එළකිරියේ කොටි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය පින්තුරය ගත්ත තැන අනුව :lol::lol::lol: අතිතයෙදි උන සිදිදි අනුව (2001/2003} පස්ස පැත්තත් පෙන්නිම අනුව මොකද වෙන්නෙ කියලා ආයෙ කියන්න දෙයක් නැහැ අපි තමයි ජාතිවාදි වෙනම රටක් වෙනම පාලනයක් ඉල්ලන් උන් දෙශපෙමින්

    ඔයා මිනිහෙක් ආමි කොල්ලෙක්ට ඇඟිල්ල දික්කරන පින්තූරයක් දාලා ඒකට යටින් ජාතිවාදී වැකියකුත් පලකරලා ඊට පස්සෙ ප්‍රස්නයක් ඇහුවම ඇඹරිලා බහුබූත දොඩවනවා....

    attada me kiyanne? :lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0

    සබාවේ මහත් සිනා!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය කතාකරන්නෙ ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් නොවුනනම් කියන තැන ඉඳල,ඒ නිසා කතාවෙ ඇත්තක් තියෙනව.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔයා මිනිහෙක් ආමි කොල්ලෙක්ට ඇඟිල්ල දික්කරන පින්තූරයක් දාලා ඒකට යටින් ජාතිවාදී වැකියකුත් පලකරලා ඊට පස්සෙ ප්‍රස්නයක් ඇහුවම ඇඹරිලා බහුබූත දොඩවනවා....

    attada me kiyanne? :lol::lol:

    ubalaa mahindhage horakam gaena kiyawanne mahinda horakam karana thana idalada ane buruwek wage hasirenna epaa ubata dwasakuth kiwuwane wayasa awahama waren loku unge katha walata kiyaala
    16 badnna puluwan kiwuwa dawase mathaka athine :lol::lol::lol::lol:
    ජිංතක ජිල්ලබකිට;18083125 said:

    සබාවේ මහත් සිනා!
    ha ha :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය කතාකරන්නෙ ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් නොවුනනම් කියන තැන ඉඳල,ඒ නිසා කතාවෙ ඇත්තක් තියෙනව.

    Aththa unath prabakaran kiyanne me rate loku winsayak karapu minihek machan..e nisa e wage ekekta hoda kenek kiyana eka aadesha karala ada miniha hitiyanam menna mehemai, u hitiyanam hodai kiyala kiyanna mage nam mage hitha ida denne na u karapu winase dana danama...:no:

    mama danne na owa kiyana un kohoma owa mona hithakin kiyanawada kiyala...:oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මහින්දහ් දේශප්‍රෙමියෝ සම්භාව්‍යහ් ගනයේ රoගනයක යෙදෙති. :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මහින්දහ් දේශප්‍රෙමියෝ සම්භාව්‍යහ් ගනයේ රoගනයක යෙදෙති. :lol:

    :P ඒක නේ බැරි මොන රෙද්ද වුනත් බයියන්ට ඒකම ඇති මහින්දට හූරේ දාන්න.
     
    10408666_845196192245650_3635672420516574827_n.jpg

    අන්තර්ජාල කැලෑ පත්තර කලාව හෙවත් අවස්ථා සම්බන්ධ රහිත රූපයක් මුලාශ්‍ර රහිත චෝදනාවක් සමග යොදා විරුද්ධවාදීන් ද්‍රෝහීන්/කුමන්ත්‍රණ කාරීන් යයි පෙන්වීමට උත්සාහ දැරීම.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්තර්ජාල කැලෑ පත්තර කලාව හෙවත් අවස්ථා සම්බන්ධ රහිත රූපයක් මුලාශ්‍ර රහිත චෝදනාවක් සමග යොදා විරුද්ධවාදීන් ද්‍රෝහීන්/කුමන්ත්‍රණ කාරීන් යයි පෙන්වීමට උත්සාහ දැරීම.
    :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    අන්තර්ජාල කැලෑ පත්තර කලාව හෙවත් අවස්ථා සම්බන්ධ රහිත රූපයක් මුලාශ්‍ර රහිත චෝදනාවක් සමග යොදා විරුද්ධවාදීන් ද්‍රෝහීන්/කුමන්ත්‍රණ කාරීන් යයි පෙන්වීමට උත්සාහ දැරීම.

    ඇත්ත ඇත්ත..

    ඕකා කියනව ඇත්තෙ..

    "මල්ලි අර කෑරලෙක් ගහේ වහල අර අර"
    "මල්ලි බෝලෙ වැටුන වත්තට පුළුවන් නම් දාපං කො"

    වගේ එකක් වෙන්න පුළුවන්