24යි මට..ලගදි හම්බුන දෙන්නෙක්ම කීවා එච්චර වයස පේන්නේ නැ කියලා![]()
ඔයා 1ක් කියලා හිතුනාකිරියෙ ඉන්න කාන්තාවො ටික හොයාගන්න පුලුවන් වෙයි වගේ..
මේක බලල කෙල්ලොත් මේව කරනවනෙ කියලනං කියන්න එපා...ඔයා 1ක් කියලා හිතුනා
උබ ඇවිත් තියෙන්නේ සීනිගම වගේමේක බලල කෙල්ලොත් මේව කරනවනෙ කියලනං කියන්න එපා...
https://elakiri.com/threads/කොලු-කාලෙ-කරපු-අමන-වැඩ.1950315/
නෑ මචං ගාල්ලෙ වෙන්න ඕනෙ...උබ ඇවිත් තියෙන්නේ සීනිගම වගේ
aha ela mama dannawaනෑ මචං ගාල්ලෙ වෙන්න ඕනෙ...
ඒ ගෙදර ඉඳන් උණවටුනට වැඩි දුරක් නෑ. මොකද අපි ගෙදර ඉඳන් ෆුට් සයිකල් වලින් තමයි උණවටුනට ගියේ.
ඕකෙ තියෙන පෙරහැර කෙරුවෙ ඒ දවස් වල ඒ පැත්තෙ නමගිය දේශපාලකයෙක්. රත්තරං කියල තමයි මිනිහට කියන්නෙ.
elakiri eka peththe enna une nehe ban me dawas wala apita flood...epa wela inneඉන්නවා ෆේන්ඩ්... වැඩිය ඔන්ලයින් පෙන්න නෑ නේ?
issaraha gedara 3k positive
adila inne 