena pethi vela sinhalunta kanna aran deepan, methana boruwata raganne nethuwa
    5000ක් දෙන්නෙ ඒකට තමයි - දැන් මේ යන විදියට ඉස්සරහට එන lockdown එකකදි ඒකත් නැති වෙනවා සිංහල ගහනය මේ අඩු වෙන විදියට. :D
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    5000ක් දෙන්නෙ ඒකට තමයි - දැන් මේ යන විදියට ඉස්සරහට එන lockdown එකකදි ඒකත් නැති වෙනවා සිංහල ගහනය මේ අඩු වෙන විදියට. :D
    oba thawa dawas 1000k jiwath veida mama thawa dawas 1000k jiwath veida sure na na. awa hitiya giya apita aithi nethi deyak apita aithi kiyala kiyanna tharam mama modeyek nemai. Nature ekin maximum just 25000 days jiwath venna apita awasthavak dila thiyanava eh tikata meka apita aithi kiyanna oba hithuwada lankave bahuthrayak modai kiyala okkama moda kiyala
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    oba thawa dawas 1000k jiwath veida mama thawa dawas 1000k jiwath veida sure na na. awa hitiya giya apita aithi nethi deyak apita aithi kiyala kiyanna tharam mama modeyek nemai. Nature ekin maximum just 25000 days jiwath venna apita awasthavak dila thiyanava eh tikata meka apita aithi kiyanna oba hithuwada lankave bahuthrayak modai kiyala okkama moda kiyala
    මෝඩ තමයි :D
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සිංහල ගහණය අඩු වෙන එක නෙවෙයි අවුල. හම්බ ගහණය වැඩිවෙන එක!

    උන් ගෑණූ 4ක් අරන් ළමයි 20ක් විතර හදනවා කියලා අපිත් තරඟෙට ළමයි හදලා මේක විසඳන්න බෑ, එහෙම කරන්න ගියොත් කෙලවෙන්නෙ සිංහල එවුන්ටම තමයි. ජාතිය බේරගන්න කියලා බලු පැටව් හදනවා වගේ ළමයි හැදුවට උන්ට වේල් දෙකක් කන්න දෙන්න, හරියට උගන්නන්න බහුතර සිංහල පවුල් වලට වත්කමක් නෑ. එහෙම ඉපදිච්ච පොඩි එවුන් එලොවටත් නැතුව මෙලොවටත් නැතුව මැරිලා යන එකයි වෙන්නේ.

    දැනට ලංකාවේ ජන ඝනත්වය වර්ග කිලෝමීටර් 1ට 332 ක්. ලෝකෙන් 58 වෙනි රට. කොළඹ ඒක 20,182ක් (ඉන්දියාවේ Delhi ටත් වඩා වැඩියි). මේක වෙනස් නොකලොත් ඉස්සරහට ඉපදෙන එවුන්ට ඉන්න වෙන්නෙ මිහිපිට අපායක.

    කරන්න පුලුවන් හොඳම දේ රටේ හැම ජාතියකටම එකම නීතියක් ගේන එක. එහෙම කරනවට හම්බයෝ විරුද්ධ නම් ඒ කියන්නේ අපි තවත් උන් එක්ක මේ රටේ සහජීවනෙන් ඉන්න ඕනි නෑ 🖕

    හැබැයි ඉතින් හකීම්ටයි අලි සබිරිටයි රටේ නීතිය බාර දුන්න අපේ සිංහලේ මහ රජ්ජුරුවෝ වත්, සිංහල බෞද්ධ ඡන්ද වලින් ආවා කිව්ව වැඩකරන විරුවා වත් අපිව බේරලා දෙයි කියලා හිතන්න එපා 😅
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගමේ ළමයි වටේ තියෙන අනෙක් ඉස්කෝල වලට යද්දි ඒවා වැහෙන එක අරුමයක් ද බන්. 🙃
    ඒ ඉස්කෝලෙට එන ළමයි අඩු වුණාම - ගුරුවරු එවන්නෙ නෑ - ඉතිං ප්‍රශ්න ගොඩයි - ඉතිං දෙමව්පියෝ ඕන කමින් ලොකු ඉස්කෝලෙකට යවනවා. ඒකට ගහන ගේම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. :D
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒ නිසාද පිළියන්දල වගේ පැති වල ඉස්කෝල 10ක් විතර වැහිලා යන්නේ ?

    Schools wahenne podi schools walata lamaya danna Sinhalayo akameti nisa.
    Loku school beri nam kelinma international. Arawwala Leeds ekak open kara langadi. Eeta eha patte tiyena school eka welenawa.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    126351107_414786283223457_5194566698828535200_n.jpg
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    එහෙම ඉපදිච්ච පොඩි එවුන් එලොවටත් නැතුව මෙලොවටත් නැතුව මැරිලා යන එකයි වෙන්නේ.
    nikan meril yanne na ban un pathaletai, horakan karannai ,mini marannai kalli valata join vela nidhase jiwath vena unta inna beri ratak karanava. inna sinhalunge nidahasath nethi karanava oya adu kule sinhalu tika
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල ගහණය අඩු වෙන එක නෙවෙයි අවුල. හම්බ හගණය වැඩිවෙන එක!
    මොකක්ද බං මේකේ logic එක ?
    කරන්න පුලුවන් හොඳම දේ රටේ හැම ජාතියකටම එකම නීතියක් ගේන එක. එහෙම කරනවට හම්බයෝ විරුද්ධ නම් ඒ කියන්නේ අපි තවත් උන් එක්ක මේ රටේ සහජීවනෙන් ඉන්න ඕනි නෑ 🖕
    ඒක හරියට කොරන්නත් සිංහල ගහනය වැඩි වෙන්න එපැයි - එතකොටනේ ඒයාලගෙන් නියෝජිතයො පාර්ලිමේන්තු යවලා ඔය කියන විදියෙ නීති ගේන්න පුළුවන් වෙන්නේ. දැන් සිංහල ගහනය අඩු වේගෙන එන කොට ඒවා හීනෙන්වත් බෑ. :D
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කිරියේ හම්බ විරෝදයක් කියල දෙයක් තිබ්බේ නෑ. රට බේරගන්න එන අන්තිම අවස්තාව දී නාකි මයිනගේ මිඩියා සෙට් එක එහෙම එකක් මවනවා. එහෙම දෙයක් තියෙනවා නං මද්රාස , හලාල් , ෂරියා වගේ දේවල් තාම තියෙන්න විදියක් නෑ. වඳ කොත්තු වඳ බෙසියර්, ගර්බාශ යුද්ද ගැන දැන් බය්යෝත් මීක් නෑ . ඕවා නිකන් පොන්න විකටයා සිංහලු අන්දන්න දෙන මරිමොඩ පකේ ආතල් .