රිදිලා
ඇත්ත තිත්තයි !
ලොකු කම් දාලා දැන් තර්ඩ් එකේ නාගෙන කියාගන්න දෙයක් නෑ![]()
ත්‍රෙඩ් එකේ කවුරුත් නාගෙන නෑ , උබේ අලි ඔලුව කියලා විතරක්නම් තේරෙනවා
රිදිලා
ඇත්ත තිත්තයි !
ලොකු කම් දාලා දැන් තර්ඩ් එකේ නාගෙන කියාගන්න දෙයක් නෑ![]()
ow bn mama hackUba hama daama hack ne ban![]()


"මගේ පරිගණකයෙන් මගේ මල්ලී විසින් ටීම්.ස්පීක් අයිපී එකක් තව එකෙක්ට එලකිරි සර්වරය හරහා ලබාදීමේදී පූර්ණකාලීන බෑන් වීමක් සිදුවී ඇත.

ow bn mama hack
eth e mama nemei mage yaluwek play karanne mage namin ban wunoth mama nemei kiyala mage key eka aye unban karanawa mama coolkasun kara wage![]()
![]()
මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත්
නැහැ නැහැ මචං උ පොරොන්දුවක් දෙනවනේ



හා හා කරගනින්ow bn mama hack
eth e mama nemei mage yaluwek play karanne mage namin ban wunoth mama nemei kiyala mage key eka aye unban karanawa mama coolkasun kara wage![]()
![]()



ත්‍රෙඩ් එකේ කවුරුත් නාගෙන නෑ , උබේ අලි ඔලුව කියලා විතරක්නම් තේරෙනවා




මූ ඔය පොරොන්දුව මීට කලිනුත් කීප සැරයක් ම දීල ඇති බන් ... මුගේ නමින් හැක් දාල අනන්තවත් මල්ලි හැක් කරේ කියල බෑන් එක අයින් කරන ඇති ... හැබැයි මේ පාර මු බෑන් උනාට පස්සේ .. elakiri එකට ddos ගහන සර්වර් එකක fb group එකෙත් අපි මේ කතා කරන ඒවා දාන්න තරම් මුට රිදිලා .... සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වෙන්නේ සර්වර් එකේ එකෙක් බෑන් උනාම forum එකට ඇවිල්ල ඌ වැරදි නෑ කියල ඔප්පු කරලා බෑන් එක අයින් කරගන්න එක ... එත් මෙතන වෙන්නේ උගේ වැරැද්දට ඌම නාහෙන් අඬල බොරු රංගනයක් දාන එක ...
කොහොම හරි මේ කතාව මෙතනින් ඉවරයි .



๑۩praneesha۩๑;18217616 said:ටීම් ස්පීක් එකත් තහනම් ද?
උබට තෙරෙන්නේ නැද්ද? මේකේ අයිසින් එක තමා අන්බැන් කිරිල්ල. කේක් එක තමා හෙශනව එලවිල්ල..




කි චෙන්ජ් කරහ් කරහ් වොල් හැක් / නො රිකොයිල් ගහපු එකෙක් දුවගෙනහ් ඇවිල්ලා![]()
ත්‍රෙඩ් එකේ කවුරුත් නාගෙන නෑ , උබේ අලි ඔලුව කියලා විතරක්නම් තේරෙනවා

ඔය තවද කැල්ල නැතුව බොට සමාව ගන්න ම බැරිද?"මගේ පරිගණකයෙන් මගේ මල්ලී විසින් ටීම්.ස්පීක් අයිපී එකක් තව එකෙක්ට එලකිරි සර්වරය හරහා ලබාදීමේදී පූර්ණකාලීන බෑන් වීමක් සිදුවී ඇත. එම වැරැද්දේ වගකීම මම බාරගන්නා අතර එය සිදුවීමෙන් වූ නීති බිදදැමීම සම්බන්ධවද ඔහු වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත් දැනුම් දෙන අතර දැනට සිදුවී ඇති බෑන් වීම් ලිෆ්ට් කරන ලෙස ඉල්ලා සිටිමි.
තවද ඇඩ්මින් වරයෙකුගේ සදාචාරකත්වය හා මානුශීය ක්රියාපිලිවෙත් එම ඇඩ්මින් වරයාට හා අදාල අංශයේ රැකුමට ප්‍රභල දායකත්වයක් බවද කිව යුතුය. සමාජයක ගැවසෙන්නාවූ ප්‍රබල චරිත හා ජේශ්ඨයන් එම සමාජය ගොඩ නැගීමට මනා පිටුවලක් වී ඇති අතර එම චරිත රැකගැනීම එම සමාජයේ නායකයන් හා තීරකයන්ගේ වග කීමක් විය යුතුය."