මාගේ සහෝදරයා විසින් වෙනත් සර්වරයක අයි.පී එකක් එලකිරි සර්වරය හරහා වෙනත් අයෙකුට ලබාදීම නිසා ස්පෑම් කිරීම හේතුකරගෙන කී.කෝඩ් එක සදාකාලිකවම බෑන් කර තිබුණි.
මගේ පරිගණකයෙන් ඔහුත් ක්‍රීඩා කිරීම හේතුවෙන් දැන් මටද එලකිරි සර්වරයේ ක්‍රීඩා කිරීමට නොහැක. ඉල්ලීමක් කලත් ඇඩ්මින් හේශන් අනුමත කලේ නැත. මෙය දිගින් දිගටම ඇදීයාමෙන් වෙනත් ප්‍රශ්නයක්ද ඇති විය. කෙසේ නමුත් ඇඩ්මින් හේශාන් යනු අත්තනෝමතිකව ක්‍රියාකරනා ඔලුව උදුම්මාගත් ඇඩ්මින් වරයෙල් ලෙස මේ වන විටත් ප්‍රසිද්ධ වී ඇත.
ඔහුගේ මෙම ක්‍රියාකාරකම් හමුවේ එලකිරියේද නම සවුත්තු වෙමින් පවතී. එලකිරියේ බොහෝ සීනියර් මෙම්බර්ස්ලව පවා ඔහු විසින් එලවා දමා ඇත. එළකිරියේ කුමන දෙයක් කරත් ජී.ටී පරණ මෙම්බස්ලා රැකගැනීමට දනී.
ජී.ටීගෙන් ඉල්ලා සිටින්නේ ඇඩ්මින් වරයෙක්ට රෙගුලාසි මාලාවක් පනවා කටයුතු කරන ලෙසයි. එයින් එලකිරියේ නමත් පරණ සාමාජිකයිනුත් ආරක්ශා වනු ඇත
Ane yako thopi wage lajja nathi un thread daala renawa methana thoge malli methana part daala eka eka suttawal spam karannai yaka natannai denna bane Elakiri server eke..
thoge malli play karanawa nam thota wenama key ekakui mallita wenama key ekakui thiyaganin... methana malli ban wunaama aiya enawa malli gahuwe mage PC eken mata dan gahanna one me ban eka ain karanna kiyala.. thu nodakin..
uba heshanta dan baninna kalin ubala athin wunu weradi gena mulin balapan hack daala ban wela thiyenawa neda balli ekath eetapasse kiyanne malli thamai gahuwe mama nemei mage namin u gahuwe kiyala..
aye play karanna enakota ube web cam stream telecast ekakuth daapan apitai loketama balaganna aiyada mallida play karanne kiyala balanna
Gon excuses deela methana ban ain karanna enawa...
thuk witharak Elakiri eke parana member kenek neda gon dewal karala ban ain karanna threaduth daanne methana lajjai yako
මම අහන්නේ දැන් වැරැද්ද පිලි අරන් තියෙද්දි . ආයේ ඒ විදියට මගෙ පරිගණකයෙන් එහෙම දේවල් වෙන්නැති බවට වගකීම ගන්න පුලුවන්නම්. බෑන් එක අයින් කරන්න ඔයාට හේශනට උපදෙස් දෙන්න පුලුවන්ද , බැරිද? ඇඩ්මින්ලට ක්‍රියාත්මක වෙන පිලිවෙතක් දෙන්න පුලුවන්ද බැරිද? සදාචාරත්ම අයිතියක් සීනියර් කෙනෙක් විදියට මට තියෙනවද නැද්ද?
thota one one widihata weradda pili gaththa kiyala ban ain karanna giyoth eka Trend ekak wenawa aniwa..
ube weradda piligaththa nam ubawa permaban wela aluth key ekak ekka weradda pili aran waren parana key ekata nahinne nathuwa original ekakin ban wuna wage adanawa methana..
Onna ada idan thopi wage wena unuth ewi mama nemei mage malli play kare /mama nemei mage aiya play kare / mama nemei mage gani play kare yakow maawa unban karapan kiyala Coolkasun pihiten


sachaarathmaka aithin gena katha karanawa parana member kiyala hebei uba danne na ube sadachaare balaganna malli awith ban wunaama mama nemei malli hack kare / malli spam kare dan mata enna one e hinda ban ain karanna ane huke
Last edited:
uwa elawanna poll dane gon yakku... waradak thiyenawanam personally kiyanna ona meke nama nokaa 







