නෑ බන්... ඒ කොල්ලවයි කෙල්ලවයි කොටවන්න තමයි අර බලු කෙල්ලෝ ටික කියලතින්නේ කොල්ලට චිනා කියලා හොර ගැනියෙක් ඉන්නවා කියලා..එත් ඇත්තම කතාව චීනා කියන කෙල්ල කොල්ලගේ යාලුවෙක් විතරයි.. කොල්ලා වැඩ කරන කම්පැනි එකේම වෙන බ්රාන්ච් එකක වැඩ කරන යාලුවෙක් තමයි චීනා කියන්නේ.. එත් දැන් කොල්ලගේ කෙල්ල කොල්ලව සක කරනවා... කෙල්ල වැරදි තීරණයක් ගන්න යන්නේ.. හැබැයි කෙල්ලට කවදාහරි පසුතැවිලි වෙන වෙනවා..![]()







Aththa thithay thamai .......
