එළකිරියේ චාටර්ම අවුරුදු කුමරා 2012

එළකිරියේ චාටර්ම

  • Total voters
    145
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Name Ekak Danakota Ahala Dapan
    Ahala Demma Nam Awulak Ne
    Ahanne Nethuwa Dapuwama Kethai
    So Reported
    7.gif
    ado fun ekatane dala thiyenne:lol::lol:
    dagalanna epaa thread ekakma danawa redi galawenna:rofl::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අහ් පොන්ස් :lol:

    Name Ekak Danakota Ahala Dapan
    Ahala Demma Nam Awulak Ne
    Ahanne Nethuwa Dapuwama Kethai
    So Reported
    7.gif

    :lol::lol:අයියෝ මට බයයි දෙයියනේ දැන් මාව බෑන් කරාවිද...:lol::lol:

    ඔව් මම සිංහලෙන්ම දැම්මනේ විනෝදය සඳහා පමණයි කියලා :growl:..අනික කැමති එකෙක් මොඩ්ඩොන්ට ගිහින් කියලා තමන්ගේ නම අයින් කර ගත්තට කමක් නෑ .:oo:.හැබැයි ඒ එක්කම උ මෙම contest එකෙන් Win කරා කියන් එකත් කියන්න ඔනි .:rofl:..මොකද කරපු වැඩෙ චාටර්ම නිසා.....
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ubata gemak naha dinanna baya novi hitaapn;):rofl:
    :lol::lol:Anith Ayatath Chance Eka Denna Epei Idiriyata Enna
    :lol::lol:අයියෝ මට බයයි දෙයියනේ දැන් මාව බෑන් කරාවිද...:lol::lol:

    ඔව් මම සිංහලෙන්ම දැම්මනේ විනෝදය සඳහා පමණයි කියලා :growl:..අනික කැමති එකෙක් මොඩ්ඩොන්ට ගිහින් කියලා තමන්ගේ නම අයින් කර ගත්තට කමක් නෑ .:oo:.හැබැයි ඒ එක්කම උ මෙම contest එකෙන් Win කරා කියන් එකත් කියන්න ඔනි .:rofl:..මොකද කරපු වැඩෙ චාටර්ම නිසා.....
    :lol::lol:
    oK oK Kiyala Balamuko
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    ඔව් මේ අවස්තාවේදී වෝට් 17ක් ලබාගෙන බබා සුනිමල් සමග ඉතාමත් උනුසුම් තරගයක සිටින බවට අපට පෙනී යනවා :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol::lol:Anith Ayatath Chance Eka Denna Epei Idiriyata Enna

    oK oK Kiyala Balamuko

    :lol::lol:ubata tharagayakdenna ekek innawa:lol:uwa pahu karamu kohoma hari:lol:
    ඔව් මේ අවස්තාවේදී වෝට් 17ක් ලබාගෙන බබා සුනිමල් සමග ඉතාමත් උනුසුම් තරගයක සිටින බවට අපට පෙනී යනවා :cool:
    jaya wewaa babata:lol:
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    කෙල්ලොන්ට මල් ගවුන් අන්දන්න කතා කරන
    කම් සැපට කැමැති නැති නකිගනුන්ගේ එල්ලෙන ඒවා බැලීමට හුරු වූ
    එළකිරියේ කොල්ලොන්ට ඉන්න එකම මල්බාබා මෙවර එලක්රියේ
    චාටර්ම අවුරුදු කුමාරයා කරවමු මෙයට මල්බාබාගේ දුකටසපට
    කපු අමාරුවට කවදත් පිහිට වෙන ආතල් අබරන් ආතා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලොන්ට මල් ගවුන් අන්දන්න කතා කරන
    කම් සැපට කැමැති නැති නකිගනුන්ගේ එල්ලෙන ඒවා බැලීමට හුරු වූ
    එළකිරියේ කොල්ලොන්ට ඉන්න එකම මල්බාබා මෙවර එලක්රියේ
    චාටර්ම අවුරුදු කුමාරයා කරවමු මෙයට මල්බාබාගේ දුකටසපට
    කපු අමාරුවට කවදත් පිහිට වෙන ආතල් අබරන් ආතා

    මේ උඹට මලක් දෙන්නම් උර උර හිටපන්කො ෆන් කන්නෙ නැතුව
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එළකිරියේ ඉන්න ලොකුම චාටර් ඩයල් එක වන පුස්පේ නොහොත් පල් බබාට ට වෝට් කරා:lol:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කෙල්ලොන්ට මල් ගවුන් අන්දන්න කතා කරන
    කම් සැපට කැමැති නැති නකිගනුන්ගේ එල්ලෙන ඒවා බැලීමට හුරු වූ
    එළකිරියේ කොල්ලොන්ට ඉන්න එකම මල්බාබා මෙවර එලක්රියේ
    චාටර්ම අවුරුදු කුමාරයා කරවමු මෙයට මල්බාබාගේ දුකටසපට
    කපු අමාරුවට කවදත් පිහිට වෙන ආතල් අබරන් ආතා

    ජය වේවා අබරන් ආතේ :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    bakkare matama vitharayi vote karala thiyenne ridilaa porata hodatama
    anith un nam hamotama vote karalaa :lol: