එළකිරියේ කොල්ලොන්ව මුලා කරනවා..

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
නෑ බන්... ඒ කොල්ලවයි කෙල්ලවයි කොටවන්න තමයි අර බලු කෙල්ලෝ ටික කියලතින්නේ කොල්ලට චිනා කියලා හොර ගැනියෙක් ඉන්නවා කියලා..එත් ඇත්තම කතාව චීනා කියන කෙල්ල කොල්ලගේ යාලුවෙක් විතරයි.. කොල්ලා වැඩ කරන කම්පැනි එකේම වෙන බ්‍රාන්ච් එකක වැඩ කරන යාලුවෙක් තමයි චීනා කියන්නේ.. එත් දැන් කොල්ලගේ කෙල්ල කොල්ලව සක කරනවා... කෙල්ල වැරදි තීරණයක් ගන්න යන්නේ.. හැබැයි කෙල්ලට කවදාහරි පසුතැවිලි වෙන වෙනවා..:(
:yes::yes::yes::yes:
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
This message is hidden because Dilwaale is on your ignore list.

This message is hidden because Dilwaale is on your ignore list.

This message is hidden because Dilwaale is on your ignore list.

This message is hidden because TheTruthWillSetYouFree is on your ignore list.

This message is hidden because TheTruthWillSetYouFree is on your ignore list.

bump කරාට thanks :D :D
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
LOL wena mukut ona na me thread eke reply dala tiyana ayama baluwa nam ati ne :cool::cool:
මේ ත්‍රෙඩ් එක මිකක්ද??? බලහ වෙන ත්‍රෙඩ් වල මුන්ගේ තරම..ඇත්ත තිත්තයි...
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ow Aththa . Mamath (A/L) valata Maths karapu kenek . E wunata Mahindata thaniyen me rata geniyanna denna be....... ethakota tharuna parapura atharaman wenawa. Hemadama deshapaluwonge keemata weda karanna wei.
ඔව් දැන් උඹලට ඕනේ කොටියාගේ කීමට වැඩ කරන්නද
 
Feb 3, 2014
860
125
0
උඹල එළකිරියේ කොල්ලොන්ව මුලා කරනවා.. මහින්ද විරෝධයක් මවලා.. උඹල කරන්නේ ඇත්ත එලියට එන්න නොදී ඉන්න එක.. ඇයි එහෙම කරන්නේ.. ඇයි ඇත්ත කියද්දී ඔච්චර බය.. ඇත්ත කියන එක්ව ignore ලිස්ට් දානවා.. එහෙම දාලා උඹල මෙච්චර දවසක් කරේ එළකිරියේ බහුතරයකගේ ඇස් වහලා යහපාලන රෙද්දෙන් උන්ගේ ඔලුව වහපු එක.. යහපලානේ ඇත්ත තත්ත්ව කියන්න ගීයපු කියපු හැම එකාටම කඩේ යනවා , සල්ලිවලට කිය කියය උඹලා හරි කියලා පෙන්න ගන්න උත්සාහයක යෙදුනා...ඔන්න ඕකයි ඇත්ත... ඇත්ත කොහොමත් තිත්තයි..
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
10422561_10203205940605793_927005613276006653_n.jpg