එළකිරියේ නම කන COD 4 heshana

අත්තනෝමතික අඩ්ම&

  • රැඳී සිටිය යුතුයි

    Votes: 11 21.6%
  • වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    Votes: 40 78.4%

  • Total voters
    51
Status
Not open for further replies.

Sleepy_SL

Member
Apr 18, 2015
26
0
0
හිත රිදුනා නම් සමාවෙයන් මල්ලියේ. ඒත් උබ මල්ටිප්ලේ ගේම් එකක් ගහනවා කොම්පියුටරෙන්, ඒත් මේ එලකිරියේ නෙමෙයි, ඔනේම ෆොරම් එකක පොස්ටින් කන්සෙප්ට් එක නොදැන සිටීම හරි පුදුමයි. ඒකයි මම කිව්වේ, උබ කොම්පියුටරෙන් ගේම් විතරක්ම ගහනවා ඇති කියලා..

Man form wala post karanne na wadiya, http://stackoverflow.com/ eke nam deparak withara post karala athi :3

ela (y)
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගෙ රේටින් ඔක්කොම නැතුව යනවනේ යකෝ. ඒක නෙමේ ප්‍රශ්නේ මේකට මොකද්ද ඇඩ්මින් ගොයියා දෙන විසදුම මොකද්ද කියලා

    ඌ බෑන් කරන්නේ නෑ බං ඔටෝ පර්මනන්ට් බෑන් වෙනවා. වෙන දෙයක් නෙමෙයි, මම කිරියෙ TDM IP එක දෙන්න ගිහින් බෑන් වුනේ. මම වටේ පිටේ කෑ ගැහුවේ නෑ. කී එක චේන්ජ් කරා ආවා ගැහුවා. මගෙත් ඒ කී එකේ ගොඩක් කිල්ස් අරවා මේවා තිබ්බා. ඒත් ඉතින් අපි හැමෝම මේක ගහන්නේ ෆන් එකට මිසක් මේක ජීවිතේ නෙමෙයිනේ.

    kc32y.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැරැද්ද වෙලා තියෙන්නේ උබේ පැත්තෙන් නේ. ඉතින් උබ ටිකක් ගහගන්නේ නැතුව සාමකාමි වෙන්න බලපන්. :oo: උබ වගකීම බාරගෙන ආයි එහෙම නොවෙනවා කියලා පොරොන්දු වෙයන්, එහෙම කිව්වම සමහර විට ඌ අහයි. උබ මෙතන thread එක දාලා තියෙන්නේ දේශපාළණ ඒවල වගේ ගහන්න. ඔහොම බෑ බන් ප්‍රශ්ණ විසදන්න. :no:

    GTRZ පැහැදිලිව කිව්වනේ ප්‍රශ්නේ විසඳගන්න ඕනේ විදිහ........තව මොනවද ඉතින්
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මගෙ රේටින් ඔක්කොම නැතුව යනවනේ යකෝ. ඒක නෙමේ ප්‍රශ්නේ මේකට මොකද්ද ඇඩ්මින් ගොයියා දෙන විසදුම මොකද්ද කියලා

    ඔයාගේ Player name එක මොකද්ද...?

    අයියෝ බන්. Rating නම් මොනවද...
    මගෙත් Level 50 වලදී profile එක reset වුනා. Level 55 profile එක දාගන්න.

    :) :) :)
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTRZ පැහැදිලිව කිව්වනේ ප්‍රශ්නේ විසඳගන්න ඕනේ විදිහ........තව මොනවද ඉතින්

    ඔව් එහෙම තමයි හොද නමුත් මූ ගහගන්නේ යන්නේ. :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Machan oya Heshanta kiyanna waradda pili gannawa aye ehema nokaranna waga keema bara gannawa kiyala. Ethakota eya eka unban karai mama mekata madihath wenna awashya naha.

    Game server eke admin kenek theeranayak gaththama mama ekata udin gihin kawahari unban kalama mama karanne waradi wadak. Heshange waradi athi eth uth game server ekata mahansi wela sewayak karana kenek. Uth ekka katha kalla wisada ganna machan. Heshan akamathi wena ekak naha unban karanna. :yes:

    අනිවා මම ඌව අන්බැන් කරනවා සමාව ගත්තොත්.... උගේ වැරැද්දට මට මඩ ගහන්නනේ මේ ත්‍රේඩ් එක දැම්මේ...

    අඩෝ දැන් උබේ ප්‍රශ්නේ විසදගමු. පස්සේ රණ්ඩු වෙමු.

    හේෂාන් මුට ච්න්ස් කේක් දෙන්න එතින් පලවෙනි පාරට වරද්ද පිළිගත්තා නිසා.​

    අන් බැන් කරන්නම්.... මගේ අතින් වැරදිලා බැන් කික් උන උන් ඉන්නවා... මම උන්ගෙන් එවලෙම සර්වර් එකේ සමාව අරන් තියෙනවා.... වැරැද්දකට සමාව ගන්න එක පීචන් වැඩක් නෙමෙයි...
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔයාගේ Player name එක මොකද්ද...?

    අයියෝ බන්. Rating නම් මොනවද...
    මගෙත් Level 50 වලදී profile එක reset වුනා.

    :) :) :)

    ඒක නෙවෙයි බං. අර kills, deaths, kills/death ration, skill points අන්න ඒක. ඒක බයින්ඩ් වෙන්නේ කී එකට.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මල්ලියි මමයි ප්‍රශ්නේ විසඳ ගත්තා , ස්පෑම් කිරිලි අනන් මනන් නවත්තන්න කිව්වා. මේ බෑන් කලේ අයිපී එකක් දාපු නිසානේ. මම අහන්නේ දැන් වැරැද්ද පිලි අරන් තියෙද්දි . ආයේ ඒ විදියට මගෙ පරිගණකයෙන් එහෙම දේවල් වෙන්නැති බවට වගකීම ගන්න පුලුවන්නම්. බෑන් එක අයින් කරන්න ඔයාට හේශනට උපදෙස් දෙන්න පුලුවන්ද , බැරිද? ඇඩ්මින්ලට ක්‍රියාත්මක වෙන පිලිවෙතක් දෙන්න පුලුවන්ද බැරිද? සදාචාරත්ම අයිතියක් සීනියර් කෙනෙක් විදියට මට තියෙනවද නැද්ද?

    උබේ attitude එක චුට්ටක් අවුල් බන්. එකයි මෙතැන තියෙන ප්‍රශ්නේ.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    උබලා කිව්ව ගමන් හැම එකවම බැන් කරන්න බෑ....මචන් උබලා හැක් කියන 90% හැක් නැති උන්... අනික උබලා ඔය හැක් කියන්නේ උගේ අතින් අම්බානම උබලා මැරුනහම... අනික මම බැන් කරන්න කලින් තව ඇඩ්මින් කෙනෙක්ට හරි.... පරන මෙම්බර් කෙනෙක්ට හරි කියනවා.... උන් නැ කිව්වොත් මම බැන් කරන්නේ නැ... හැක් දාල රගන උන් ඉන්නවා..... උන්ට නම් කෙල වෙනවා...

    එක නම් ඇත්ත. :) :) :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන් බැන් කරන්නම්.... මගේ අතින් වැරදිලා බැන් කික් උන උන් ඉන්නවා... මම උන්ගෙන් එවලෙම සර්වර් එකේ සමාව අරන් තියෙනවා.... වැරැද්දකට සමාව ගන්න එක පීචන් වැඩක් නෙමෙයි...
    [/CENTER]

    එල එල මචං ජයවේවා... උබට චිරාත් කාලයක් ඇඩ්මින් කමකිරිමට වාසනාව ලැබේවා. :):) හිත අමනාපකම් නැතුව ප්‍රශ්නේ විසදෙන්වන්ම් එච්චරයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබලා කිව්ව ගමන් හැම එකවම බැන් කරන්න බෑ....මචන් උබලා හැක් කියන 90% හැක් නැති උන්... අනික උබලා ඔය හැක් කියන්නේ උගේ අතින් අම්බානම උබලා මැරුනහම... අනික මම බැන් කරන්න කලින් තව ඇඩ්මින් කෙනෙක්ට හරි.... පරන මෙම්බර් කෙනෙක්ට හරි කියනවා.... උන් නැ කිව්වොත් මම බැන් කරන්නේ නැ... හැක් දාල රගන උන් ඉන්නවා..... උන්ට නම් කෙල වෙනවා...

    වෝල් දාලා අහුවෙන්නැතිව ගහන උන් ඉන්නවා. 50 මරලා එක පාරක් ඌ මැරිලා. එහෙම වෙන්න හරි අමාරුයි නේද මචන්? උන්ව ස්පෙක් කරලා බලපන් පොඩ්ඩක්. අනික් එක සදාචාරත්මකව බලපන් බෑන් කරන්න කලින් , අඩුම ගානේ මචන් වර්නින් වත් දියන්. ඉන්න උන් ඔක්කොම යන්න ගියාම කෝ සෙල්ලම් කරන්න උන්. සර්වර් එකත් රැකෙන්න ඕනා , සීනියර් ලා ඉන්නත් ඕනා. උන්ව ෆිට් එකේ තියාගන්න උබ දැනගන්න ඕනා. නායකයා කියන්නේ එහෙමයි. ජීටී කිව්වා උබට කියන්න කියලා

    "මගේ පරිගණකයෙන් මගේ මල්ලී විසින් ටීම්.ස්පීක් අයිපී එකක් තව එකෙක්ට එලකිරි සර්වරය හරහා ලබාදීමේදී පූර්ණකාලීන බෑන් වීමක් සිදුවී ඇත. එම වැරැද්දේ වගකීම මම බාරගන්නා අතර මින් ඉදිරියට එවන් සිදුවීමක් සිදුනොවීමටත් එසේ උවහොත් පූර්ණකාලීන් බෑන් කිරීමකට එකග බවටත් දැනුම් දෙන අතර දැනට සිදුවී ඇති බෑන් වීම් ලිෆ්ට් කරන ලෙස ඉල්ලා සිටිමි.

    තවද ඇඩ්මින් වරයෙකුගේ සදාචාරකත්වය හා මානුශීය ක්‍රියාපිලිවෙත් එම ඇඩ්මින් වරයාට හා අදාල අංශයේ රැකුමට ප්‍රභල දායකත්වයක් බවද කිව යුතු මනාය."
     
    Sleepy_SL

    Member
    Apr 18, 2015
    26
    0
    0
    Issara hack dagena apu ekek wa baya karala elawanna kiyala Man Heshan kiyala name eka dagena play karala, Eka Heshan aiia danagaththa daa idan maath ekka mala :lol:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    අඩෝ දැන් උබේ ප්‍රශ්නේ විසදගමු. පස්සේ රණ්ඩු වෙමු.

    හේෂාන් මුට ච්න්ස් කේක් දෙන්න එතින් පලවෙනි පාරට වරද්ද පිළිගත්තා නිසා.

    meka pala weni para newe kalin muge malli aimbot dala ban una​
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඒක නෙවෙයි බං. අර kills, deaths, kills/death ration, skill points අන්න ඒක. ඒක බයින්ඩ් වෙන්නේ කී එකට.

    එල එල. අපිනම් ඉතින් ඕවා වැඩිපුර බලන්නේ නැහැ. අපේ නම් ඕක reset වෙන තරමටම හොදයි. නැත්නම් කවුරු හරි දැක්කොත් විලි ලැජ්ජාව.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෝල් දාලා අහුවෙන්නැතිව ගහන උන් ඉන්නවා. 50 මරලා එක පාරක් ඌ මැරිලා. එහෙම වෙන්න හරි අමාරුයි නේද මචන්? උන්ව ස්පෙක් කරලා බලපන් පොඩ්ඩක්. අනික් එක සදාචාරත්මකව බලපන් බෑන් කරන්න කලින් , අඩුම ගානේ මචන් වර්නින් වත් දියන්. ඉන්න උන් ඔක්කොම යන්න ගියාම කෝ සෙල්ලම් කරන්න උන්. සර්වර් එකත් රැකෙන්න ඕනා , සීනියර් ලා ඉන්නත් ඕනා. උන්ව ෆිට් එකේ තියාගන්න උබ දැනගන්න ඕනා. නායකයා කියන්නේ එහෙමයි. ජීටී කිව්වා උබට කියන්න කියලා

    අම්මටසිරි GT බෑන් වෙලාද?:lol:
     
    Status
    Not open for further replies.