එළකිරියේ දේශපාලන ගණිකාවෝ

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    උට පැය දෙකක් තුනක් ඉවසා ගන්න බැරුව ත්‍රඩ් එකේ දාල අතින් අරන් පුකෙන් තියාගත්තා වගේ වැඩක් උනේ :(

    :D:D:D:D:D:lol::lol::lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif


    http://www.divaina.com/2016/02/07/politics05.html

    "මේ අතර සුළුතරයකගේ හැර අන් කාගෙ කාගේත් හිතට වධ දුන් තවත් කාරණාවක්‌ වූයේය. ඒ වූ කලී මෙවර නිදහස්‌ උළෙලේදී අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරවන්නට කටයුතු සංවිධානය කිරීමයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව එය කළ නොහැක්‌කක්‌ බව සමහර නීතිවේදීන් පෙන්වා දී තිබිණි. ඒත් එය කරවීමට මහා බලවේගයක්‌ රජය තුළත් දෙමළ සමාජය තුළත් සමහර බලවත් රාජ්‍ය නොවන සංවිධාන තුළත් ක්‍රියාත්මක වෙමින් පැවතින. මෙවර නිදහස්‌ උළෙලේදී එය ක්‍රියාත්මක වන බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද ඉහළම දෙතුන් දෙනෙක්‌ හැරුණු විට සාමාන්‍ය මෙහෙයුම් බාර නිලධාරීහු කිසිවක්‌ නොදත්හ.

    ජාතික ගීය නිදහස්‌ උළෙලේ ආරම්භයේදී සිංහලෙන් ගයන විට බොහෝ දෙනකු සිතුවේ මෙවර එම උත්සාහය ක්‍රියාත්මක නොවන බවකි. උළෙලේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබිණි. ගීය දෙමළෙන් කීමට සූදානම්ව ආ පාසල් ළමුන් ර`දවාගෙන ඇත්තේ උපක්‍රමිකවය. උත්සවය අවසන් වන බව නිලධාරීන්ට දැණින. උත්සවය අවසන් බැවින් තවත් ළමුන් ර`දවා තබා ගන්නේ මන්දැයි සමහරු අසද්දී තවත් සමහරු කීවේ ජනාධිපති අතින් ත්‍යාග දීමට ඇති නිසා තබාගත් බවයි.

    අන්තිමේ දෙමළ ජාතිsක ගීයට කැ`දවීමක්‌ ලැබිණි. එවිට දෙමළ මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරු හා එන් ජී ඕ නියෝජිතයන් නව පණක්‌ ලැබ මෙන් ද`ගලන්නට වූහ. ගීය අවසන් වූවා පමණි... එම පිරිස එක පොදියට ගොනු වී සුබ පතා ගන්නට පටන් ගත්හ. සුමන්දිරන් දිව විත් විජයකලාට ''පහක්‌'' දමා සතුට ප්‍රකාශ කළේය. මේ කිසිත් නොදත් සුළු නිලධාරීහු විපිළිසරව බලා සිටියහ...."

    කොහොමද මයිත්‍රී ප@යා ජාතික ගීය දෙමලෙන් කියවන්න දුන්නු ගේම? ඌ අවුරුදු 2ක් ආණ්ඩුවේ ඉන්න ගමන් Viber වලින් චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරලන්න කුමන්ත්රණය කලාට වඩා ලොකු ගේමක් ගහල තියෙන්නේ...
    මේවා දකිනකොට නම් ලේ රත් වෙනවා...
    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...


    බලා සිටි වෙනස...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    මහින්ද කෝටි ගනන් ණය වී ගත් යුද යානාවලින් අද අභිමානවත් ලෙස 69 වෙනි නිදහස් දින සමරයි..

    වසර 30 ක් පැවති ලෝකයේ දරුණුතම කොටි ත්‍රස්තවාදී යුද්ධය නිමකිරීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට 2009 වසරේ දි හැකි විය.

    එදා දෙමළ කොටි ඩයස්පෝරාව යුරෝපයේ ඇමරිකාවේ මෙන්ම කැනඩාවේ සිට තම ජාත්‍යන්තර සම්බන්ධතා උපයෝගී කොට ගෙන ශ්‍රීලංකාව යුද්ධයට අවශ්‍ය අවි ආයුධ ලබාගැනීමට ඇති අවස්ථාවන් සියල්ලම අවහිර කලේය.

    එහෙත් ඒ සියලු බාධක මැඩලමින් දෙමළ ත්‍රස්තවාදීන්ගේ ඒ සියලු උපක්‍රම අභිබවා යමින් එම කුරිරු යුද්ධය අවසන් කිරීමට ත්‍රිවිධ හමුදාව මෙන්ම ඔහුනට අවශ්‍ය යුද ටැංකි ඇතුළු සියලුම නවීන අවි ආයුධ අවශ්‍ය තරම් ලබාදීමට එකල රයට හැකිවිය.

    අදටත් ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ මෙන්ම හිටපු නායකයින් මෙම මිලදිම් ගැනිම් සම්බන්ධව ප්‍රශ්න කරන අතර එසේ ගෙන්වන ලද යුද උපකරණ සඳහා මහින්ද රාජපක්ෂ කෝටි ගනන් ණය වී ඇති බව ඒ දිනවල ප්‍රවෘත්ති මගින් නිතරම ප්‍රචාරය විය.

    අද 69 වෙනි නිදහස් දිනය ගාලු මුවදොර සිට ඉතා අභිමානව සමරන්නේ එදා මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කිරීමට නොයෙකුත් බාධා මැද ණයවී ගත් ත්‍රිවිධ හමුදාව සතු විශාල ප්‍රමාණ්යේ යුද හමුදා ට්‍රක් රථ කාලතුවක්කු ඩෝරා යාත්‍රා සහ ප්‍රහරක ගුවන් යානා උපයෝගී කර ගනිමිනි.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    නිදහස් උලෙලේ පෙර පුහණුවේදී පැරිෂුට් භටයෝ පහක් ඇද වැටෙති.. අයෙක් රෝහලේ..

    හෙට දිනයේ පැවැත්වීමට නියමිත 69 වන නිදහස් දින පෙරහුරුව අද ගාළු මුවදොර පැවතෙද්දී පැරිෂුට් භටයින් පස් දෙනෙකු මුහුදට ඇද වැටී තිබේ.

    මෙම සියළු දෙනා නාවුක හමුදාව විසින් බේරාගෙන ඇත.

    හෙලිකොප්ටරයෙන් බිමට වැටුනු එක් පැරිෂුට් භටයෙක් රෝහල්ගත කර ඇත.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    69 වන නිදහස් උලෙල යාපනේ තියනවා කියලා පාරම්බෑවා නේද? මොකද දන්නෙ නෑ සද්ද නැතිවම අකුලගෙන ගෝල්ෆේස් එකට ගෙනාවේ!!