එළකිරියේ ත්‍රෙඩ් දාන්න ලිමිට් එකක් තෙයෙන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
එළකිරියේ ත්‍රෙඩ් දාන්න ලිමිට් එකක් තෙයෙන

එළකිරියේ ත්‍රෙඩ් දාන්න ලිමිට් එකක් තියෙනව ද?

කෙනෙක් ගොඩක් ත්‍රෙඩ් දාන එක වැරැද්දක්ද? :oo:
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
‍ඇඩිමින් හො මොඩරෙටවරයෙකුන් අසිය යුතු ප්‍රශනයකි ...මා දන්නා පරිදි එහෙම නැහැ බං මොකද WolverineGT යා දැන් කොච්චර ත්‍රෙඩ් දලා ඇතිද?:D
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    වැඩකට ඈති ත්‍රෙඩ් දානවා නම්, කොච්චර හොදද.... :D

    එහෙම නම් කිසිම ලිමිට් එකක් නෑ.... :no:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එළ මචන්ලා ස්තූතියි විස්තර වලට. එළකිරි යාලුවෙක් දාපු කමෙන්ට් එකක් නිසා මට පොඩි විචිකිච්චාවක් ආවා, එහෙම ලිමිට් එකක් තියෙනවද කියලා දාන්න පුළුවන් ත්‍රෙඩ් ගාන.

    මම කියවන කියවන හොඳ ලිපි කියලා හිතෙන ඒව තමා මෙතන්ට අතහරින්නේ. ම0 වගේම උඹලත් දාන ත්‍රෙඩ් වලින් මට තවත් අළුත් දේවල් ඉගෙනගන්න හම්බවෙනවා. එළකිරියේ තියෙන්නෙ පට්ට දැනුම් සම්භාරයක්! එළකිරියන්ට තමා ඒකෙ ගෞරවේ හම්බෙන්න ඕන.